Skip to content

JavaScript progrmming part6 (Operators-2(Comparison Operators))

හොදයි යලුවනේ අද අපි එකතුවෙනේ ටික කාලයකට පස්සේ තමයි. ලිපිය ලියන්න ප්‍රමාද උන එකට මුලින්ම සමාව ඉලනවා. කලින් ලිපියෙන් අපි JavaScript Arithmetic Operators සම්බන්දව කතාකරා. මේ ලිපියෙන් අපි කතාකරන්න හදන්නේ JavaScript Comparison Operators සම්බන්දවයි.

Comparison Operators වලින් මුලිකවම කරන්නේ යම්කිසි අන්ග දෙකක් සන්සන්දනය කිරිම. ඒ කියනේ අපි හිතමු x,y කියලා variable දෙකක් තියෙනවා ඒ variable දෙක පිලිබදව සන්සන්දනය කිරිමක් තමයි . මුලිකවම සිදවෙන්නේ.

පහල තියෙන වගුවෙන් දැක්වෙන්නේ JavaScript Comparison Operators කිපය තමයි.

මේ Operators සම්බන්දව ලොකු අරුනු කතා කරන්න නැති උනත් code එකේ වැදගත් අන්ගයක් වෙනවා. මේ Comparison Operators . මම දැන් කියලා දෙන්නම් මෙව යොදාගන්නේ කොහොමද කියලා.

code:-

output:-

අදට එහෙනම් මම මේ ලිපිය නතර කරන්වා ඉලග ලිපියේන් අපි අනිත් Operator වර්ග ටික ගැන සකච්චා කරමූ.

Comments

Sign In or Register to comment.