Skip to content

Type Casting in Java

කොහොමද Java වලදී data convert කරන්නේ කියන එක ගැන කතා කරන්න යන්නේ. මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදල තියනව. මේ data convert කරද්දී ඔයාට data types ගැනත් අවබෝදයක් තියෙන්න ඕන නැත්නම් ඔයාට ටිකක් අමාරුයි මේක කරන්න. බලමු මොනවද මේ කොටස් දෙක කියල


(1) Widening Casting

(2) Narrowing Casting


Widening Casting

මෙතනදී වෙන්නේ data automatically නැත්නම් සාමාන්‍ය විදිහට convert වෙන එක. මේක වෙන පිලිවලක් තියනව ඔයාට ඒක පහලින් බලා ගන්න පුළුවන්. ඔයාට කුඩාම data type එකේ ඉදල විශාල data type එකට data convert කරන්න පුළුවන්.

byte -> short -> char -> int -> long -> float -> double

ඔයාට මේක තේරුම් ගන්න පහල උදාහරණය බලන්න පුළුවන්.


මෙතනදී කරල තියෙන්නෙ short වල තියන data එකක් int වලට convert කරල තියන එක. ඒක සාමාන්‍ය විදිහට ඔයාට කරන්න පුලුවන්.


Narrowing Casting

මෙතනදී අපි data convert කරන්නේ manually ඒ කියන්නේ අපිට සාමාන්‍ය ආකාරයට විශාල data type එකක එකක් කුඩා data type එකකට හරවන්න නැත්නම් convert කරන්න අපිට බෑ ඒකට ක්‍රමයක් තියනව Java වලදී අපි ඒක යොදාගෙන තමයි Narrowing Casting කරන්නේ. මෙතනදී විශාල Data Types එකක් කුඩා data types එකකට හරවන එක තමයි කරන්නෙ.

double -> float -> long -> int -> char -> short -> byte

ඔයාට මේක තේරුම් ගනන් පහල උදාහරණ බලන්න පුළුවන්.


මෙතනදී double data types එකක් long data types එකකට හරවන එක තමයි කරල තියෙන්නෙ. මෙතනදී මුලින්ම දෙන්න ඕන ඔයාගේ data types එක දැන් තියන විදිහ double myDouble = 553.21d; මෙතනදී ඔයා data types වල නීති ගැනත් මතක තියාගන්න ඕන. දෙවනි පියවර විදිහට ඔයා ඔයාට හරවන්න ඕන data types එක දෙන්න ඕන මෙතනදී මට ඕන long කියන data types එකට හරවන්න ඒක හින්දා මම long කියන data type එක යොදා ගන්නවා මට variable එකක් ඕන නිසා මම myLong කියන variable name එක යොදා ගන්නනව. long myLong = (long) myDouble ; මෙතනදී ඔයා සමාන ලකුනින් මෙහා පැත්තෙදී අනිවාර්යයෙන්ම ඔයාට මොන data types එකටද convert වෙන්න ඕන කියලා දෙන්න ඕන ඊට පස්සේ ඔයා මොන data එකද එහෙම convert වෙන්න ඕන කියල දෙන්න ඕන.


මේ තියෙන්නේ ඒ වගේ තව උදාහරණයක්.

Sign In or Register to comment.