joinlanka

joinlanka

joinlanka

joinlanka

Advertise here : Rs.500/= per week (email: [email protected])

IQOPTION එක්ක සල්ලි හම්බ කරමු. (Binary Option)

Discussion in 'අන්තර්ජාල මුදල්' ආරම්භ කරන ලද්දේ Dharshamal, Sep 15, 2016.

  1. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
    Thanks Saho...

     
    chirantha dissanayaka මෙම අදහසට කැමතියි.
  2. CybernetHost
    Offline

    CybernetHost ප්‍රකට සාමාජික contributor - VIP

    Joined:
    Jan 23, 2016
    අදහස්:
    496
    Likes Received:
    719
    හැමෝටම ලාභ විතරක් හොයන්න පුලුවන්නම්, ඕවයේ පාඩු ලබන අය නැද්ද?

    මෙහෙම කියනවට තරහා ගන්න එපා. මේකේ පොදු අදහසක් තියෙන්නේ.. ඒ කියන්නේ හැමෝටම හැමදාම ජය විතරක් ලබෙන්නාහැ කියන එකත් මතක තියාගෙන ඔය වැඩේ කරන්න කියන එකයි කියන්න ඕන වුනේ....

     
    Ashan44 මෙම අදහසට කැමතියි.
  3. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    529
    Likes Received:
    581
    matath asai meka igena ganna... time ekak labuna gaman, newatha mema lipiya hondata read karala try ekak deela balannam. Thanks aluth deyak kiyala dunnata...

     
    chirantha dissanayaka මෙම අදහසට කැමතියි.
  4. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
    ලාභය විතරක් නෙවේ අලබයත් මේකේ තියෙනවා. අයියා දන්නවනේ. කරන ඕනෑම වැඩක දෙපැත්තක් තියෙනවනේ. එත් අපි කරන වැඩේ ගැන අවබෝධයකින් වැඩ කලොත් හා අවධානමක් ආ ගමන් එකට ගන්න ඕන පියවරයන් ගැන දන්නවා නම් අපිට අලාභය අභිබවා යන්න පුළුවන්. මන් මේකෙන් කිවේ අලාභය ගන්න නෙවේ. ලබය වෙත ගමන් කරමු කියලා. උත්සහ කලොත් බැරි වෙන එකක් නැ.

    [​IMG]

    මන් නිකමට වගේ පොඩි Withdraw පාරක් දැම්ම 2016.09.15 රෑ. 2016.09.16 හවස 4-5 (සෞදි වේලාවෙන්) සල්ලි අවා.

     
    washister, chirantha dissanayaka සහ CybernetHost මෙම අදහසට කැමතියි.
  5. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
    තැන්ක්ස්. වැඩේ ගැන මේ පොස්ට් වලින් අප්ඩේට් කරන්නම්. අලුත් වැඩ හම්බ උනොත් ලිපි මාලාවක්ම දාන්නම්..

     
    chirantha dissanayaka, හසුන් චතුවා, Sanda සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  6. හසුන් චතුවා
    Offline

    හසුන් චතුවා ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Sep 2, 2015
    අදහස්:
    831
    Likes Received:
    943
    එල


    Sent from my iPhone using Tapatalk

     
    chirantha dissanayaka මෙම අදහසට කැමතියි.
  7. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
    :Feel::Feel:

     
    chirantha dissanayaka සහ හසුන් චතුවා මෙම අදහසට කැමතියි.
  8. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
  9. mudaaraa
    Offline

    mudaaraa සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    187
    Likes Received:
    89
    Thank you අපි එක්ක මේ කරුණු බෙදා ගත්තට. IQoption පටන් ගන්න හොද skrill ද neteller ද? මම demo කරනවා කාලෙක ඉදන්. සල්ලි දාන්න බැලුවේ..

     
  10. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
    dekama awlk na. dekema aithikaraya ekek kiyalai aranchiya..

     
    chirantha dissanayaka සහ mudaaraa මෙම අදහසට කැමතියි.
  11. mudaaraa
    Offline

    mudaaraa සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    187
    Likes Received:
    89
    එහෙමද??? fff003

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  12. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
    hoda strategy ekak eka yanna. sthira time ekak tiyaganna trade danna

     
    chirantha dissanayaka මෙම අදහසට කැමතියි.
  13. Pubudu_Jayarathne
    Offline

    Pubudu_Jayarathne නවක සාමාජික

    Joined:
    Dec 19, 2015
    අදහස්:
    19
    Likes Received:
    7
    මාත් කෙලවිලා ටික දවසකට නතර කලා.
    හිත කියන්නෙම කරහන් කියලා.
    ගොඩාක් හොද ලිපියක් සහෝ... ජයෙන් ජය!

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  14. dsflash
    Offline

    dsflash සාමාජික

    Joined:
    Oct 13, 2015
    අදහස්:
    177
    Likes Received:
    89
    thank you math try karanna one

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  15. AB_top10Slides
    Offline

    AB_top10Slides නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    23
    Likes Received:
    16
    BO trading rules: my experience
    (all times are GMT)

    avoid markets open times and news times. say (t +- 15m) .
    then after 15m if you see a trend in the market, do trade to the trend direction. (trend trading or following trend strategy)
    - im trading in 5m time frame, and a GMT broker
    - if your trading candle lays in 00m or 30m times, better not trade. becoz most of the time 0m and 30m make trend reversals.
    - use RSI to identify Overbought and Oversold markets. if over==true > dont trade.

    u should have your own trading session.
    eg: asian session 0am to 6am , london session 7 to ..
    if (current month == March OR OCTOBER) { check DST; //daylight saving time// becoz this changes the market open times};

    define tradesPerDay = 5 to 10; //dont over trade

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  16. AB_top10Slides
    Offline

    AB_top10Slides නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    23
    Likes Received:
    16
    >>money management:
    liner or expo
    lets say my win sequence = [1,1,0,1,1,1,1,0,0] // 1- win 0- loss
    trade amount = 1; payout = 80%;

    --- if liner
    6 win = $1 x .8 x 6 = $4.8
    loss 3 = -$1 x 1 x 3 =$3
    profit = $1.8;

    --- if expo
    we add our won amount to the next trade; and should have a limit in your sequence;
    sequence exit when loss occoured inside sequence.
    if sequence exit, begin a new sequence from your initial amount ($1)
    do the math and see (or google), (im lazy :))
    if your strategy confident of giving you more sequence winings, expo MM will boost your profit

     
  17. sheron
    Offline

    sheron ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Dec 27, 2014
    අදහස්:
    209
    Likes Received:
    58
    man IQOPTION eke trade karanda giyama platform eka nil partata pennanne. wena mukuth pen na. mokakda ekata hethuwa???

     
  18. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    753
    Likes Received:
    345
    withdraw kerande id ake denda one da

     
  19. Krishan shamod
    Offline

    Krishan shamod ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    May 17, 2015
    අදහස්:
    531
    Likes Received:
    574
  20. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,502
    Likes Received:
    1,675
    Thanks Brothers............

    Great Idea Bro...

    Soft eken try karala balanna...

    Verified wela wadeta bahinna..

     
    sheron මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page