COVID-19 වයිරසයෙන් ආරක්ෂා වීමට ඔබට කලහැක්කේ ඉවසීමෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරගෙන නිවසටම වී සිටීමයි. ඒ අතර ඔබේ දැනුම වර්දනය කරගැනීමට මෙම වෙබ් අඩවිය පිටිවහලක් කරගන්න. | මෙම වෙබ් අඩවියට අලුතින් එකතු වන සාමාජිකයින්ව Activity Page එක තුලින් Welcome Message එකක් එක් කරමින් පිළිගන්න.

Android app development

Damith98kumaraDamith98kumara Level 2Member
edited June 1 in General Discussions

කොරෝනාවෙන් සමාජයට ලැබෙන යහපත් දේවල්.

Android Apss හදන්න ඉගනගන්න උවමනාවක් තියෙන අයට මේ දවස් වල coursera එකෙන් වටින කොස් එකක් සම්පුර්ණයෙන්ම නොමිලේ දීලා තියෙනවා. මේක offer කරන්නේ CentraleSupélec එකෙන්. අවශ්‍ය අය ඉන්නවා නම් ලින්ක් එක පහලින් දාන්නම් රෙජිස්ටර් වෙලා පිළිවෙලට ඉවර කරන්න. ජුලි 31 දක්වා මේක තියෙනවා


https://www.coursera.org/learn/android-app?edocomorp=free-courses-college-students&ranMID=40328&ranEAID=SAyYsTvLiGQ&ranSiteID=SAyYsTvLiGQ-N9JmBvpeclIr42uiF067Eg&siteID=SAyYsTvLiGQ-N9JmBvpeclIr42uiF067Eg&utm_content=10&utm_medium=partners&utm_source=linkshare&utm_campaign=SAyYsTvLiGQ

Admin
Sign In or Register to comment.