ආයුබෝවන්! ඔබ සියලු දෙනාවම සාදරයෙන් පිලිගන්නවා Kuppiya.LK අධ්‍යාපනික වෙබ් අඩවිය වෙත!

ලොවටම තර්ජනයක් වූ කොරෝනා වයිරසය නිසා අපේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් අඩපන වෙලා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මේ වෙලාවෙ ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඉස්සරහට ගොඩක් exams, assignments තියෙනව. මේවට පාඩම් කරන්න notes නැහැ tutorials නැහැ. ඒ වගේම අතරමග නැවතිච්ච projects තියෙනව. මේ හැමදේකටම උදව් ගන්න LMS එක හරහා ඔයාලට අමාරුයිනෙ. මෙන්න මේ නිසා අපි ඔයාලට සකස් කලා වෙබ් අඩවියක්.. Read more
COVID-19 වයිරසයෙන් ආරක්ෂා වීමට ඔබට කලහැක්කේ ඉවසීමෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරගෙන නිවසටම වී සිටීමයි. ඒ අතර ඔබේ දැනුම වර්දනය කරගැනීමට මෙම වෙබ් අඩවිය පිටිවහලක් කරගන්න.

Kuppiya.LK - Educational Website

Kuppiya.LK is an educational website which helps you to solve different educational problems related to lessons, studies, projects, researches at university, school, industry or society.
 

Discussion List