joinlanka

PTC සයිට් වලින් 100% සර්ථක හම්බ කරන්න එකම ක්‍රමය

Discussion in 'PTC' ආරම්භ කරන ලද්දේ Pradeep Madushan, Jul 16, 2017.

  1. Pradeep Madushan
    Offline

    Pradeep Madushan නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    25
    Likes Received:
    26
    මන් මේ ගැන කියන්නේ 100% වගකීමක් ඇතිව.

    PTC මායාවේ ඔබ හිර වී ඇත්නම් මේ ක්‍රමය අත්හද බලන්න. මේකේ තියෙන රහස මේකයි.

    1. ඔයාලට කරන්න තියෙන් හොඳ PTC සයට් එකක ඔයාලාගේ රෙපරල් ලින්ක් එක අතින් සල්ලි වියදම් කරලා ඇඩ් එකක දාන්න. නැරබුම් 100 කට 150 එක්කෙනෙක් ඔයාලගේ රෙපල් කෙනෙක් ලෙස රිජිස්ටර් වෙවි. (මුලදි බය නැතුව රු 10 000ක් වත් ඇඩ් වලට වියදම් කරන්න)
    2.අනික් විදිහට නම් ඉතින් ඔයාලට හොඳ ට්‍රැපික් තියෙන වෙබ් අඩවියක් අනිවාර්රයෙන් තිබිය යුතුයි. ඒ හරහා රෙපරල්ලා වැඩි කර ගන්න.
    3. අලුතින් පටන් ගත්ත සුවර් එකටම ගෙවන PTC සයිට් එකක රෙපරල් ලිනක් එකක ෂෙයා කරලාකිරීමෙන් සාර්ථක ප්‍රථිපල ලඟා කර ගත හැක.

    හැම සයිට් එකේම රිජිස්ටර් වෙන්න යන්න එපා එක සයිට් එකක් තොරා ගන්න. රෙපරල්ලා 2000 වත් හදා ගන්න.

     
    Nick1864 සහ RoshanTharanga මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page