joinlanka

joinlanka

Advertise here : Rs.500/= per week (email: admin@kuppiya.lk)

Prolog සිංහල ටියුටෝරියල් හොයල දෙන්න

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ Shanilka Wariyapperuma, Jan 4, 2017.

  1. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    36
    Likes Received:
    15
    Prolog sinhala tutorials thiyena thanaka dannawada?

     
  2. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,027
    Likes Received:
    661
  3. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,027
    Likes Received:
    661
    @Madhawa Habarakada
    විස්තරාත්මක නොවන මාතෘකා ගැන දැන් පියවර ගන්නෙ නැද්ද සහෝ?

    කුප්පියේ වටිනම දේ ඒක.... ත්‍රෙඩ් එකක් බලන්න හිතෙන්නෙත් මාතෘකාව මත... ඉතින් අර අකුරු හතරේ ෆොරම් එක ජරාවක් වෙල තියෙන්නේ කිසිම ත්‍රෙඩ් එකක මාතෘකා හරියට නැති නිසා... මට කුප්පිය වටිනවා... ඉතින් ඒක විනාස වෙනවට මං කැමති නෑ....
    හිත රිදුනා නම් සොරි කාගේ හරි... මාදව අයියට නෙවෙයි මේ ටික කිව්වේ ආ.....
    @මිහිසර අයියාගේ ද අවධානය පිණිසයි...

     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  4. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    1,962
    Likes Received:
    3,078
    ත්‍රෙඩ් ඩිලීට් කරන එක තමා කරන්න තියෙන්නෙ.
    මුලදි නම් මමම ත්‍රෙඩ් නම් වෙනස් කරනව අලුත් අයගෙ නම්, උපදෙස් එක්කම.
    පරණ අයගෙ නම් ත්‍රෙඩ් ඩිලීට් කරන්න ඕනෙ.

     
    Shadow මෙම අදහසට කැමතියි.
  5. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    36
    Likes Received:
    15
    Madawa aiyata neme nisa, thread eka open kale mama nisa mama hithuwa mama a gana wagakeema ganna oone kiyala. fff038 Samawenna sahodaraya. Mata oona une puluwan tharam keti maathruka danna. Aaye ehema wenne na.:)

     
    Shadow මෙම අදහසට කැමතියි.
  6. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    1,962
    Likes Received:
    3,078
    mathrukawa keti unoth malli eke therumak nati wenawa. forum ekata ena aya mathrukawenne mulinma thread ekak therum ganne. eke therumak nati unama thread ekenuth therumak nati wenawa.

     
    Shadow මෙම අදහසට කැමතියි.
  7. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,027
    Likes Received:
    661
    සමාව නම් ගන්න ඕන නෑ.... ඒත් imogi භාවිතය පරිස්සමින් කරන්න.... ඔය දාලා තියන ඉමෝජියේ තේරුම පොඩ්ඩක් ආපහු බලන්න.....

    අනිවරෙන්ම... ඒ වගේම තමයි තව එක්කෙනෙක් හිතන්න පුලුවන් මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව අනුව සමහරක් විට prolog tutorial එකක් වෙන්නත් පුලුවන් කියලා සමහරු හිතන්නත් පුලුවන්....

     
  8. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    36
    Likes Received:
    15
    Brother, fff038 me imogi eka Mama hithuwe "idea" kiyana adahasa kiyala. Kuppiya wage thanaka me wage deyak mama balaporoththu une na.
    Mt therenawa bro meeta wada salakillen wada karannam. aaa12

     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  9. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික contributor - VIP

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    428
    Likes Received:
    686
    Shadow මෙම අදහසට කැමතියි.
  10. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    36
    Likes Received:
    15
  11. ගුණසේකර
    Offline

    ගුණසේකර සාමාජික contributor - VIP

    Joined:
    Apr 21, 2016
    අදහස්:
    144
    Likes Received:
    207
    Prolog sinhalen poth naha mama danna widihata. Hethuwa Java C wage common domains walata Prolog use wenne naha, exclusive AI walata saha Predicate Logic/ Symbolic computation awashya domains walatai Prolog godakma wadagath. Mama danna widihata Lankawe university ekakawath owa gana research karanne naha.

    Arath dan OOP paradigm eka hisa mudunen thiyana kaalayak nisa ehema nowena programming languages gana interest ekath adui. Samaharawita aluth ICT syllubus wala athi - habai mama hariyatama eka danne naha.

    Prolog walata wada mama recommend karanawa Common Lisp pawichchi karanna kiyala. Prolog walata wada godak extensible, OOP karanna puluwani saha ona tharam resources thiyanawa.Habai sinhalen nam eth available naha.

     
  12. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    36
    Likes Received:
    15
    godak sthuuthi. meeka damme ape akkata oone kiyapu nisa. campus eke karana eewa therum ganna support ekakata. open eke ugannane nane potha denawa self study karanna. eekai.

     
  13. ගුණසේකර
    Offline

    ගුණසේකර සාමාජික contributor - VIP

    Joined:
    Apr 21, 2016
    අදහස්:
    144
    Likes Received:
    207
    OU eke textbooks mama danna widihata ithamath honda quality ewa. Mama BSc eka karapu kaale dipu OU Physics textbook eka Halliday and Resnick ge pothata walata wada hondata dewal explain karala thibuna.

    Arath sarala bhashawen liyala thiyenne apema archaryawaru.

    Youtube videos/lectures balanna. Karana de balagenawath igenaganna puluwanine.

     
  14. Shanilka Wariyapperuma
    Offline

    Shanilka Wariyapperuma සාමාජික

    Joined:
    Dec 19, 2016
    අදහස්:
    36
    Likes Received:
    15
    Hmmm oya hari.... tnx yaalu... :Thumbs: :Feel:

     




Loading...

Share This Page