Skip to content

How to create and run C program using CodeBlocks in Sinhala (Hello World Program in C) - Lesson 03

CREATE A NEW C PROJECT


1.Code::Blocks IDE එක Open කරලා New file එකක් create කිරීම සදහා මේ පියවර අනුගමනය කරන්න.

  • Click on File → New → File.


2.New form template window එක තුලින් "C/C++ source" select කර "Go button" එක click කරන්න.


3.Welcome message window එක next කරන්න. (මේ welcome window එක නැවත දර්ශණය වීම අවශ්‍ය නැත්නම් "Skip this page next time" checkbox එකට tick එකක් දාල next කරන්න.)


4.Code කරන language එක විදියට "C" select කරලා Next button click කරන්න.


5.File එකට name එකක් සහ save කරන්න අවශ්‍ය location එක ලබාදෙන්න.


Write your first C program.



පහලින් ඇති "C" code එක codeblocks code editor එකට කොපි කරගන්න.

#include <stdio.h>
int main()
{
  printf("Hello world!\n");
  return 0;
}
  • Press Ctrl + S to save


How to compile and run C program in CodeBlocks

CodeBlocks වෙත copy කරගන්නා ලද C program එක compile කරගැනීමට හා run කරගැනීම සදහා පහත පියවර අනුගමනය කරන්න.

  • Build → Build and run (මෙම command එක සදහා keyboard shortcut එක F9)


Code එකේ errors තිබේනම් ඒවා code editor එකට පහලින් ඇති Build messages tab එක තුල දර්ශණය වේ.

Errors නොමැතිනම් මේ ආකාරයට ඔබේ code එක run වේවි.


Tagged:
Sign In or Register to comment.