Advertise here : Rs.500/= per week (email: admin@kuppiya.lk)

ගැටළු Telephone නොම්බරයක අයිතිකරුවා දැනගැනීමට හැකියාවක් තිබේද?

Discussion in 'දුරකථන ගැන සියලු දේ' ආරම්භ කරන ලද්දේ Charitha Athukorala, Jan 9, 2017.

  1. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    803
    Likes Received:
    1,687
    ඔළුවේ අමරුකාරයෙක් සතු Telephone නොම්බරයක අයිතිකරු සහ ඉන්න තැන දැනගන්න විදිහක් තියෙනවද? (Entry දැමීමට නොවේ, හොඳට නෙලීම සඳහා) aaa27aaa27aaa27aaa27aaa27

     
  2. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    735
    Likes Received:
    328
    truecaller
    oya app akekuth thiyanawa ne fb ake ad akak yanawa man dakka

     
    Charitha Athukorala මෙම අදහසට කැමතියි.
  3. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    803
    Likes Received:
    1,687
    meken mokada wenne kyala dannawada bro?? mata eka inna thenayi ona... anyway thanks!! mama try karala balannam

     
  4. myday
    Offline

    myday සාමාජික VERIFIED

    Joined:
    Mar 12, 2016
    අදහස්:
    116
    Likes Received:
    81
    call tracking/sms softwares stealing our personal details
    anybody can build any application

    if someone tracking others personal details it's against sl laws
    we can't track others details we need sl court order ,including police can't track without court order
    ( if there any wrong please 4give me)

     
    Shadow සහ Charitha Athukorala මෙම අදහසට කැමතියි.
  5. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    803
    Likes Received:
    1,687
    Yep, you are correct bro

     
    myday මෙම අදහසට කැමතියි.
  6. Shadow
    Offline

    Shadow ප්‍රකට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    928
    Likes Received:
    579
    truecaller.com මේකෙන් බලන්න. නැත්තම්
    SLPN Info මේක ඇප් එක අපේ සහෝදරයෙක් හදපු ඇප් එකක්.... මේකෙන් කරගන්න පුලුවන් වෙයි..... Play store එකෙන් ඇප් එක භාගන්න.....

     
    Charitha Athukorala මෙම අදහසට කැමතියි.
  7. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    803
    Likes Received:
    1,687
    Thannks bro! Mama dan balannam!!!

     
    Shadow මෙම අදහසට කැමතියි.
  8. Madhawa Habarakada
    Online

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    1,875
    Likes Received:
    2,958
    Truecaller app eka use karana ayage contacts wala oya deka innawa nam nama hoyagattaki.
    habai mathaka tiyaganna, truecaller install kalama oyage phone eke tiyena contacts okkoma truecaller databse ekata add karagannawa.
    ehema kamati nam aulak na. akamati nam truecaller ekata register wenna hotmail account ekak wage use karala computer eken. (hotmail eke oyage contacts nattam). mage hotmail ekak tiye, eke contacts na. so truecaller ekata mama eke contacts walata access dila tama register une, :D

     
    Charitha Athukorala, Bottle Buddy, G@neo සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  9. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,493
    Likes Received:
    1,664
    AIYE E app eka daganna epa

     
    Charitha Athukorala සහ myday මෙම අදහසට කැමතියි.
  10. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,645
    Likes Received:
    1,988
    tawa wadk tiynwa fb eke forgot password gihin n eka dila search karala blnna e n eken fb acc ekak tiyda kiyla.ehem tiynm fb eken connect wela inna tana balagnna puluwan wei

     
    Charitha Athukorala, Bottle Buddy, G@neo සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  11. Shadow
    Offline

    Shadow ප්‍රකට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    928
    Likes Received:
    579
    Hotmail එකෙන් රෙග් වෙන එක හොදයි වගේ....
    අපේ මෝඩ කස්ටිය තව ඉස්සරහටත් ෆෝන් වලට truecaller එක දාගන්නේ නැත්තම් හොදයි...

     
    Charitha Athukorala සහ myday මෙම අදහසට කැමතියි.
  12. G@neo
    Online

    G@neo ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    259
    Likes Received:
    190
    ඉන්න තැන හොයාගන්න එක බෝම අමාරු වැඩක් බන්.අමාරුකාරයෙක් නම් truecaller පාවිච්චි කරනවා ඇති කියලා හිතන්න අමාරුයි..
    කෝකටත් නම්බර් එක google කරල බලන්න.සමහර විට විස්තරයක් එන්න පුලුවන්.උදාහරණයකට ikman එකේ ඔය නම්බර් එකෙන් ඇඩ් එකක් දාලා තියේ නම් විස්තර එනවා.
    අනිත් එක නම්බර් එක ෆෝන් එකට දාගෙන whatsapp viber imo වගේ චෙක් කරලා බලන්න මිනිහා ඉන්නවද කියලා.අඩුම ගානේ ෆොටෝ එකක් වත් තිබ්බොත් google image search පාරක් දාලා බලන්න පුලුවන් විස්තර හොයන්න.
    අනිත් එක තමයි ඉතිං පොලිස් පැමිනිල්ලක් දාන එක හෝ අදුරන cid කාරයෙක්ට කියලා නම්බර් එකේ විස්තර හොයාගන්න එක.
    නම්බර් එක මොකක්ද වර්ගය ? Dialog වගේ නම් යාලුවෙක්ගේ hotline නම්බර් එකක් වගේ පේන නම්බර් එකකින් කෝල් කරලා මෙගා වාසනා කියලා බෝලේ බස්සලා තහවුරු කරන්න කියලා විස්තර ගන්න එක.ඒ වැඩේට නම් ඉතිං හොද යාලු බුවෙක් සෙට් කරගන්න වෙයි.

     
    Charitha Athukorala, Kavindu Kaushalya, myday සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  13. G@neo
    Online

    G@neo ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    259
    Likes Received:
    190
    හරියට විස්තර දන්නේ නැතුව මොකුත් අදහසක් දෙන්න බෑ.. ෆෝන් එකෙන් බනිනවා වගේ නම් නීත්‍යානුකූලව ඕන නම් වන්දියක් උනත් ගන්න පුලුවන්..
    ක්‍රමය මේකයි.ඉස්සෙල්ලාම උට කෝල් කරලා බොහොම කරුණාවෙන් ආයේ කතාකරන්න එපා කියල කියන්න ඕන දෙතුම් පාරක්.ඊට පස්සේ ඔය චැනල් සෙන්ටර් එකක ඉන්න මනෝ උපදේශක කෙනෙක් ගාවට ගිහින් බොරුවට හෝ කියන්න ඕන මේ කෝල් එක නිසා කරදර බව.එහෙම කරන්නේ නීත්‍යානුකූලව තමන්ට කරදරයි කියලා ඔප්පු කරන්න.මෙඩිකල් එකකුත් ගන්න.ඉට පස්සෙ දවස් දෙකක් විතර ඉදලා පොලිසියේ පැමිනිල්ලක් දැම්මාම බඩු බනිස් තමා.වන්දියක් ගන්න තැන දක්වාම යන්න පුලුවන්.;)
    සීරියස්ලිම අව්ල් නම් ඕක තමා කරන්න තියන හොදම විසදුම.නැතුව උට ගහන එක නෙමේ.aaa30... අත්දැකිමෙන් කියන්නේ..මීට අව්රුදු තුන හතරකට කලින් මගේ පව්ලේ කෙනෙකුටත් ඔය වගේ කරදර වැඩක් උනා.හොයලා බලද්දී වැඩේ කරලා තිබ්බේ හොදටම අදුනන කෙනෙක්.. ඒ ගැනත් හිතන්න.aaa32

     
    Charitha Athukorala, nayanasri, Kavindu Kaushalya සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  14. The Man
    Offline

    The Man ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 26, 2015
    අදහස්:
    231
    Likes Received:
    187
    aaa16 From Internet Marketing to Thug Life aaa22

     
    Charitha Athukorala සහ G@neo මෙම අදහසට කැමතියි.
  15. thunga
    Offline

    thunga සාමාජික

    Joined:
    Sep 5, 2015
    අදහස්:
    57
    Likes Received:
    32
    truecaller මම ලගදි නම් දාල බැලුවෙ නෑ, ඒත් ඉස්සරනම් ඒ ඈප් එක ඕපන් කලාම ඔයාගෙ contacts ටිකක් අප්ලෝඩ් වෙනව එයාලගෙ ඩේටබේස් වලට. truecaller වල තියෙන්නෙ පොඩි collection එකක්.ඒකෙන් නම විතරයි බලාගන්න පුලුවන්.

    නම්බර් එක FB එකේ search කරල බැලුවෙ නැද්ද.?

    නැත්නම් තව ක්‍රමනම් තියෙනව.ඒව කරන්න ටිකක් අමාරුයි.

     
    Charitha Athukorala මෙම අදහසට කැමතියි.
  16. Kent Parker
    Offline

    Kent Parker ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jul 30, 2015
    අදහස්:
    333
    Likes Received:
    200
    The Man, Charitha Athukorala සහ Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  17. Madhawa Habarakada
    Online

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    1,875
    Likes Received:
    2,958
    Mamat karanne mehema. mage contacts mama mokatada wena ayata kiyanne!!

     
    Charitha Athukorala, Kent Parker සහ G@neo මෙම අදහසට කැමතියි.
  18. Kent Parker
    Offline

    Kent Parker ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jul 30, 2015
    අදහස්:
    333
    Likes Received:
    200
    ow oka safe

     
  19. Shamath Udakara
    Offline

    Shamath Udakara විශිෂ්ට සාමාජික Staff Member contributor - VIP VERIFIED

    Joined:
    Jul 15, 2014
    අදහස්:
    1,377
    Likes Received:
    1,667
    SLT number ekaknam aithikaaraya denaganna puluwan

     
    The Man සහ Charitha Athukorala මෙම අදහසට කැමතියි.




Share This Page