Advertise here : Rs.500/= per week (email: [email protected])

vb.net "ආ" replace කිරීම.

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ IP_Man, Dec 25, 2016.

  1. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,252
    Likes Received:
    1,601
    vb.net වලදී ආ වගේ අකුරක් replace කරන්නේ කොහොමද?

    Code:
    Dim text as String="ආසන්න"
    text=text.replace("ආ","p") 
    වැඩ කරන්නේ නෑ, අ සහ ා අකුරු දෙකක් විදියට ගන්න නිසා.

    @jagath padmasiri

     
  2. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,631
    Likes Received:
    1,972
    bump

     
  3. Mcalister
    Offline

    Mcalister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Mar 7, 2015
    අදහස්:
    354
    Likes Received:
    240
  4. Sylaleas
    Offline

    Sylaleas සාමාජික

    Joined:
    Nov 3, 2016
    අදහස්:
    34
    Likes Received:
    7
    Code ek weraddak nane ? Variable name ek "Text" kyl tyn nisada ?

    [​IMG]

    Akuru dekk nisa wenna ba. Akuru ona ganak "replace" function ekn eka akurakata wunth replace krn plwn mma danna widiyt.

     
  5. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,252
    Likes Received:
    1,601
    අ + ා akuru dekak nisa thama awula!

     
  6. jagath padmasiri
    Offline

    jagath padmasiri ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 21, 2014
    අදහස්:
    228
    Likes Received:
    127
    මටනම් ප්‍රශ්නේ පැහැදිලි නෑ

     
  7. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,252
    Likes Received:
    1,601
    ආ char එකක් විදියට ගන්න බෑ. එන්නේ අ සහ ා වෙන වෙනම.

     
  8. jagath padmasiri
    Offline

    jagath padmasiri ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 21, 2014
    අදහස්:
    228
    Likes Received:
    127


     
  9. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,252
    Likes Received:
    1,601
    loop karanna character by characer

     




Share This Page