Skip to content

Comments in HTML

Comment ලියන්න html වලදී භාවිතා කරන්නේ පහල තියෙන tag එක


<!-- comments here -->


මේකෙන් තියන ප්‍රයෝජන තමයි ඔයා ලයින් 50000 ක වගේ HTML Code එකක් ලියනව කියල හිතමු ඔයාට එක දවසින් ලියන්න අමාරුයි ඒ වගේ ලොකු code එකක් ඉතින් අපිට comment කියන tag එක භාවිතා කරල පුලුවන් පොඩි remaind එකක් නැත්නම් කෝඩ් එක ගැන පොඩි විස්තරයක් දාගන්න. ඒ වගේ දේකට තමයි අපි comment tag එක පාවිච්චි කරන්නේ.

ඇත්තටම ඔයා comment එකක් විදිහට දාන කිසිම දෙයක් ඔයාගේ web browser එකෙන් පෙන්නුම් කරන් නැ. ඒක බලන්න නම් ඔයා අනිවාර්යයෙන්ම source code එක බලන්නම ඕන


මේ තියෙන්නේ ඒකට උදාහරණයක්

<!DOCTYPE html>
<html>
<head>
<title>my first code</title>
</head>
<body>
<!-- This is paragraph -->
<p>hello world</p>
<!-- This is heading -->
<h1>Hyper Text Markup Language </h1>
</body>
</html>


Tagged:
Sign In or Register to comment.