Skip to content

Working with img tag on HTML

<img> tag එකට close tag එකක් නෑ ඒත් සාමාන්‍යයෙන් අපි අන්තිමට ඇල ඉරක් "/" දානව


<!DOCTYPE html>
<html>
<head>
<title>my first page</title>
</head>
<body>
<img src="image1.jpg" />
</body>
</html>


<img src="image1.jpg" />

මේ තියන tag එකෙන් තමයි web page එකකට image එකක් ඇතුලත් කරන්නේ මෙතන img කියන්නේ tag එක src කියන්නේ පිංතූරය තියන තැන. ඔයා web page එකයි ඔයා web page එකට එකතු කරන්න ඉන්න හදන පිංතූර ඔක්කොම එකම තැනක තියාගන්න ඒ කියන්නේ එකම folder එකක ඒක ඔයාට ලේසි. හරි ඔයා පෙරලි කොමා ඇතුලේ ඔයාගේ පිංතූරයේ නම් දෙන්න ඕන හරියටම තියන නමත් එක්ක file extension එකත් දෙන්න ඕන. ඔයාට .jpg .png වගේ පිංතූර ඔයාගේ web page එකට දාන්න පුළුවන්. 

Output


<!DOCTYPE html>
<html>
<head>
<title>my first page</title>
</head>
<body>
<img src="image1.jpg" width="200px" height="200px" />
</body>
</html>


<img src="image1.jpg" width="200px" height="200px" />

මෙතනින් ඔයාට පුළුවන් ඔයාගේ පිංතූරේ දිග පළල හදා ගන්න ඔයාට width එක height එක පෙරලි කොමා ඇතුලේ දෙන්න පුළුවන්. Px කියල තියෙන්නෙ pixels කියන තේරුම එන්න. 

Output

<!DOCTYPE html>
<html>
<head>
<title>my first page</title>
</head>
<body>
<img src="image1.jpg" width="200px" height="200px" align ="right"/>
</body>
</html>


<img src="image1.jpg" width="200px" height="200px" align ="right"/>

මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ පිංතූරය තියන තැන වෙනස් කරන්න ඒ කියන්නේ left, right, center කියන තැන් වලට ඔයාට පිංතූරය ගන්න පුළුවන්. align =" " මේ තියන පෙරලි කොමා ඇතුලේ ඔයාට පිංතූරය යන්න ඕන පැත්ත ගැන සදහන් කරන්න පුළුවන් 

Output



<!DOCTYPE html>
<html>
<head>
<title>my first page</title>
</head>
<body>
<img src="image1.jpg" width="200px" height="200px" border="10px"/>
</body>
</html>


<img src="image1.jpg" width="200px" height="200px" border="10px"/>

ඔයාට පුළුවන් මේකෙන් ඔයාගේ පිංතූරයට border එකක් එකතු කරන්න border=" " ඔය තියන පෙරලි කොමා ඇතුලේ ඔයාට border size එක දෙන්න පුළුවන්. 

Output


<!DOCTYPE html>
<html>
<head>
<title>my first page</title>
</head>
<body background="image2.png" >
<img src="image1.jpg" width="200px" height="200px" border="10px"/>
</body>
</html>

<body background="image2.png" >

මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ Web page එකේ background එකට පිංතූරයක් එකතු කරන්න. background=" " ඔය පෙරලි කොමා දෙක ඇතුලත ඔයාට ඕන පිංතූරයේ නම file extension එකත් එක්ක දෙන්න ඕන

Output


Tagged:
Sign In or Register to comment.