Advertise here : Rs.500/= per week (email: [email protected])



joinlanka

JAVA OOPC 1 ඉගෙන ගැනීමට

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ Maxxxy, Sep 24, 2016.

  1. Maxxxy
    Offline

    Maxxxy ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Apr 26, 2016
    අදහස්:
    293
    Likes Received:
    69
    JAVA OOPC 1 ඉගෙන ගැනීමට හොද Ebook එකාක් හෝ Amazone or Ebay එකෙන් ගෙන්වන්න හොද පොතක් දන්න කෙනෙක් කියන්න.

     
  2. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    436
    Likes Received:
    696
    ``OOPC 1'' කියල කිව්වේ? Java ebook නම් දෙන්නම්.

     
  3. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    367
    Likes Received:
    91
    Dennakooo

     
  4. 0xEDD1E
    Offline

    0xEDD1E ප්‍රකට සාමාජික

    Joined:
    Apr 14, 2016
    අදහස්:
    436
    Likes Received:
    696
    මම කියන්නේ java programming language එක ගැන තියෙන පොත් ගැන, ඒවායේ OOP ගැන විශේෂයෙන්ම සාකච්ඡා නොකෙරෙන්න පුළුවන්.

    Java: The Complete Reference - Herbert Schildt; මේක තමයි මං හිතන්නේ හොඳම පොත -> 9th edition
    Introduction to Java Programming (Comprehensive Version) - Y. Daniel Liang (10th edition)
    Java, How to Program - Paul Deitel, Harvey Deitel (9th edition)

    ඔය පොත් වල සමහර විට අලුත් editions ඇවිල්ල ඇති. ebookzz.org හරි foxebook.net එකේ හරි හොයල බලන්න

     
  5. Maxxxy
    Offline

    Maxxxy ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Apr 26, 2016
    අදහස්:
    293
    Likes Received:
    69
  6. harshasithum482
    Offline

    harshasithum482 නවක සාමාජික

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    28
    Likes Received:
    8
    දෙන්නකො මට ඕනි

    Sent from my GT-I9082 using Tapatalk

     
  7. Maxxxy
    Offline

    Maxxxy ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Apr 26, 2016
    අදහස්:
    293
    Likes Received:
    69
    oyalt JAVA eke couse patan gatta da?

     
    harshasithum482 මෙම අදහසට කැමතියි.
  8. harshasithum482
    Offline

    harshasithum482 නවක සාමාජික

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    28
    Likes Received:
    8
    ඔව් මන් ගියේ නෑ ටිකක් වියදම් වැඩි.ඒ උනත් java ඉගෙන ගන්න ඕනි

    Sent from my GT-I9082 using Tapatalk

     
  9. Dilip
    Offline

    Dilip නවක සාමාජික

    Joined:
    Oct 4, 2016
    අදහස්:
    8
    Likes Received:
    5




Loading...

Share This Page