joinlanka

joinlanka

joinlanka

joinlanka

Advertise here : Rs.500/= per week (email: [email protected])


joinlanka

KEYMAN 2016 වැඩිදියුණු කිරීම්

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ jagath padmasiri, Nov 30, 2016.

  1. jagath padmasiri
    Offline

    jagath padmasiri ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 21, 2014
    අදහස්:
    238
    Likes Received:
    138
    http://anthoniyo-bahijata.blogspot.com/2016/11/keyman-2016.html
    හි සඳහන් මාගේ මෘදුකාංගය තවදුරටත් දියුණුකර ඇති අතර දැන් එයින් සිංහල ඉලක්කම්ද ටයිප් කල හැක. ඒ සඳහා දකුණු පස Alt ඔබාගෙන අවශ්‍ය අංකය ටයිප් කරන්න. (නමුත් මේ සඳහා යතුරු පුවරුවේ number pad කොටස පාවිච්චි නොකරන්න.)
    කෙසේ වෙතත් තවමත් සිංහල ඉලක්කම් වලට අකුරු මෝස්තර සාදා නැති නිසා ඔබට සිංහල ඉලක්කම් වෙනුවට කොටු හෝ හිස්තැන් දිස්වනු ඇත.


     
  2. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,283
    Likes Received:
    1,623
    මේකෙදි අපිට සිංග්ලිශ් විදියට ටයිප් කරන්න හදන්න බැරිද? r = ර් ra = ර වගේ.

     
  3. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,283
    Likes Received:
    1,623
    [DELETED]

     
  4. jagath padmasiri
    Offline

    jagath padmasiri ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 21, 2014
    අදහස්:
    238
    Likes Received:
    138
    මම හිතන්නේ ඔයාට වුනත් මේක ඒ විදියට වෙනස් කරන්න පුළුවන්

     
  5. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,283
    Likes Received:
    1,623
    ර් + අ = ර වෙන්න කේස් එකක් ලියන්නේ කොහොමද?

     
  6. jagath padmasiri
    Offline

    jagath padmasiri ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 21, 2014
    අදහස්:
    238
    Likes Received:
    138
    අකුරක් ටයිප් කරන විට එය මතක තබාගත යුතුයි. නව අකුරක් ටයිප් කරන විට එය පැරනි එක සමඟ ගලපා අවශ්‍ය පරිදි පැරණි අකුරු මකා නව අකඅර අරතුල් කරන්න.

     
  7. jagath padmasiri
    Offline

    jagath padmasiri ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 21, 2014
    අදහස්:
    238
    Likes Received:
    138
    තව ටිකක් දියුණු කලා දැන් අභය ෆොන්ට් එකත් පුළුවන් තරමක් දුරට.
    download

     
    IP_Man මෙම අදහසට කැමතියි.
  8. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,283
    Likes Received:
    1,623
    niyamai

     
  9. jagath padmasiri
    Offline

    jagath padmasiri ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 21, 2014
    අදහස්:
    238
    Likes Received:
    138




Loading...

Share This Page