Slt ADSL යූසර්ලාගෙන් උදව්වක් ඔනෙ
ඔයාලා ඉන්න ගමයි ඔයාලගෙ බ්‍රෝඩ්බෑන්ඩ් යුසර්නේම් එකට එන ඉංග්‍රීසි අකුරු ටිකයි පහලින් දාන්න ( බ්‍රෝඩ්බෑන්ඩ් යූසර්නේම් එක කියන්නෙ අර MYSLT ඇප් එකටලොග් වෙද්දි දෙන එක)
3
ඔයාලා ඉන්න ගමයි ඔයාලගෙ බ්‍රෝඩ්බෑන්ඩ් යුසර්නේම් එකට එන ඉංග්‍රීසි අකුරු ටිකයි පහලින් දාන්න ( බ්‍රෝඩ්බෑන්ඩ් යූසර්නේම් එක කියන්නෙ අර MYSLT ඇප් එකටලොග් වෙද්දි දෙන එක)
Comments
@wisnshaftler මොකක්ද අවශ්‍යතාවය?
How to start a great discussion
Please Read Before Posting - Guidelines & Tips for using this forum
degree course eke project ekakata ISP la gana karanna thiyenne ithin SLT lage area code tikath ekka danna baluwe ekai
puluwan nam man eka wenuwen me haduwa form ekata response ekak danna
https://docs.google.com/forms/d/e/1FAIpQLSdg033fwdqHq5BVCR8_1F-ySYRW5_-TaiaOUDd7Ao8i4aiHjA/viewform?usp=sf_link