COVID-19 වයිරසයෙන් ආරක්ෂා වීමට ඔබට කලහැක්කේ ඉවසීමෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරගෙන නිවසටම වී සිටීමයි. ඒ අතර ඔබේ දැනුම වර්දනය කරගැනීමට මෙම වෙබ් අඩවිය පිටිවහලක් කරගන්න.

C වලින් stars පැටන් print කරන්නේ කොහොමද?

මේ වගේ,

*

***

*****

*******

*********

මේ පැත්තට සහ අනිත් පැත්තට.

Tagged:
Naveen Ranasingheiruksha_98

Answers

  • Naveen RanasingheNaveen Ranasinghe Moderator
    edited March 26 Accepted Answer

    loops use කරලා කරන විදිය නේද අහන්නේ?


    1.

    #include<stdio.h>
    int main() {
        int i, j, rows;
        printf("Enter number of rows: ");
        scanf("%d", &rows);
        for (i=1; i<=rows; ++i) {
            for (j=1; j<=i; ++j)
            { printf("* "); }
            printf("\n");
        }
        return 0;
    }
    


    2.

    #include<stdio.h>
    int main() {
        int i, j, rows;
        printf("Enter number of rows: ");
        scanf("%d", &rows);
        for (i=rows; i>=1; --i) {
            for (j=1; j<=i; ++j)
            { printf("* "); }
            printf("\n");
        }   
        return 0;
    }
    


    3.

    #include<stdio.h>
    int main() {
        int i, space, rows, k=0;
        printf("Enter number of rows: ");
        scanf("%d", &rows);
        for (i=1; i<=rows; ++i,k=0) {
            for (space=1; space<=rows-i; ++space)
            { printf("  "); }
            while (k!=2*i-1) {
                printf("* ");
                ++k;
            }
            printf("\n");
        }    
        return 0;
    }
    


    4.

    #include<stdio.h>
    int main() {
        int rows, i, j, space;
        printf("Enter number of rows: ");
        scanf("%d", &rows);
        for (i=rows; i>=1; --i) {
            for (space=0; space<rows-i; ++space)
                printf("  ");
            for (j=i; j<=2*i-1; ++j)
                printf("* ");
            for (j=0; j<i-1; ++j)
                printf("* ");
            printf("\n");
        }
        return 0;
    }
    


    code එක තේරුම් අරන් run කරල බලන්න. errors අවොත් කියන්න.

    Admin
  • @Naveen Ranasinghe ස්තුතියි 😊

    Naveen Ranasinghe
Sign In or Register to comment.