Working with CSS ( part 02 ) on HTML
External style sheet
ඒකෙදි වෙන්නේ උඩ තියනව වගේ Internal Style sheet එකේදි අපි style ලියනව වගේ වෙනම page එකක අපිට ඕන code ටික ලියලා අපේ web page එකට ඒ ලියපු code එක ගෙනත් link කරන එක තමයි කරන්නෙ. ඒක කරන්නෙ මෙහෙම ඔයා ඔයාගේ style ටික කෝඩ් කරපු එක ඔයාට කැමති නමක් දීල .css කියන file extension එක යටතේ save කරන්න ඕන. ඒකෙදී ඔයාට ඕන style ටික <style> </style> කියන tag දෙක ඇතුලත උඩ ලිව්වා වගේ ලියන්න. පහල තියනව වගේ තමයි link කරන්නේ.
Inline style
මෙතනදි වෙන්නේ ඔයාට එක tag එකකට විතරක් style එකක් දෙන්න ඕන නම් ඒකට මේක යොදාගන්න පුළුවන්.
<!DOCTYPE html> <html> <head> <title>Online Editor</title> </head> <body> <br> <br> <br> <br> <h1 style ="color:red" >my lesson </h1> <br> <p style ="color:blue; font-size :50px">style sheet </p> </body> </html>
ඔයාට පුළුවන් style ="color:red"
ඔය තියනව වගේ පෙරලි කොමා ඇතුලත style දෙන්න.
මෙතනින් HTML serious එක ඉවර වෙනව. මෙතනදී මම target කරේ basic ටික විතරයි ඔයාට ඉගෙන ගන්නව නම් තව ගොඩක් තියනව HTML වල. ප්‍රශ්න ඔයාට comment කරන්න පුළුවන්. නොතේරෙන තැන් තියෙනවා නම් මම මට පුළුවන් උපරිම විදිහට කියල දෙන්නම්.
Thank you!
All Rights Reserved!
🔥 🔥 🔥