Skip to content

Laravel සිංහලෙන් ඉගෙනගමු - Laravel Sinhala Tutorials Complete Guide

Laravel PHP Web Tutorial 01-What Is Laravel-මොකක්ද මේ laravel කියන්නේ?

Laravel වල පළමු පාඩමේදී කියල දෙන්නේ මොකක්ද මේ laravel ඒ වගේම කොහොමද මේ laravel වැඩ කරන්නේ කියල.


Laravel Sinhalen Tutorial 02-What We gonna Build?& How to setup Environment

ඉස්සරහට ඔයාල මොනවද LARAVEL වලින් ඉගෙනගන්නේ සහ ENVIORENMENT එක සකසා ගැනීම.


Laravel Sinhalen Tutorial 03-How To Install Composer?& How to Install Laravel?

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ කොහොමද composer software එක install කරගන්නේ වගේම කොහොමද ඔයාගේ FRESH Laravel Project එක install කරගන්නේ කියල.


Laravel Sinhalen Tutorial 04 -What Is a Route- මොනවද මේ Routes කියන්නේ?

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ මොනවාද මේ Routes කියන්නේ ඒ වගේම කොහොමද Route එකක් හදාගන්නේ කියන්නේ කියල.


Laravel Sinhalen Tutorial 05 -What Is a View- මොනවද මේ Views කියන්නේ?

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ මොනවාද මේ Views කියන්නේ ඒ වගේම කොහොමද View එකක් හදාගන්නේ සහ කොහොමද අපි හදාගත්තු View එක Route එකක් හරහා Call කරන්නේ කියල.


Laravel Sinhalen Tutorial 06-What Is a Controller - මොනවද මේ Controller කියන්නේ?

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ මොනවාද මේ Controllers කියන්නේ ඒ වගේම කොහොමද controller එකක් හදාගන්නේ සහ කොහොමද අපි හදාගත්තු Controller එක හරහා හදාගත්තු method එකක් Route එකක් හරහා Call කරන්නේ කියල.


Laravel Sinhalen Tutorial 07-What Is a Model - මොනවද මේ Model කියන්නේ?

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ මොනවාද මේ Models කියන්නේ ඒ වගේම කොහොමද Models එකක් හදාගන්නේ කියල.


Laravel Sinhalen Tutorial 08-Connect To Database

ඔයාගේ පළමු app එක database එකට connect කිරීම සහ Table සෑදිම.


Laravel Sinhalen Tutorial 09-Create Interface Using Bootstrap.

ඔයාගේ පලවෙනි app එකේ ලස්සන interface එකක් හදාගමු.


Laravel Sinhalen Tutorial 10-Adding Data To Database-Data Insert කරමු.

මේ වීඩියෝ එකේදී මම කතාකරන්නේ කොහොමද ඔයාගේ පලවෙනි app එකේ Data සෙට් එක database එකේ save කරගන්නේ කියල.


Laravel Sinhalen Tutorial 11 - Validating Input Fields.

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ කොහොමද USER Insert කරන Data Fields Validate කරගන්නේ කියල.


Laravel Sinhalen Tutorial 12-Database එකේ Data Variable එකකට ගනිමු.

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ කොහොමද ඔයා Store කරපු සේරම Data තනි Variable එකකට ගන්නේ කියල.


Laravel Sinhalen Tutorial 13-Database එකේ Data ,Table එකකට ගනිමු.

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ කොහොමද ඔයාගේ Database එකේ තියන දට සේරම Boostrap වලින් හදපු Dark Table එකට ගන්නේ කියල.


Laravel Sinhalen Tutorial 14-View එකේ If else භාවිතා කරලා Task එක modify කරමු.

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ කොහොමද ඔයාලා Database එකේ store කරපු Task එකට අදාලව Complted සහ not Completed Fields Table එකට ඇතුලත් කරගන්න විදිය.


Laravel Sinhalen Tutorial 15 - Route හරහා Parameter Pass කරගැනීම සහ Database Boolean Field එක Update කරගැනීම .


Laravel Sinhalen Tutorial 16-Task App එකේ Task එකට අදාලව Completed, not Completed Fields දාගමු.

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ කොහොමද ඔයාගේ Task App එකේ ඔයා එදිනෙදා දාන task එක ඔයා completed කලාද නැද්ද යන්න පෙන්නගන්න විදිය සහ එයට අදාලව action එක ගන්න විදිය.



Laravel Sinhalen Tutorial 17-Task App එකේ Task එක Delete කරගනිමු.

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ කොහොමද ඔයාගේ පලවෙනි laravel project ඒ කියන්නේ අපේ Task APP එකේ Task එකක් Delete කරගන්නේ කියල මේකෙදි ඔයාලට Route භාවිතය ඒ වගේම Route හරහා controller එකකට parameter pass කරගන්න විදිය වගේ දේවල් දැනගන්න ලැබෙනවා.



Laravel Sinhalen Tutorial 18-Task App එකේ Task එක Update කරගනිමු Part-01.

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ කොහොමද ඔයාගේ පලවෙනි laravel project ඒ කියන්නේ අපේ Task APP එකේ Task එකක් Update කරගන්නේ කියල මේකෙදි ඔයාලට Route භාවිතය ඒ වගේම Route හරහා controller එකකට parameter pass කරගන්න විදිය.



Laravel Sinhalen Tutorial 19-Task App එකේ Task එක Update කරගනිමු Part-02.

මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ කොහොමද ඔයාගේ පලවෙනි laravel project ඒ කියන්නේ අපේ Task APP එකේ Task එකක් Update කරගන්නේ කියල මේකෙදි ඔයාලට Route භාවිතය ඒ වගේම Route හරහා controller එකකට parameter pass කරගන්න විදිය වගේ දේවල් දැනගන්න ලැබෙනවා.



Laravel Sinhalen Tutorial 20-Task App එකේ අවසාන Tutorial එක !!


Full Project - https://github.com/shashilaheshan/Dai...


Source- Tech Zone-LK-ටෙක් Zone Youtube Channel

Laravel Sinhalen, Laravel Sinhala Tutorials, Laravel Sinhala Video Tutorials

Tagged:
Sign In or Register to comment.