joinlanka

Merchant Shares කරමු

Discussion in 'අන්තර්ජාල මුදල්' ආරම්භ කරන ලද්දේ kanishkackk, Nov 2, 2016.

  1. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190
    Merchant Share වලින් ලේසියෙන් මුදල් හොයමු

    Merchant Shares කියන්නේ Investing Website එකක්. අපි ආයෝජනය කරන මුදලට මෙයාල අපිට දිනපතා ගෙවීමක් කරනවා. ඇත්තටම අපිට තියෙන්නේ ආයෝජනය කරන එක විතරයි. අපිට පොලියක් ගෙවනවා වගේ දිනපතා එයාල අපිට ගෙවීම් කරනවා.ඇත්තම කතාවනම් Merchant Share කියන්නේ සල්ලි ආකරයක්. අපිට කරන්න තියෙන එකම වැඩේ තමයි හැමදාම account එකට log වෙලා තමන්ගේ ඉපයීම් බලන එක විතරයි. මේක ඉතාම විශ්වාසවන්ත සමාගමක්. මේ වෙනකම් ගෙවීම් වල කිසිම ගැටළුවක් ඇතිවෙලා නෑ. සියලුම සාමාජිකයින්ට නිසියාකාරව මුදල් ගෙවල තියනවා.

    මම මේ දාල තියන සියලුම කරුණු කියවා ඔබගේ ගිණුම සාදාගන්න කියල ඉල්ලීමක් කරනවා. මොකද එක් අයෙකුට එක් ගිණුමකට වඩා සෑදිය නොහැකි බැවින් ඔබ කැමති නම් පමණක් මෙහි ගිණුමක් සාදාගන්න. ඔබ දැනුත් ගිණුමක් සාදා ආයෝජනය නොකර හිද නැවත යම්කිසි දවසක ඔබට මේ ගැන උනන්දුවක් අවොත් එදාට ඔබ නැවත ගිණුමක් සාදා අයෝජනය කළහොත් එහි මුදල් ගැනීමේදී ගැටළු ඇතිවිය හැකිය.

    මෙහි ආයෝජනය කරා ලබා ලිබිය හැක්කේ කාටද?

    මෙහි ආයෝජනය කර ලාභ ලැබීමට ඕනෑම රටක කෙනෙකුට අවස්ථාව දී ඇත. නමුත් මෙහි ආයෝජනය කිරීමට කැමති අයෙකුට ගිණුම open කරන අවස්ථාවේ වයස අවරුදු 16 ඉක්මවා තිබිය යුතුය.

    මෙම ආයෝජනය පටන්ගන්නේ කොහොමද?

    හරිම ලේසියි. ඒ වගේම සම්පුර්ණයෙන්ම නොමිලේ.

    https://www.merchantshares.com/r/1QC5S7JK/sign-up

    මුදල් ආයෝජනය කල හැකි අවම ප්‍රමාණය හා උපරිම ප්‍රමාණය කොපමණද?

    ආයෝජනය කළහැකි අංශ 4ක් තිබේ.(Web Ads, Forex, Commodities, Stocks) අවම ප්‍රමාණය $ 20 සිට $ 250,000 දක්වා එක් අංශයකට ආයෝජනය කල හැකිය.

    Merchant Shares තුල $ 100 ක් ආයෝජනය කාලහොත් කොපමණ මුදලක් මෙයින් උපයන්න පුලුවන්ද?

    ඔබට දිනපතා එක් එක් අංශ වලට අදාලව ගෙවීම් කරනු ලැබේ. ඔබ $ 100 ක් ආයෝජනය කළහොත් ඔබට $ 150 ක් දක්වා ගෙවීම් කරනු ලැබේ. ඔබ යොදවන මුදල මෙන් 150% ක් ඔබට නියත වශයෙන්ම ලැබේ. මෙය දිනපතා ඔබගේ ගිණුමට log වී ලාභ පිළිබද විස්තර බලා ගත හැක. after 09.30 am local time

    Merchant Shares දිනකට කොපමණ ප්‍රමාණයක් ලාභ ගෙවනවද?දිනකට අවම 0.25% සිට 2.25% දක්වා ඔබ යොදවන මුදලට සමානුපාතිකව ගෙවීම් කරනු ලබයි. ඔබගේ ලාභ දිනපතා ස්ථිර වශයෙන්ම සහතික වන අතර සමාගමේ අදායම් වැඩි වූ විට ඔබට දිනකට ගෙවන මුදල් ප්‍රමාණය වැඩිවේ.

    Merchant Shares තුලන් මුදල් ආපසු ගත හැකි අවම ප්‍රමාණය

    අවම $ 5 සිට මුදල් ආපසු ගත හැකිය. මෙම ගනුදෙනු ඉතාමත් ඉක්මනින් සිදුවේ. නෙට්ලර් කාඩ් එක ලංකාවට දැන් support කරන් නැති නිසා ez cash වලින් withdraw කලහැකිය.

    Merchant Shares තුලට එකවර ආයෝජන කීපයක් කල හැකිද?

    ඔව්. ඔබට එකවර ආයෝජන කීපයක් සිදුකල හැක. ඒ සියල්ලගේම දිනපතා ලාභ වෙන වෙනම එකතුවේ.

    Merchant Shares සමාගම සැබෑ ස්ථානයක නිල වශයෙන් තිබෙන සමාගමක් වන අතර, එහි ලිපිනය "No: 8, Copthall, Roseau Valley, 00152, Dominika" වේ. මෙම සමාගම ජාත්‍යන්තර ව්‍යාපාරික සමාගම් (I.B.C.) පනත යටතේ Dominika පොදු රාජ්‍ය මණ්ඩලයේ Register කර ඇති අංකය නම් 11861 වේ.

    ඉක්මනට මේකට JOIN වෙලා ආදායම් උපයන්න එකතුවෙන්න කියල කැමති හැමෝටම කියනවා...
    https://www.merchantshares.com/r/1QC5S7JK/sign-up

    ඔයාලට payment proof බලන්න ඔනෙ නම් අපේ fb page එක බලන්න.

    https://www.facebook.com/emoneypaymentproof/

     
    washister මෙම අදහසට කැමතියි.
  2. Nipuna
    Offline

    Nipuna සාමාජික VERIFIED

    Joined:
    Feb 13, 2016
    අදහස්:
    114
    Likes Received:
    28
    up

     
    kanishkackk මෙම අදහසට කැමතියි.
  3. SLkolla
    Offline

    SLkolla ක්‍රියාකාරී සාමාජික

    Joined:
    May 10, 2015
    අදහස්:
    303
    Likes Received:
    166
    Tfs

     
    kanishkackk මෙම අදහසට කැමතියි.
  4. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190
    Kuppiye, merchantshares payment proof screen shots danna kohomada kiyanawada.

     
  5. The Man
    Offline

    The Man ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 26, 2015
    අදහස්:
    257
    Likes Received:
    205
    HYIP

     
    kanishkackk මෙම අදහසට කැමතියි.
  6. gayan01
    Offline

    gayan01 ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Sep 8, 2015
    අදහස්:
    403
    Likes Received:
    327
    kanishkackk මෙම අදහසට කැමතියි.
  7. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190
    gayan01 මෙම අදහසට කැමතියි.
  8. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190
    Gayan01 thanks.
    Merchant shares payment proof
    [​IMG]

     
  9. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190
    Hyip wala meeta wada earnings gewanawa.anika hyips merchantshares wage loku kalayak tiyenne nehe.oya hariyatama denagena yam prakashayak karanawanam hodai.awshyanam mageth ekka weda karana anith ayageth payment proof danna puluwan.

     
  10. gayan01
    Offline

    gayan01 ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Sep 8, 2015
    අදහස්:
    403
    Likes Received:
    327
    aaa30aaa30

     
    kanishkackk මෙම අදහසට කැමතියි.
  11. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    382
    Likes Received:
    100
    Saho meke api hamadama aniwaren log wela balanna onida?

     
    kanishkackk මෙම අදහසට කැමතියි.
  12. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190
    Nehe nehe, ehema kiwwe withdraw karanna hari reinvest karanna hari manually karanna oni nisai,hemadama itin thamange income eka balanna puluwannam hodi.

     
  13. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190
  14. The Man
    Offline

    The Man ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 26, 2015
    අදහස්:
    257
    Likes Received:
    205
    Return eka sapekshawa adu wunaata tikak hoyala baluwoth mekath HYIP yalathe thiyena bawa penewi. Nathuwa man kiyanne naha meka SCAM kiyala.

     
    kanishkackk මෙම අදහසට කැමතියි.
  15. kingKing3
    Offline

    kingKing3 සාමාජික

    Joined:
    May 9, 2015
    අදහස්:
    49
    Likes Received:
    18
    Neteller ekata Salli ganna bene ban lankawata. Net+ Card denneth naha dan.

     
    kanishkackk මෙම අදහසට කැමතියි.
  16. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190
    neteller eke money out yanna,eke 3rd option eka mobile wallet select karapuwahama ezcash walin salli withdraw karanna puluwan

     
  17. The Man
    Offline

    The Man ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 26, 2015
    අදහස්:
    257
    Likes Received:
    205
    Net+ card eka lankawata denne naha kiyala kattiya kiyanawa. Neteller account ekata gannath barida?

     
    kanishkackk මෙම අදහසට කැමතියි.
  18. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190
    Neteller eke money outgiyama mobile wallet tiyenawa.eken ezcash widiyata salli ganna puluwan.

     
  19. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190
    Again withdraw from M.S
    [​IMG]

     
  20. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    190




Loading...

Share This Page