Introduction to HTML
Html
HTML කියන්නේ Hyper Text Markup Language කියන එක කෙටි කරලා. Html වලට tags තියනව උදාහරණයක් විදිහට heading, table, p, br ඔය වගේ ගොඩක් තියනව. Html කෝඩ් කරන්න නැත්නම් html tags ලියන්න text editor එකක් භාවිතා කරන්න පුළුවන් උදාහරණයක් විදිහට Notepad වගේ ගන්න පුළුවන්. Html කියන්නේ programming language එකක් නෙවෙයි. Markup language එකක්. සරල විදිහට කියනවනම් html tags වලින් කරන්නේ web page එක කොහොමද පේන්න ඕන කියන එක web browser එකට කියල දෙන එක
Tagged:
3