Advertise here : Rs.500/= per week (email: [email protected])

SLT Usage Meter - New

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ IP_Man, Dec 9, 2016.

  1. PINSARA 98
    Offline

    PINSARA 98 සාමාජික

    Joined:
    Mar 9, 2015
    අදහස්:
    90
    Likes Received:
    59
    එහෙම ඕනි නැ. ඔයාගේ email එකේ spam folder එකේ email එක ඇවිල්ල ඇති

     
    Shadow මෙම අදහසට කැමතියි.
  2. Shadow
    Offline

    Shadow ප්‍රකට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    769
    Likes Received:
    504
    ඒ කාලේ ඕව දැනන් උන්නෙ නෑ බ්‍රෝ... අවුරුදු 2 කට කලින්.... ඉතින් මට sure නෑ දැන් ඔය ඊමේල් එක ඇති කියලා... මන් ඒ email එකවුන්ට් එක දැන් යූස් කරන්නේ නෑ... මට මතක හැටියට ස්පෑම් ෆෝල්ඩරේ වත් තිබුනේ නෑ.... බලමුකො මොනවා හරි කරගන්න.

     
  3. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,252
    Likes Received:
    1,601
    ආයි register වෙන්න. අවුලක් වෙන එකක් නෑ.

     
    Shadow මෙම අදහසට කැමතියි.
  4. Shadow
    Offline

    Shadow ප්‍රකට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    769
    Likes Received:
    504
    ආයි රෙග් වෙන්න බෑ... ඒකනේ ප්‍රශ්නේ...

     
  5. PINSARA 98
    Offline

    PINSARA 98 සාමාජික

    Joined:
    Mar 9, 2015
    අදහස්:
    90
    Likes Received:
    59
    1212 call karala kiyanna

     
    Shadow මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page