කියන්න බලන්න
case law
මෙහෙමයි ඔයා දාල තියෙන පෝස්ට් ඔයාම හදපු ඒව නම් ඔයා කොහෙන්වත් අරගෙන දාපූ ඒව නෙවෙයි නම්, ඔයාගේ website එක මාස 6කට වඩා පරන නම් ඔයාට adsense වලට approvel කරන්න පුළුවන් මාස 6 ක් පරන වෙන්නම ඕන නැහැ web site එකේ Traffic එක ගොඩක් වැඩි නම්
Answers