joinlanka

HYPE සයිට් වල නම් Investment කරලා අමාරුවේ වැටෙන්න එපා.

Discussion in 'HYPE, Investment [ RevShare, Forexs, BO ]' ආරම්භ කරන ලද්දේ Pradeep Madushan, Jul 16, 2017.

  1. Pradeep Madushan
    Offline

    Pradeep Madushan නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    25
    Likes Received:
    26
    HYPE සයිට් වල නම් Investment කරලා අමාරුවේ වැටෙන්න එපා. ඔය වඩෙ නම් කවදාවත් කරන්න එපා. 99% සයිට් බොරුව කරන්නේ.

    හැබයි ඉතින් HYPE සයිට් එකක් හදා ගන්න පුලුවන් නම් මසෙන් ඔයට කොටිපතියෙක් වෙන්න පුලවන්. හැබයි කරන්නත් එපා. මොකද ඒක අනුන්ගෙ සල්ලි ගසා කෑමක්. හොර ගැනිමක්.


    HYPE සයිට් උන්මාද වසන්තය මේ දවස් වල හො පට ගලා නැගලා යනවා. ගොඩක් සයිට් බ්‍රිතාන්‍යය එවා එවා සියල්ලම බවා බොරු ඒවා.


     
    Nick1864, Paradox සහ RoshanTharanga මෙම අදහසට කැමතියි.
  2. Paradox
    Offline

    Paradox සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    107
    Likes Received:
    89
    කිව්වට වැඩක් නෑ බ්‍රෝ අපේ උන්ට රෙෆ් හම්බෙනවානම් ඕනෙම අසූචි ගොඩක ලින්ක් දායි ඉන්වෙස්ට් කරන කෙනා ගැන හිතන්නේ නෑ

     
    Last edited by a moderator: Jul 17, 2017
    Pradeep Madushan මෙම අදහසට කැමතියි.
  3. Pradeep Madushan
    Offline

    Pradeep Madushan නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    25
    Likes Received:
    26
    අනිවා බ්‍රෝ. ලංකාවෙන් උන් බලන්නේ දවසෙන් ගොඩ යන්න. මේක බන් හයිඩ්බ්‍රිඩ්, බොයිලර් යුගයක් බන්

     




Loading...

Share This Page