joinlanka

joinlanka

joinlanka

joinlanka

Advertise here : Rs.500/= per week (email: [email protected])


joinlanka

IQOPTION එක්ක සල්ලි හම්බ කරමු. (Binary Option)

Discussion in 'අන්තර්ජාල මුදල්' ආරම්භ කරන ලද්දේ Dharshamal, Sep 15, 2016.

  1. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,501
    Likes Received:
    1,675
    කොහමද කට්ටිය. ඔන්න ගොඩ කාලෙකින් පොස්ට් එකක් දන්නේ. හැබැයි මන් එක ගැන Specialist කෙනෙක් නම් නොවේ. දන්නා දෙයක්, හදුනා ගත දෙයක් තමා කියලා දෙන්නේ. සරලව කිවොත් මේක Binary Option. ගොඩක් අය මේක සංකීර්ණ වැඩක් කියලා තමා කියන්නේ. මන් කියලා දෙන්නම් මන් ඉගෙන ගත්ත දේ. මන් මේකට පාවිච්චි කලේ Top10binary.net Ranking අනුව 5 වෙනි තැන තියෙන IQOPTION. 10$ වැනි සුළු මුදලකින් අරඹ කරන්න පුළුවන් Broker කෙනෙක් ඒ වගේම මේක Demo කරන්න 1000$ දෙනවා.

    [​IMG]

    [​IMG]
    ඔන් කෙටි විස්තරයක් මන් උඩින් පෙන්න දැම්ම. Deposit amount, Payout, Bonus and මේක වැඩ කරන්න පුළුවන් Phone ගැන. දැන් බලමු මේකේ සිද්දිය. මන් මේකට ගන්න 2016.09.15 වන දින EUR/USD Chart එක. එනම් මනම් බර වචන ඕනේ නැ. ඕන සරලවම මගේ වචන වලින්ම. ඒ වගේම පහත දීල තියෙන Chart එක විස්තර කරලා. මන් ඔයාලට කියල දෙන උපාය එහෙම නැත්නම් ට්‍රික්ස් එහම් නැත්නම් හරිම වචනය Strategy එක කියල දෙන්නම්. එක පාරින්ම.. ඔන්න ගේමට. බහිමු.

    [​IMG]

    1. මන් වෙළෙදාම් කරනන් ඉන්න ඒ කියන්නේ Trade කරන ඉන්නේ EUR/ USD අතර ඇති සම්බන්ධයි.
    2. මේකෙදි අපිට තේරීම් දෙකක් තියෙනවා. එකක් තමා දිගුකාලින( Binary) කෙටි කාලින ( Turbo). ලංකාවේ ඉනෙන් හදිස්සිකරයෝනේ. මන් තෝරාගත්තා Turbo එකක්.
    3. Put & Call කියලා දෙකක් තියෙනවා. Put යනු මිල පහල වැටීමද Call යනු මිල ඉහල යාමද කියල සරලව හිතන්න. ඕකෙදි පෙන්නන මේ chart එක යන මොහොතේදී මේකේ ඉන්න සාමාජිකයෝ හිටලා Tread කරලා තියෙන විදිහ. උදාහරණ විදිහට 6 හිතනවා මේක ඉදිරියේදී මිල පහල යයි කියල. තවත් 4ක් හිතනවා මේක ඉදිරියේදී මිල ඉහල යයි කියල. අන්න එකේ අයගේ Tread කරපු එකේ ප්‍රතිශතයයි ඔන්න තියෙනෙන්.
    4. ඔතන තියෙන්නේ Chart වර්ගය වර්ග 4ක් තියෙනවා - Area, Line, Candlesticks & Bars. ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ Candlesticks and bars
    5. එතන තියෙන්නේ එක Candlestick or Bar එකකට Timing එක. ඔතන Option ගොඩක් තියෙනවා ඔයාලම බලන්න. සාමාන්යෙන් Turbo කරන අය භාවිත කරන්නේ තප්පර 5 ඉදන් විනාඩි දෙක අතර කාලයයි.
    6. මෙතන තියෙන්නේ Indicators හෙවත් දර්ශකයන්.එක ගොඩක් පැහැදිලි කරන්න නම් දැන් නැ. එත් පට්ට ප්‍රොයෝජනවත්.
    7. ඕක Indicator එකක් මන් ගෙන ඉන්න. එකේ නම Awesome Oscillator. එක දැක්කම ඔයාලට තීන්න ඇත ඇති මොකකක්ද කියලා.
    8. ඕක Moving Average Indicators (MA) වල Simple Moving Average (SMA) කියන Indicator එකක්.
    9. මේකත් Simple Moving Average (SMA) එකක්.
    10. එකත් Simple Moving Average (SMA) එකක්.
    11. මේකත් Indicator එකක් නම Parabolic SAR
    12. මෙයත් Indicators එකක්. නම Fractal.
    13. ඔන්න ඔතනට ප්‍රස්තරේ එන් කලින් අපේ ලන්සුව ඒ කියන්නේ Bid එක තියන්න ඕනේ.සුදු පට කඩ ඉරි වලට කලින්. රතු පට ඉරේදී තමා ප්‍රතිපලේ එන්නේ. Win ද Loss ද කියලා.
    ඔන්න විස්තර කලා දැන් Game එකට බහිමු. පලවෙනි දවස් 5-7 මේ කියන දේ කරන්න බලන්න. ඊට පස්සේ ලැබෙන ප්‍රතිචාරය අනුව Real කරමු. දැන් මෙන් මේ Indicators ටික දාගන්න

    රතු පාටින් රවුන් කරන තැනින් තමා Indicators දාගන්නේ.
    [​IMG]


    දැන් කට්ටි කිව දේවල හරියටම කරලනේ තියෙන්නේ. ඔන්න මෙන්න මේ දේවල් ගැන ටිකක් හිතන්න.
    [​IMG]

    බලන්න මේකෙදි SMA 60 කපාගෙන SMA 4 & SMA 2 යනවා තැන දෙකකදීම. රතු පාටින් කැපිලා ගියොත් එක මිල අඩු වීමක් හෙවත් රින වෙන්න යනවා. ඒ වගේම ඒ කපෙනවත් එක්කම Awesome Oscillator එක රතු පාටින් එනවා. ඒ වගේම මිල වැඩි වීම හෙවත් මිල ඉහල යාමේදී කොළ පාටින් කපිල යනවා ඒ වගේම Awesome Oscillator එක කොළ පාටට හැරෙනවා. ඔන්න ඔය Point එක ඔලුවට ගමු. තව එකක් තියෙනවා අපේ හදිස්සිකරයන්ට.

    [​IMG]
    ඕකෙදි බලන්න Parabolic SAR එකට අවේන දේ. පලවෙනි එක ඒ කිවේ අඩු වෙන එක අගත්තොතින්. SMA 60 කැපෙනවා SMA 6 හා SMA 2 ඊට අමතව එක පහලට එනවා කියල ඔත්තුවක් දෙනවා Parabolic SAR eken. Parabolic SAR එකෙයි අපේ Candlistick or Bar wala ගැප් එක පරතරය නැත්නම් හිඩැස විශාල වෙනවා පහලට එද්දී. යේ ඉහල යාමකදී නම් අර පරතරය පොඩි වෙනවා.

    දෙවැනි එක අරකෙම අනිත් පැත්ත. එක ඔයාලම හිතන්න.මොකක්ද වෙන්නේ කියල. ඔන්න ඔය අස්සේ තවක් ඉගි බිගි පාන එකෙන්ක් ඉන්නවා එය තමා Fractal එක. එය පොඩ් පොඩි ඉගි දෙනවා මිල ඉහල පාහල යන එක අගන එකත් ඔයාලටම බාර දෙනවා. අත්දැකීමෙන් වැඩ කරන්න ඕනේ. කවුරුත් මේක පලවෙනි දාම සල්ලි දාන්න ඕනේ නැ. Demo එකෙන් වැඩේ අල්ලගන්න. සෙට් උනොත් කරන්න. මේ වගේ උපාය මාර්ග Strategy නම් ගොඩක් තියෙනවා. තමන්ට අවේනික එකක් හොයාගන්න එක තමන්ට හොදයි.ඉවසීම ඕනේ ගොඩක් මේකෙදි. ඉස්සරහට මන් වීඩියෝ එකක් දැන්නම්. මන් ගැන කිවොත් තාම නම් Profit නැ. එත් අත්දැකීම් එක්ක එහෙම වෙයි.

    පුහුණුව තුලින් Binary Option ජයග්‍රහණය කරමු. හැමෝම උදව් කරගමු.මන් නොදන්නා ගොඩක් දේවල් ඇති මටත් කියලා දෙන්න. මන් දන්නා දේ ඔයාලට අනිවා කියලා දෙනවා.බදාගෙන කන්න එපා බෙදගෙනම කමු. වැරදි අඩුපාඩු හෝ අදහස් උදහස් එහෙම දාලා ගිය නම් හොදයි. හැමෝමට ජය වේවා..

    ඒ වගේම අපේ කුප්පියටත් උදව් කරමු අහ @මිහිසර අයියට හෙල්ප් එකක් දීල මේක අරන් යමු..


     
  2. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    718
    Likes Received:
    366
    මම නං binary opinion කරන්නේ නෑ ඒත් හොද ලිපියක් !!:)

     
    chirantha dissanayaka සහ Dharshamal මෙම අදහසට කැමතියි.
  3. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,501
    Likes Received:
    1,675
    Thanks Bro

     
    chirantha dissanayaka සහ Hifollowers මෙම අදහසට කැමතියි.
  4. Chanaka Kumarasinghe
    Offline

    Chanaka Kumarasinghe ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 26, 2015
    අදහස්:
    440
    Likes Received:
    582
    ළඟදීම පටන් ගන්න ඉන්නේ තවම ඉගෙන ගන්නවා. THANKS BRO

     
    Dharshamal සහ Hifollowers මෙම අදහසට කැමතියි.
  5. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,501
    Likes Received:
    1,675
    Thanks Bro

     
    chirantha dissanayaka මෙම අදහසට කැමතියි.
  6. GAYANF76
    Offline

    GAYANF76 සාමාජික VERIFIED

    Joined:
    Jan 15, 2016
    අදහස්:
    159
    Likes Received:
    171
    Profit ekakin thawa ayata udaw karana eka hodai.wade sarthaka wenna kiyala subapathnawa.

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  7. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,501
    Likes Received:
    1,675
    Thank Bro Target Eka. Team ekak hadaganna. Habai Aramuna Wenne salli newe. Hoyana ganen kotasak asarana manussayanta denan one.

     
    chirantha dissanayaka සහ GAYANF76 මෙම අදහසට කැමතියි.
  8. Sanda
    Offline

    Sanda සාමාජික VERIFIED

    Joined:
    Jul 3, 2016
    අදහස්:
    101
    Likes Received:
    68
    පුළුවන් විදිහට අසරණ අයට පිහිට වෙනෙ එක හොද සිතුවිල්ලක්.. මම Binary options ගැන මුකුත් දැනන් උන්නේ නැහැ .. ඒ ගැන මේ ලිපියේ කෙටියෙන් සරල පැහැදිලි කරලා තියනවා.. ගොඩක් ස්තුතියි ඔයාට ..

     
    chirantha dissanayaka සහ Dharshamal මෙම අදහසට කැමතියි.
  9. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,501
    Likes Received:
    1,675
    mn danna de dakka de liwa saho. lankawe gdk site wala meka hena bararumwa liyala tiyenawa. e nisa mat kale na. mg yaluwek tama karamu kiwe. uwat goda dagena yanna one. try karala balamu.

    salli wg newe manussakama. eka mehedi hodatama danenawa. bro

     
    chirantha dissanayaka සහ Sanda මෙම අදහසට කැමතියි.
  10. Sanda
    Offline

    Sanda සාමාජික VERIFIED

    Joined:
    Jul 3, 2016
    අදහස්:
    101
    Likes Received:
    68
    ඔව් එක මාත් පිලිගන්නවා . කියලා දෙන දේ පුළුවන් තරම් සරලව තේරුම් කරලා දෙන එක ගොඩක් හොදයි ..නැත්තන් ඒ විෂය පිළිබද දැනුම තියන කෙනෙකුට විතරයි ඒ දේ තේරෙන්නේ .. අලුතෙන් ඉගෙන ගන්න හදන කෙනෙක්ට ඒ දේ අමාරුයි අල්ලගන්න ..එහෙම සරලව තේරුම් කරන්නත් හොද හැකියාවක් තියෙන්න ඕනේ .නිර්මාණ ශීලි වෙන්න ඕනේ . යම්කිසි විෂයක් පිලිබදව සමහර අයට අවබෝදයක් තිබුනත් සරලව කියලා දෙන්න තේරෙන්නේ නැහැ ..නැත්තන් කියලා දෙනදේ සරලව කියන්න පුළුවන් උනත් වචනවලින් විෂයේ බැරරුකම්(අමාරුකම්) පෙනවනවා ..ඔයාගේ සිතුවිල්ල ගොඩක් අගෙයි. ..ධනාත්මකයි . .සහෝ, මම ඔයාට සුබ පතනවා සාර්ථක වෙන්න කියලා !

     
    washister, chirantha dissanayaka සහ Dharshamal මෙම අදහසට කැමතියි.
  11. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,501
    Likes Received:
    1,675
    Thank Saho..

     
    chirantha dissanayaka සහ Sanda මෙම අදහසට කැමතියි.
  12. vidusha
    Offline

    vidusha සාමාජික VERIFIED

    Joined:
    Nov 14, 2015
    අදහස්:
    121
    Likes Received:
    81
    නියමයි සහෝaaa30 මමත් BO කරන්නයි කියල හිතන් ඉන්නෙ . Demo කරන්න පටන් ගන්නව

     
  13. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,280
    Likes Received:
    1,946
    honda post ekak aiya

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  14. හසුන් චතුවා
    Offline

    හසුන් චතුවා ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Sep 2, 2015
    අදහස්:
    831
    Likes Received:
    943
    සුභ පැතුම් අයියා. නිහතමානී අරමුණක්.මමත් සෙට් වෙනවා. ජයෙන් ජය!!!


    Sent from my iPhone using Tapatalk

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  15. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,501
    Likes Received:
    1,675
    Thanks All. Kattiyama Enna.. Set Wela Karamu. Man waddek newe. KAttiyama set wela kalot aniwa mn dan nati de oya dananw aati..

     
    chirantha dissanayaka සහ හසුන් චතුවා මෙම අදහසට කැමතියි.
  16. pathumtec
    Offline

    pathumtec සාමාජික

    Joined:
    Oct 16, 2015
    අදහස්:
    76
    Likes Received:
    36
    මාත් expert option කරා bitcoin වලින් trade කරේ. කොහොම හරි $15 දාල සතියකින් විතර $110 වගේ හෙව්ව පස්සෙ $50ක් scrill වලට දැමිම කෝකටත් කියල ඔන්න ඉතින් මටත් දැන් පිස්සුව හැදුන හිතු මතේ දැම්ම trade මොනා කරන්නද ලොස් උනා $ 0.60කට. අය දැම්මෙ නැ පස්සෙ කරනන හිතන් ඉන්නෙ අර scrill වලට දාපුව ez cash වලින් ගත්ත අතට


    Sent from my iPhone using Tapatalk

     
    washister සහ Dharshamal මෙම අදහසට කැමතියි.
  17. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,501
    Likes Received:
    1,675
    sira ah adika tanhawat hoda na bn. ekat teruna mata..

    Expert option eka hodaida

     
    pathumtec මෙම අදහසට කැමතියි.
  18. මිහිසර
    Offline

    මිහිසර founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,349
    Likes Received:
    8,156
    danne bn malli meka dakke. Math niwadu paduwe wadeta set wenna oni.
    Jayen jayama wewaa. Wadi wadiyen upayanna labewa

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  19. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික contributor - VIP VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,501
    Likes Received:
    1,675
    Thanks Aiye ow ow set wenna

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  20. Dishan Hasaral
    Offline

    Dishan Hasaral සාමාජික

    Joined:
    Apr 17, 2016
    අදහස්:
    74
    Likes Received:
    33
    හොද ලිපියක්.

     
    Dharshamal මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page