Advertise here : Rs.500/= per week (email: [email protected])

  1. aaa1 අද්‍යන කටයුත්තකට ඔයගොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඕන...
    මේකයි වෙන්න ඕන.. මට දැනගන්න ඕන ඔයගොල්ලන්ගේ

    • data on වෙලාවක Signal strength එක,
    • strength බලපු වෙලාවේ තිබුනු signal කණු ගාන,
    • සාමාන්‍ය
    ඉන්ටර්නෙට් ස්පීඩ් එක
    • පාවිච්චි කරන සිම් එක
    කියන සෙට් එක.:rolleyes:

    සාමාන්‍ය ඉන්ටර්නෙට් ස්පීඩ් එක කියනකොට ඔයගොල්ලන්ගේ උපරිම ස්පීඩ් එකට වඩා සාමාන්‍ය අගය කියන්න පුලුවන් නම් හොදයි.
    Signal strength එක dBm asu වලින් ඕන.ඒක බලාගන්න පුලුවන් ෆෝන් එකේ settings > about phone > status හෝ sim status වලින්.
    Computer එකකින් නම් බලන්න මම දන්නෙ නෑ.aaa29
    ෆෝන් තියන කට්ටිය වත් කියන්නකෝ.aaa30
    ඇත්තම තොරතුරු ටික දෙන්න හොදේ....aaa16aaa16


     
  2. Shadow
    Offline

    Shadow ප්‍රකට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    769
    Likes Received:
    505
  3. lakmal
    Offline

    lakmal සාමාජික

    Joined:
    Apr 7, 2014
    අදහස්:
    42
    Likes Received:
    28
    • data any time on Signal strength - kanu 3 i
    • strength බලපු වෙලාවේ තිබුනු signal කණු ගාන- kanu 3i
    • සාමාන්‍ය ඉන්ටර්නෙට් ස්පීඩ් එක- 170kbps
    • පාවිච්චි කරන සිම් එක- hutch
    උපරිම ස්පීඩ් එක- 220kbps
    signal strength -99dbm

     
  4. සාර්ථක පිළිතුරකි
    ඉන්ටර්නෙට් ෆෝන් වලින් පාවිච්චි කරන හැමෝටම බොහොම වැදගත් වෙන්න පුලුවන් research එකක් කරන්න හැදුවේ..කෝ කව්රුත් උදව්කරන්නේ නෑනේ.fff009fff009fff009 ඔබට එකවරක් එපා නම් මට දහස් වරක් එපා ;) .

     




Loading...
Similar Threads
  1. G@neo
    අදහස්:
    3
    නැරඹුම්:
    80
  2. Dilshan001
    අදහස්:
    2
    නැරඹුම්:
    119
  3. sasitha
    අදහස්:
    3
    නැරඹුම්:
    121
  4. TakaTakas
    අදහස්:
    7
    නැරඹුම්:
    241
  5. Lahiru11
    අදහස්:
    5
    නැරඹුම්:
    173

Share This Page