Skip to content

JavaScript progrmming part3 (variable)

හොදයි යලුවනේ ගොඩක් දවසකින් තමයි අපි මේ එකතුවෙන්නේ. අපි කලින් ලිපියෙන් කතාකරේ js වල comments & statements ගැනයි. අපි කතාකරන්නෙ js වල variables ගැනයි.


සමානයෙන් යලුවනේ computer programming language(C , java වගේ programming language වල ) එකක variable එකක් අලුතින් අපි යොදගනකොට variable data type එක දේන්න ඔනා. හැබැයි js වලදි data type එක අපි දේන්න ඔන නෑ. එක js වල විශේශ කරුනක්. js වලත් variable වර්ග 2කක් තියෙන්වා.

1)local variable 

2) global variable

අපි variable වර්ග දෙක ගැන අපි චුට්ටක් පස්සේ කතා කරමු. මම මුලින්ම ඔයලට කියල දෙන්නම් variable එකක් මුලින්ම ලියන්නෙ කොහෝමද කියලා ඊට පස්සේ කියන්නම් එක local variable ද global variable ද කියලා.

අපි js වල variables ලියනකොට kye word එකක් බාවිතා කරන්වා. var කියන kye word එක තමයි අපි බාවිතා කරන්නේ. 


අපි variable එකේ නම ලියනකොට ලියන්න ඔන්න විදියක් තියෙනවා පහල තියෙන ඒවා බාවිතාකරලා තමයි ලියන්නෙ.

1)Name must start with a letter (a to z or A to Z), underscore( _ ), or dollar( $ ) 

  sign

2)After first letter we can use digits (0 to 9), for example value1.

3)JavaScript variables are case sensitive, for example x and X are different 

  variables

 අපි නම ලියනකොට ඉන්ග්‍රිසි හොඩියේ a-z අකුරු, සිම්පල් හෝ කැපිටල් අකුරු ඔන්නම එකක් පවිචිචී කරලා ලියන්න ඔනා.මුල් අකුර ඔය එකක් වෙන්න ඔනා. පලවේනි අකුරට අපිට ඉලක්කම් බාවිතා කරන්න බෑ අපිට දෙවැනි තැනට ඉලක්කම් බාවිතා කරන්න පුලුවන්.තව කියන්න ඔනා JavaScript variables are case sensitive, ඒ කියන්නෙ අපිට සිම්පල් x දැම්මෝත් ඒ වෙනුවට අපිට කැපිටල් X බාවිතා කරන්න බෑ.

අපිට පහත දැක්වෙන විදියට අපිට variable වල නම් ලියන්න පුලුවන්.

*correct javascript variable:-

*incorrect javascript variable:-

අපි දැන් කතා කරමූ මොකක්ද මේ local variable & global variable කියන්නේ කියලා.

1)local variable :-

    local variable එකක් කියනේ යම්කිසි function එකක් ගතහම ඒ function 

    එක තුල විතරයි අපිට මේ variable එක අපිට පවිච්චි කරන්න පුලුවන්.වෙන 

    function වලට අපිට යොදගන්න බෑ.function ගැන අපි ඉසරහට කතා 

    කරනවා එතකොට මේක හොදට පැහෙදිලි වෙයි.

මම දැන් ඔය අරන් තියෙන x,y,z variable මට බාවිතා කරන්න පුලුවන් abc function එකට විතරයි. අනිත් function වලට x,y,z වල විශාලත්වය ඔය අගයන්ම වෙන්න නෑ

2) global variable:-

global variable එකක් කියන්නේ අපිට ඔනම function එකකට යොදගන්න පුලුවන්.

ඔතන ඇතටම වෙනස තියෙන්නේ variable එක difine කරන තැන අනුවතමයි එක local variable එකක්ද නැතම් global variable එකක්ද කියලා තිරනය වෙන්නේ. local variable අපි function එකක් ඇතුලකට වගෙ තමයි යොදාගන්නේ තවකලිකව. global variable එක අපි script tag එක අතුලේ අනිත් function සෑම එකකටම ඉහලින් තමයි ලියන්නේ .එක ඔයලටිහල තියෙන උදාහරනවලින් බලාගන්න පුලුවන්.

ඔයලට මේ link එකට ගිහින් තව විස්තර බලාගන්න පුලුවන් .


එහෙනම් යලුවනේ අපි ඉලග ලිපියෙන් හමුවෙනකන් අදට සමුගනවා.ඔයලට අපි variable බාවිතා කරන විදිය ඊලග ලිපියෙන් කියලා දෙන්නම් . අදට එහෙනම් මම සමුගනවා. සුබ දවසක් හැම දෙනටම.




 

 

Tagged:

Comments

Sign In or Register to comment.