Skip to content

PHP Installation (Installing XAMPP on Windows) in Sinhala - Lesson 02

PHP file එකක් execute කරගැනීමට අවශ්‍ය වන්නේ මොනවාද?

PHP files execute වන්නේ sever background එකක් තුල පමණයි.

  • එමනිසා ඔබට අවශ්‍ය වෙනවා PHP සහ MySQL support කරන web hosting සේවාවක්. (මේ සදහා යම් වියදමක් දැරීමට සිදු වෙනවා)
  • එසේ නොමැති නම් ඔබට පුළුවන් PHP, MySQL Support කරන WAMP, XAMPP වගේ Local Web sever එකක් ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගැනීමට.


How to install XAMPP on Windows


1.Go to the Apache Friends website.

2.Click the XAMPP for Windows button to download the file.

3.Double-click the downloaded file to launch the installer.

4.Click the OK button.


5.Click the Next button.


6.Click the Next button.


7.Use the default installed location, or choose another folder to install the software in the “Select a folder” field.

8.Click the Next button.


9.Clear the Learn more about Bitnami for XAMPP option.

10.Click the Next button.


11.Click the Allow access button to allow the app through the firewall (if applicable).


12.Click the Finish button.


13.Choose your language.

14.Click the Save button.


ඔයා මේ steps වල ආකාරයට හරියට XAMPP install කරගත්තනම් ඔයාට මේ වගේ window එකක් ලැබෙනවා.



ඔයාට PHP Application එකක් run කරගැනීමට අවශ්‍ය උනාම මේ Apache sever එක සහ MySQL modules දෙක start කරගතයුතුයි.

ඊලග Lesson එකෙන් අපි පලවෙනි PHP code එක run කරලා බලමු.

Tagged:
Sign In or Register to comment.