COVID-19 වයිරසයෙන් ආරක්ෂා වීමට ඔබට කලහැක්කේ ඉවසීමෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරගෙන නිවසටම වී සිටීමයි. ඒ අතර ඔබේ දැනුම වර්දනය කරගැනීමට මෙම වෙබ් අඩවිය පිටිවහලක් කරගන්න. | මෙම වෙබ් අඩවියට අලුතින් එකතු වන සාමාජිකයින්ව Activity Page එක තුලින් Welcome Message එකක් එක් කරමින් පිළිගන්න.

CodeBlocks for C Programming in Sinhala (How To Install and Get Started) - Lesson 02

What is CodeBlocks?


CodeBlocks යනු free, open-source cross-platform IDE එකක්. (Cross-platform යනුවෙන් හදුන්වන්නේ විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති මත ක්‍රියා කිරීමට සහය දක්වනවා යන්නයි.)

CodeBlocks IDE එක GCC, Clang and Visual C++ වැනි compilers ගණනාවකට සහය දක්වනවා.


Step 1: Download

  1. Go to http://www.codeblocks.org/downloads
  2. Click “Download the binary release”
  3. Select your OS.
  4. Download the installer with GCC Compiler (codeblocks-13.12mingw-setup.exe)
  5. Run the downloaded installer & continue with default options.


Step 2: Verify the Compiler and Debugger Path


Verify the Compiler Path

  1. Goto "Settings" menu ⇒ "Compiler..." ⇒ In "Selected Compiler"
  2. Choose "GNU GCC Compiler" ⇒ Select tab "Toolchain Executables" ⇒ Check the "Compiler's Installation Directory".
  3. එයට "MinGW" file එකේ path එක ලබා දිය යුතුයි. (CodeBlocks install කරලා තියෙන්නේ මේ location එකේනම් "c:\Program Files\codeblocks", MinGW එකේ location එක "c:\Program Files\codeblocks\MinGW" විය යුතුයි.)


Verify the Debugger Path

  1. Goto "Settings" menu ⇒ "Debugger..." ⇒ Expand "GDB/CDB debugger" ⇒ Select "Default" ⇒ In "Executable path"
  2. එයට "gdb.exe" file එකේ path එක ලබා දිය යුතුයි. (example, "c:\Program Files\codeblocks\MinGW\bin\gdb.exe")
Tagged:
AdminKelum_Priyankaramalshi__xiigamagesadun
Sign In or Register to comment.