Advertise here : Rs.500/= per week (email: [email protected])



joinlanka

youtube adsens viw 1000 kata kiyak gewanawada

Discussion in 'අන්තර්ජාල මුදල්' ආරම්භ කරන ලද්දේ tharindus, Jan 9, 2017.

  1. tharindus
    Offline

    tharindus නවක සාමාජික

    Joined:
    Dec 31, 2016
    අදහස්:
    15
    Likes Received:
    3
    youtube adsens viw 1000 kata kiyak gewanawada

     
  2. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,148
    Likes Received:
    735
    Sri lankan views 1800 කට 2$ වගේ ගෙවනවා....
    රටරටවල් අනුව වෙනස් වෙනවා

     
    gihanmanawasinghe1990 මෙම අදහසට කැමතියි.
  3. tharindus
    Offline

    tharindus නවක සාමාජික

    Joined:
    Dec 31, 2016
    අදහස්:
    15
    Likes Received:
    3
    aiyo $2kaida padui wage neda

     
  4. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,148
    Likes Received:
    735
    එහෙම පාඩුවක් නෑ බ්‍රෝ...... හරියට නොකෙරුවත් යම්තාක් ප්‍රසිද්ධ උනොත් ඔයාගේ චැනල් එක, ඔයා නිකන් ඉදන් සල්ලි හොයන එකෙක් වෙයි............

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  5. Maxxxy
    Offline

    Maxxxy ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Apr 26, 2016
    අදහස්:
    293
    Likes Received:
    69
    1800kt 2$ ක්? :eek::eek: මාගේ එක වීඩියෝ එකකට දවසකට 1000 viw වාගේ තියෙනවා ඒත් ලැබෙන්නේ 0.01$ වාගේ දවසකට

     
    මිහිසර සහ Shadow මෙම අදහසට කැමතියි.
  6. myday
    Offline

    myday සාමාජික VERIFIED

    Joined:
    Mar 12, 2016
    අදහස්:
    117
    Likes Received:
    82
    my youtube estimated revenue per 1000 views 22.0$ ( sri lanka ):rolleyes:
    but youtube paid 0.08$ for 3441 views aaa9aaa9aaa9

     
    මිහිසර සහ Shadow මෙම අදහසට කැමතියි.
  7. traffic12345
    Offline

    traffic12345 සාමාජික

    Joined:
    Apr 7, 2016
    අදහස්:
    157
    Likes Received:
    21
    mage 14000 pageviews 1$ earn

     
    Shadow මෙම අදහසට කැමතියි.
  8. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,148
    Likes Received:
    735
    ඉදල හිටලා පිටරට views වදිනවා නම් හොදයි... මගේ views 140 කට 0.12$ තියනවා....

     
  9. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,148
    Likes Received:
    735
    මොනවගේ videos ද දාන්නේ බ්‍රෝ? Click ටිකකුත් ගන්න ට්‍රයි කරා නම් හරි

     
  10. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,148
    Likes Received:
    735
    ඒ ගානත් අවුලක් නෑ.. හැබැයි මදි වගේ

     
    myday මෙම අදහසට කැමතියි.
  11. 1Million views වලට කීයක් වගේ එනවද බන්... ඔය ඉංග්‍රීසි සිංදු වල එහෙම තියෙන්නේ මිලියන හත් අටසීයවල්..කීයක් විතර හම්බවෙනවා ඇත්ද??

     
    Shadow මෙම අදහසට කැමතියි.
  12. myday
    Offline

    myday සාමාජික VERIFIED

    Joined:
    Mar 12, 2016
    අදහස්:
    117
    Likes Received:
    82
    microworkers task tutorials
    (i removed that videos from youtube for some reason )

    i earned over 16+$ for 7500+ views in 9 videos

    most views (3000+) from sri lanka but i earned 0.08$ only aaa12
    i got 07.00+$ from canada for just 156 views :)

     
    Shadow මෙම අදහසට කැමතියි.
  13. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,148
    Likes Received:
    735
    උන් බර ගනන් හොයනවා.....

     
  14. traffic12345
    Offline

    traffic12345 සාමාජික

    Joined:
    Apr 7, 2016
    අදහස්:
    157
    Likes Received:
    21
    pitarta views ganna hoda vidieos monda

     
  15. PHONE REVIEWS , TECHNOLOGY සම්බන්ද ඒවා , FUNNY VIDEOS (යූටියුබ් එකේම තැනින් තැනින් අරන් සෙට් කරල හදන ඒවා LOOK THUG LIFE CHANNEL ) සහ දෙබස් නැති TRICKS විඩියෝ (ගෙදරදීම හදාගන්න පුලුවන් පොඩි ගැජට් වගේ ඒව ගැන.EXPERIMENT AT HOME කියන යූටියුබ් චැනල් එක වගේ)

     
    Lakshina මෙම අදහසට කැමතියි.
  16. chamal
    Offline

    chamal සාමාජික

    Joined:
    Jan 4, 2016
    අදහස්:
    74
    Likes Received:
    65
    A kiyanne lankawe views wedak nane bn

    Sent from my SHV-E330S using Tapatalk

     
  17. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,283
    Likes Received:
    1,626
    Sri Lankan views 123,246 කට මට $10.72 ලැබුනා. ඒ කියන්නේ CPM එක 0.087$ වගේ. generated views එහෙම නෙවෙයි. genuine. එහෙම බලනකොට Sri Lankan views වැඩක් නෑ. මගේ අනිත් වීඩියෝ වලත් ඔය සෙතේම තමයි. ඒත් USA views වලට වගේ Level A country වලට පට්ට high CPM එකක් තියෙනවා.

     
    Shadow මෙම අදහසට කැමතියි.
  18. chamal
    Offline

    chamal සාමාජික

    Joined:
    Jan 4, 2016
    අදහස්:
    74
    Likes Received:
    65
    usa views ganna amrui neda bn

    Sent from my SHV-E330S using Tapatalk

     
    Shadow මෙම අදහසට කැමතියි.
  19. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,148
    Likes Received:
    735
    මට නම් වැද්දෙම us uk views තමයි..... උන් හොයන දේ දානවනම් උන් එනවා

     
    myday මෙම අදහසට කැමතියි.
  20. chamal
    Offline

    chamal සාමාජික

    Joined:
    Jan 4, 2016
    අදහස්:
    74
    Likes Received:
    65




Loading...

Share This Page