Java Programming Language එක සරලව මුල ඉදන් ඉගෙනගන්න වටිනා PDF 4 ක්.
1. Head First Java 2nd Edition
2. Teach Yourself Java in 21 Days
3. Introduction to Programming Using Java Version 5.0, December 2006
4. JAVA for Beginners
1st & 2nd books දෙක මමත් personally use කරලා තියෙනවා. ඒ දෙක ගොඩක් හොදයි. OOP Concepts එහෙම ගොඩක් simple විදියට explain කරලා තියෙනවා. ගොඩක් අය OOPC Exam එකට recommend කරන්නෙත් ඒ books 2.
මේ download links වැඩ කරන්නේ නැත්නම් මේකට කමෙන්ට් එකක් දන්න. නැත්නම් මට මැසේජ් එකක් දාන්න.
Java ඉගෙනගන්නකොට මොනවහරි ගැටළු errors ආවොත් මේ වෙබ්සයිට් එකේ දාන්න. මම හරි දන්න අනිත් අය හරි answers දායි. Good Luck!
Tagged:
4
Comments
සිංහලෙන් තේරුම් ගන්න පුලුවන් java පාඩම්වල pdf නැද්ද?
මන් java කුප්පියක් දානවා. අද පටන්ගත්තේ.
https://kuppiya.lk/discussion/27/introduction-to-java-and-brief-guide-to-oracle-certified-exams-in-sinhala-lesson-01
පොඩි දේවල් ටිකක් දැන ගන්න තියෙනවා, contact karaganna kramatak kiyannko, fb or whatsapp
@Hasanka93 ok
How to start a great discussion
Please Read Before Posting - Guidelines & Tips for using this forum
I have learnt a lot frm this pdf and plz upload more pdf like this, thank you so much for the pdf this helped me to clear many of my doubts and problems which i had. Thank you again and awaiting for more pdf❤️
@Sanduni_98 Thank you for your valuable feedback. If you have any questions related to the education you can ask it from this website.