joinlanka

joinlanka

joinlanka

joinlanka

Advertise here : Rs.500/= per week (email: [email protected])

IQOPTION එක්ක සල්ලි හම්බ කරමු. (Binary Option)

Discussion in 'අන්තර්ජාල මුදල්' ආරම්භ කරන ලද්දේ Dharshamal, Sep 15, 2016.

  1. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    753
    Likes Received:
    345
    18 wenda one da wayasa. id ake thiyanawa

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  2. sheron
    Offline

    sheron ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Dec 27, 2014
    අදහස්:
    209
    Likes Received:
    58
    e mokakda? mata therun na yaluwa...

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  3. Hifollowers
    Online

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    691
    Likes Received:
    364
    Ow

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  4. 1000$ වත් තියනවානම් ස්තීරවම loss වෙන්නෙ නැතුව trade කරන්න පුලුවන් strategyයක් තියනවා.නැත්තන් 100$ වත් ඕන.10$ වලින් පටන්ගන්නව නම් අවදානමක් තියනවා.

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  5. 1000$ කදී ඔයාගේ trade value එක 2$ ට තියාගන්න හැමවෙලාවෙම.එකක් loss උනොත් ඊලග trade එක 4$ක් හෝ 5$ ක් කරන්න.ඒක win කලොත් ඊලග trade එක නැවත 2$ට අඩු කරන්න ඕන.බැරිවෙලාවත් කලින් කියපු 5$ත් loss උනොත් ඒ කියන්නෙ එකදිගට 2ක් ලොස් උනොත් ඊලග trade එක 10$ කරන්න.ඒකත් ලොස් නම් 20$ක් ආදී පිලිවෙලට දෙගුන කරකර වැඩි කරන්න ඕන දිනපු ගමන් 2$ට අඩුකරන්න ඕන.මොනම වෙලාවකවත් currency pair එක වෙනස් කරන්න එපා.සාමාන්‍ය සම්බාවිතාව අනුව උපරිම එකදිගට පැරදීමේ සම්බාවිතාව 8-7ක් වගේ.මම කිව්වේ උපරිමය.සාමාන්‍ය 5-6ක් කියමු අවාසනාවන්තම කෙනෙකුටත්.ඉතින් කලින් මම කියපු strategy එකට trade කරන කෙනෙක්ට ලොස් එකක් එන්නෙම නෑ.ඕන නම් demo කරලා බලන්න.ලොකු ගානක investment එකක් ඕන වෙන්නේ අර දෙගුණ කිරීම පියවර 8-9ක් දක්වා ගෙනියන්න ඕන නිසා.මමත් ඕක පිලිගන්න අකමැති නිසා කරල බැලුවා.කොහොමත් එකදිගට ලොස් 7 (ඇස් පියාගෙන trade කලොත් නම් බෑ) වත් උනොත් 8වෙනි එක දිනනවා. කව්රු මොනවා කිව්වත් මේ binary කියන්නෙ නම් සූදුවක් තමයි.
    Awesome ocilator ( 35.4 )එකයි MACD එකයි EMA 25,EMA18,WMA7 කියන ටිකත් දාගෙන candel stick දාල 30s වලට time frame දාගන්න.WMA 7 කහපාටට දාගන්න. EMA දෙක රතු. EMA lines දෙක කපාගෙන WMA කහ ඉර ඉහල හෝ පහල යන්න සෙට් වෙද්දි awesome එකේ කනු බිංදුවෙන් උඩටද පහලටද යන්නේ කියන එක මත accuracy වැඩි trade තියන්න පුලුවන්.

     
    Last edited: Feb 21, 2017
    Dharshamal මෙම අදහසට කැමතියි.
  6. samith
    Offline

    samith සාමාජික

    Joined:
    Sep 30, 2016
    අදහස්:
    55
    Likes Received:
    19
    නියම වැඩක් එල සහෝ aaa30aaa30aaa30fff052fff052fff052

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  7. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
    phone app desktop app web app kiyala wenasak na bro.. wade hariyata igenaganin
    tamantama kiyala strategy hadaganna ekat hodai.. mokada eka tama tamange danumen hadapu de. wade karala balanna.. e wagema candle ganat fx walamulika det igenaganna..

     
  8. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
  9. මමත් 10$ ඇත්තටම දාල වැඩේ කරන්න බැලුවා.demo වගේ ලේසි නෑ වගේ.10$ ක් දින්න ගමන් ඒක skrill එකට දැම්ම.ඊට පස්සෙ අවාසනාවට ඔක්කොම පැරදුන 0.69ක් වෙනකන්.ලාබත් නෑ පාඩුත් නෑ.ආයේ කරන්නත් බෑ වගේ.තාම සල්ලි skrill එකට වැටුනේ නම් නෑ. සාමාන්‍යයෙන් කොච්චර දවස් යනවද සල්ලි වැටෙන්න

     
  10. Dilan
    Offline

    Dilan සාමාජික

    Joined:
    Jan 15, 2015
    අදහස්:
    147
    Likes Received:
    88
    dawas 3k athulatha process wenawa....samanyen dawasen wage cash enawa..

     
  11. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
    dawal dammot pahuwadaa ra weddi enawa..

     
  12. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
    Dilan මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page