Android app development
කොරෝනාවෙන් සමාජයට ලැබෙන යහපත් දේවල්.
Android Apss හදන්න ඉගනගන්න උවමනාවක් තියෙන අයට මේ දවස් වල coursera එකෙන් වටින කොස් එකක් සම්පුර්ණයෙන්ම නොමිලේ දීලා තියෙනවා. මේක offer කරන්නේ CentraleSupélec එකෙන්. අවශ්‍ය අය ඉන්නවා නම් ලින්ක් එක පහලින් දාන්නම් රෙජිස්ටර් වෙලා පිළිවෙලට ඉවර කරන්න. ජුලි 31 දක්වා මේක තියෙනවා
2