Skip to content

Math in Java

Java කියන්නේ හැම වෙලාවෙම අනිත් programming languages වලට වඩා ඉස්සරහින් ඉන්න හදන language එකක් ඉතින් ඇත්තටම Java ගොඩක් ඉස්සරහ තමයි ඉන්නේ. Java වලදි අපිට වැඩ කරන්න නැත්නම් ලේසියෙන්ම ගනිතමය වැඩ කරගන්න Java වලින් හදපු keywords ටිකක් තියනව ඒවගෙන් ටිකක් ගැන කතා කරන්න තමයි යන්නේ.

Math.max

අපිට පුළුවන් මේ keyword එක භාවිතා කරල ඉලක්කම් දෙකක් අතරින් විශාලම ඉලක්කම නැත්නම් maximum number එක හොයා ගන්න මේක ගොඩක් ලේසි දෙයක් ඔයාට ඒක පහල තියෙන උදාහරණය බලල තේරුම් ගන්න පුළුවන්.


Math.max() ඔය වරහන් දෙක ඇතුලත තමයි ඔයාගේ compare කරන්න ඕන variable name දෙක ඇතුලත් කරන්න ඕන.

Math.min

අපිට පුළුවන් මේ keyword එක භාවිතා කරල ඉලක්කම් දෙකක් අතරින් කුඩාම ඉලක්කම නැත්නම් minimum number එක හොයා ගන්න මේක ගොඩක් ලේසි දෙයක් ඔයාට ඒක පහල තියෙන උදාහරණය බලල තේරුම් ගන්න පුළුවන්.


Math.min() ඔය වරහන් දෙක ඇතුලත තමයි ඔයාගේ compare කරන්න ඕන variable name දෙක ඇතුලත් කරන්න ඕන.

Math.sqrt

මේක භාවිතා කරල ඔයාට පුළුවන් සංඛ්‍යාවක් දීල ඒ සංඛ්‍යාව කීවෙනි වර්ගයද කියල හොයන්න පුළුවන් ඒක ඔයාට පහල තියෙන උදාහරණය බලපුවහම තේරුම් ගන්න පුළුවන්.


Math.sqrt()ඔය වරහන් දෙක ඇතුලත තමයි ඔයාට වර්ගය හොයන්න ඕන variable name එක දෙන්න ඕන.

Sign In or Register to comment.