Skip to content

Comments in Java

Java වලදී භාවිතා කරන comments වර්ග දෙකක් තියනව.


Single-line comments

Multi-line comments


Single-line comments

අපිට පුළුවන් තනි පේලියකින් comment එකක් නැත්නම් විස්තරයක් ඔයාගේ programme එක ඇතුලේ ලියන්න මේක භාවිතා කරන්න පුළුවන් උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා ලොකූ project එකක් කරනව ඉතින් ඒකේ programmers ලා ගොඩක් ඉන්නව ඉතින් ඔයාට මොකක් හරි දෙයක් ඇයි යොදා ගත්තේ කියල පොඩි description එකක් දෙන්න ඔයාට පුළුවන් single-line comment එකක් භාවිතා කරන්න ඔයාට පහල තියෙන උදාහරණය බලල ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. Single-line comment එක පටන් ගන්නෙ " // " මේ සලකුනින්. ඔයාගේ program එක compile වෙනකොට compiler ඔය " // " සලකුන දැක්ක ගමන් දන්නව මේක comment එකක් කියල ඉතින් ඔයා comment එකක් විදිහට දාන කිසිම දෙයක් ඔයාට ඔයාගේ output එක විදියට බලාගන්න ලැබෙන් නැ.


Multi-line comments

මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ program එක ගැන description එකක් දෙන්න තනි පේලියකින් නෙවෙයි පේලි දෙක තුනකින් වගේ. මේ Multi-line comment එකට tag දෙකක් තියනව ඒ කියන්නේ ඔයාගේ comment එක ඒ tag දෙක ඇතුලත තමයි දෙන්න ඕන. මේ තියෙන්නේ " /* " ඒ opening tag එක. " */ " මේක තමයි closing tag එක ඔයාගේ comment එක නැත්නම් description එක ඔය tag දෙක ඇතුලත දෙන්න ඔයාට පුළුවන්. ඔයාට ඒක තේරුම් ගන්න පහල උදාහරණය බලල පුළුවන්.


Sign In or Register to comment.