COVID-19 වයිරසයෙන් ආරක්ෂා වීමට ඔබට කලහැක්කේ ඉවසීමෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරගෙන නිවසටම වී සිටීමයි. ඒ අතර ඔබේ දැනුම වර්දනය කරගැනීමට මෙම වෙබ් අඩවිය පිටිවහලක් කරගන්න. | මෙම වෙබ් අඩවියට අලුතින් එකතු වන සාමාජිකයින්ව Activity Page එක තුලින් Welcome Message එකක් එක් කරමින් පිළිගන්න.

Introduction to HTML

Html

HTML කියන්නේ Hyper Text Markup Language කියන එක කෙටි කරලා. Html වලට tags තියනව උදාහරණයක් විදිහට heading, table, p, br ඔය වගේ ගොඩක් තියනව. Html කෝඩ් කරන්න නැත්නම් html tags ලියන්න text editor එකක් භාවිතා කරන්න පුළුවන් උදාහරණයක් විදිහට Notepad වගේ ගන්න පුළුවන්. Html කියන්නේ programming language එකක් නෙවෙයි. Markup language එකක්. සරල විදිහට කියනවනම් html tags වලින් කරන්නේ web page එක කොහොමද පේන්න ඕන කියන එක web browser එකට කියල දෙන එක

Tagged:
AdminNaveen RanasingheKalana_Sathsara
Sign In or Register to comment.