Advertise here : Rs.500/= per week (email: [email protected])

Visual Basic Webbrowser Control එක තුල Proxy භාවිතය

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ IP_Man, Dec 3, 2016.

  1. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,262
    Likes Received:
    1,609
    මේ තියෙන්නේ Visual Basic Webbrowser Control එක ඇතුලේ Proxy එකක් ක්‍රියාත්මක කරලා IP එක වෙනස් කරලා වෙබ් අඩවියකට යන්න හදපු පොඩි Code එකක්. (IE ඇතුලේ)

    Use_Proxy Module,
    Code:
    '
    ' Created by SharpDevelop.
    ' User: IP-Man
    ' Date: 10/15/2016
    ' Time: 8:07 AM
    '
    Imports System.Runtime.InteropServices
    
    Public Class Use_Proxy
            <Runtime.InteropServices.DllImport("wininet.dll", SetLastError:=True)> _
            Private Shared Function InternetSetOption(ByVal hInternet As IntPtr, ByVal dwOption As Integer, ByVal lpBuffer As IntPtr, ByVal lpdwBufferLength As Integer) As Boolean
        End Function
    
        Public Structure Struct_INTERNET_PROXY_INFO
            Public dwAccessType As Integer
            Public proxy As IntPtr
            Public proxyBypass As IntPtr
        End Structure
    
        Public Shared Sub UseProxy(ByVal strProxy As String)
            Const INTERNET_OPTION_PROXY As Integer = 38
            Const INTERNET_OPEN_TYPE_PROXY As Integer = 3
    
            Dim struct_IPI As Struct_INTERNET_PROXY_INFO
    
            struct_IPI.dwAccessType = INTERNET_OPEN_TYPE_PROXY
            struct_IPI.proxy = Marshal.StringToHGlobalAnsi(strProxy)
            struct_IPI.proxyBypass = Marshal.StringToHGlobalAnsi("local")
    
            Dim intptrStruct As IntPtr = Marshal.AllocCoTaskMem(Marshal.SizeOf(struct_IPI))
    
            Marshal.StructureToPtr(struct_IPI, intptrStruct, True)
    
            Dim iReturn As Boolean = InternetSetOption(IntPtr.Zero, INTERNET_OPTION_PROXY, intptrStruct, System.Runtime.InteropServices.Marshal.SizeOf(struct_IPI))
        End Sub
    End Class
    Proxy එක ක්‍රියාත්මක කිරීම,
    Code:
    UseProxy("120.25.235.11:808")
    ඉට පසුව,
    Code:
    webBrowser.Navigate("https://www.google.com")


     
  2. jagath padmasiri
    Offline

    jagath padmasiri ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 21, 2014
    අදහස්:
    230
    Likes Received:
    130
    windows API ගැන ඉගෙනගන්න මමත් කැමතියි.
    ඒත් තාම සාත්තරේ හරියට තේරෙන්නෙ නෑ. මම හිතන්නේ මේක කනාමුට්ටි ගහනවා වගේ වැඩක්.

    ෆයර්ෆොක්ස් වලට ඕක කරන්න බැරිද?

     
  3. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,262
    Likes Received:
    1,609
    ඒ කිව්වේ Firefox වල Proxy VB වලින් මාරු කරන්නද? ඒකනම් පුලුවන් ඇති

     
  4. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,262
    Likes Received:
    1,609
  5. jagath padmasiri
    Offline

    jagath padmasiri ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 21, 2014
    අදහස්:
    230
    Likes Received:
    130
    එහෙනම් මේකයි අරමුණ :)

     




Loading...

Share This Page