Skip to content

How to set temporary path in java

මේක ඇත්තටම කිව්වොත් ලොකූ වැදගත් දෙයක් වෙන්නේ නැති වෙන්නත් පුළුවන් ඒත් මේක ඔයාට වැදගත් වෙයි කියල හිතෙනවා. ඔයා Java install කරාට පස්සේ ඔයාට Java path එක හරියට හදාගන්න බැරි උනොත් ඔයාට ඔයාගේ Java program run කරන්න බැරි වෙනව. ඒක හින්දා ඔයාට පුළුවන් Java temporary path එකක් හදා ගන්න.


මුලින්ම ඔයාගේ Java install වෙලා තියන folder එකට යන්න default නම් Local C -> Program Files -> Java -> JDK -> bin පහල රූපේ පෙන්නල තියන විදියට path එක copy කරගන්න.


ඊට පස්සේ ඔයා Cmd එක open කරගෙන SET PATH= කියල type කරල පහල පෙන්නල තියනව වගේ paste කරගන්න.


ඔයා paste කර ගත්තට පස්සේ පහල තියෙනව වගේ තමයි බලාගන්න පුලුවන් ඊට පස්සේ enter key එක press කරන්න.


මේ method එක ඔයාට භාවිතා කරන්න පුලුවන් ඔයාගේ pc එකේ javac කියන command එක cmd එකේ ගහල ඒකට output එකක් ආවේ නැත්නම් විතරයි.


ඔයා මේ method එක භාවිතා කරනව නම් cmd එක closed කරල ආයේ open කරන හැම වෙලාවකම වගේ type කරන්න ඕන.

Sign In or Register to comment.