Advertise here : Rs.500/= per week (email: [email protected])



joinlanka

SLT Usage Meter - New

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ IP_Man, Dec 9, 2016.

  1. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,294
    Likes Received:
    1,642
    මේක මම හදපු පොඩි සොෆ්ට්වෙයා එකක්, SLT Internet Usage එක බලාගන්න. මේක හරහා Desktop එකේ ඉදලා Internet Usage එක බලාගන්න පුලුවන්. ඒවගේම Internet භාවිතා කරන ගමන් Minimize කරලා තියාගෙන Usage එක වෙනස් වෙන එක බලන්න පුලුවන්. මේක තාම සම්පූර්ණ නෑ. අවශ්‍ය අය අරගෙන මේකේ අඩුපාඩු කියන්න. එතකොට ඉදිරියේදි එවන version වලදී ඒවා හදන්න පුලුවන්. ඒ වගේම අලුතෙන් add වෙන්න ඕන features මොනාද කියලත් කියන්න.

    Settings
    SLT Usage Meter.rar එක extract කලාම ඔයාලට SLT Usage Meter.exe සහ settings.txt කියලා ෆයිල් දෙකක් ලැබේවි. මේ settings.txt කියල ෆයිල් එක ඕපන් කරලා ඒකේ totalpeak=30 කියන තැන ඔයාලගේ slt package එකේ peak GB ප්‍රමාණය (දවල්ට තියෙන ගාන) 30 වෙනුවට ටයිප් කරන්න. totalpeak=50 වගේ. ඊලඟට total=60 කියලා තියෙන තැන ඔයාලගේ Internet Package එකේ මුලු GB ගාන ටයිප් කරන්න. උදාහරණෙකට total=100 වගේ. දැන් සේව් කරන්න. ඊට පස්සේ SLT Usage Meter.exe එකෙන් ලොග් වෙන්න.

    [​IMG]
    [​IMG]

    Download
    https://www.navinda.space/files/SLT Usage Meter.rar
    or

    http://www115.zippyshare.com/v/D5dlX0yn/file.html

     
  2. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    737
    Likes Received:
    378
  3. Mr_Unknown[?]
    Offline

    Mr_Unknown[?] ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 23, 2016
    අදහස්:
    468
    Likes Received:
    344
    නියමයි සහෝ.. තිබ්බ එකක්වත් වැඩ නැති එකේ අලුත් එකක් හදපු එක ලොකු දෙයක්... දිගටම develop කරගෙන යන්ඩ සුභපතනවා....aaa30

     
    Hifollowers මෙම අදහසට කැමතියි.
  4. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,158
    Likes Received:
    3,242
    online balanna puluwanne.

     
    Hifollowers මෙම අදහසට කැමතියි.
  5. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,294
    Likes Received:
    1,642
    ow ow. ekama thamai. desktop eke tihyagena balanna puluwan. nitharama balanna ona na. auto update wena nisa. issarahata daily usage, log wage dewaluth dana one. ewagema oke online meter eke wenama dila nathi off peak walatath wenama meter ekak thiyenawa.

     
    Hifollowers මෙම අදහසට කැමතියි.
  6. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,294
    Likes Received:
    1,642
  7. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,651
    Likes Received:
    2,000
    :Feel:

     
    Hifollowers මෙම අදහසට කැමතියි.
  8. Sylaleas
    Offline

    Sylaleas සාමාජික

    Joined:
    Nov 3, 2016
    අදහස්:
    40
    Likes Received:
    12
    Dhada dhada bruh :Thumbs:
    Theme ek khnd ? Ekath oyamada heduwe ? Patta !

     
  9. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,294
    Likes Received:
    1,642
  10. Sylaleas
    Offline

    Sylaleas සාමාජික

    Joined:
    Nov 3, 2016
    අදහස්:
    40
    Likes Received:
    12
  11. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,294
    Likes Received:
    1,642
  12. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,294
    Likes Received:
    1,642
    Source eka open karana aya SharpDevelop 4.4 use karanna (40mb wage) . Visual Studio wala errors godak ei samaharawita wada karana ekakuth na.

     
  13. Sylaleas
    Offline

    Sylaleas සාමාජික

    Joined:
    Nov 3, 2016
    අදහස්:
    40
    Likes Received:
    12
    VS ek weda krnw. Solution ek build krl inna one nttm theme ek load wenne na :)

     
  14. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,294
    Likes Received:
    1,642
    mage thiyenne VS 2008, ekenam solution eka build karath wada na bn

     
  15. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,294
    Likes Received:
    1,642
  16. Isuru032
    Offline

    Isuru032 ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Nov 9, 2015
    අදහස්:
    264
    Likes Received:
    248
    ela kollo

     
  17. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,294
    Likes Received:
    1,642
  18. Bottle Buddy
    Offline

    Bottle Buddy විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 26, 2015
    අදහස්:
    1,138
    Likes Received:
    759
    Niyama wadak. Online balanna puluwan wunath it wada meka lesiyi wage. Digatama bugs fix karamin, features add karamin develop karagena yanna. aaa30

     
  19. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,294
    Likes Received:
    1,642
    Last edited: Jan 9, 2017
    Shadow මෙම අදහසට කැමතියි.
  20. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,208
    Likes Received:
    764
    එල වැඩක් බ්‍රෝ!
    හැබැයි මට පොඩි අවුලක් තියනවා... portal එකවුන්ට් එකක් හැදුවා... ඒත් email එක ආවේ නෑ.... support centre එකට අරගෙන කියන්නද?

     




Loading...

Share This Page