Skip to content

JavaScript progrmming part4 (Data types)

හොදයි යලුවනේ කලින් ලිපියෙන් අපි කතකරා js වල කොහොමද variable එකක් ගොඩනගන්නේ කොහොමද කියලා. අද මම කතාකරන්න යන්නේ js වල data types ගැනයි.

js වල ප්‍රදන වශයෙන් data types දෙකක් තියෙන්වා.


1).Primitive data type

2).Non-primitive (reference) data type 


මම කලින් ඔයලාට කියලා දුන්නා js කියන්නේ dynamic type language එකක් කියලා. ඒ කියන්නේ අපි variable එකක් ලියනකොට එකේ data type එක දෙන්න ඔනා නෑ. අපි var කියලා යොදලා ඔනම වර්ගයක variable එකක් අපිට ලියන්න පුලුවන්. පහල දැක්වෙන උදාහරනය බලන්නකෝ.


var a=40;//holding number  

var b="Rahul";//holding string  


නමුත් අපි variable එක ලියනකොට එකේ data type එක දැනගේන ඉන්න ඔනි.

මම ඔයලට මුලින් කියල දේන්නම් Primitive data type කියන්න මොකක්ද කියලා.වගෙම එකට අදාලවෙන එවා.

1).Primitive data type:-

ඉහත වගුවේ දැක්වෙන data type ටික තමයි Primitive data type වලට අදාලවෙන්නේ.

2).Non-primitive (reference) data type :-

ඔය මම කියලා දිපු data type ටික තමයි .Non-primitive (reference) data type  වලට අදාලවෙන්නේ.

එහේනම් මම දැන් කියලා දිපු data type ටික ගැන හොදට බලාගන්න.අදට එහෙනම් මම ලිපිය නතර කරනව.ඊලග ලිපියෙන් අපි කතා කරමූ .JavaScript Operators ගැන. හැමෝටම එහෙනම් සුබ දවසක්!.

Sign In or Register to comment.