Avatar

SCsharika

COVID-19 වයිරසයෙන් ආරක්ෂා වීමට ඔබට කලහැක්කේ ඉවසීමෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරගෙන නිවසටම වී සිටීමයි. ඒ අතර ඔබේ දැනුම වර්දනය කරගැනීමට මෙම වෙබ් අඩවිය පිටිවහලක් කරගන්න. | මෙම වෙබ් අඩවියට අලුතින් එකතු වන සාමාජිකයින්ව Activity Page එක තුලින් Welcome Message එකක් එක් කරමින් පිළිගන්න.

SCsharika

Web page designing with HTML and CSS දැන් අපි ඉන්න මේ page එක වගේ අපිටත් අපේම web page එකක් design කර ගන්න පුළුවන්. ඒ විදිහට අපි හදා ගත්ත web pages එකතු කරලා web site එකක් හදා ගන්නත් පුළුවන්. ඒකට අපි මූලිකවම HTML සහ CSS ඉගෙන ගන්න ඕනේ. HTML HTML කියලා කියන්නේ Hyper Text Markup Language කියන එකේ කෙටි යෙදුම. අපිට web page එක පේන විදිහ ඒ කියන්නෙ web page එකේ content එක design කරන්න HTML යොදා ගන්නවා. HTML pages හැදිලා තියෙන්නෙ HTML elements වලින්. HTML elements <> එකක් විදිහට තමයි පෙන්නන්නේ. මේවට කියන්නෙ tags කියලා. අපි දකින paragraphs , titles , images , tables , forms මේ හැම දෙයක්ම html tags පාවිච්චි කරලා හදන්න පුළුවන්. HTML tags ලියන්න normal text editor එකක් use කරන්න පුළුවන්. Notepad , Notepad++ , Sublime text වගේ. එහෙම නැත්නම් online html codes run කරන්න පුළුවන් Online HTML Editor , w3schools හරහා.  CSS CSS කියන්නේ Cascading Style Sheets කියන එකේ කෙටි යෙදුම. Web page deign වලදී වැඩිපුරම වැඩ කොටසක් කරන්නේ CSS කිව්වත් වැරදි නෑ. මොකද CSS නිසා තමයි web pages ලස්සනට බලා ගන්න ලැබෙන්නේ. අපිට web pages වල content එක පෙන්නන්න ඕනේ මොන විදිහටද කියලා තීරණය කරන්නේ CSS. ඒ කොහොමද කියලා ඉස්සරහට බලමු.

About

Username
SCsharika
Joined
Visits
43
Last Active
Roles
Member
Points
29
Gender
f
Badges
3

Activity

  • SCsharika earned the 5 Loves badge.
    You have received 5 awesomes. Not a bad start!
    March 29
  • SCsharika earned the First Post badge.
    You are in there and getting involved. Have some free points!
    March 29
  • SCsharika earned the You Look Familiar badge.
    Thanks for sharing yourself with the community.
    March 29
  • SCsharika earned a promotion to Level 1.
    You are at the lowest level. Build up your points to unlock new features!
    March 29