joinlanka

joinlanka

joinlanka

joinlanka

Advertise here : Rs.500/= per week (email: [email protected])


joinlanka

Free Lifetime VPN 50GB/Month 8 Countries

Discussion in 'අන්තර්ජාලය' ආරම්භ කරන ලද්දේ Creed, Jan 9, 2017.

  1. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    757
    Likes Received:
    349
    මම අද දෙන්ඩ යන්නෙ මාසෙකට 50gb Free හම්බවෙන VPN ඒකක් ගැන
    වැඩේ කරන්නෙ මෙහෙමයි
    Ref :https://windscribe.com/?affid=q7xlmdth
    Non Ref: https://windscribe.com/

    [​IMG]

    Use For Free තොරන්ඩ

    [​IMG]

    ඔතන විස්තර ටික දිල Have A Voucher click කරල මේක දෙන්ඩ 50GBFREE

    [​IMG]

    දැන් 50GB හම්බ වෙනව
    මේ ඒක ලංකාවෙ ඒකක් නෙවෙයි
    [​IMG]

    For Chrome exrension
    https://windscribe.com/install/extension/chrome

     
  2. මිහිසර
    Offline

    මිහිසර founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,341
    Likes Received:
    8,151
    Thank you bro

     
    Creed මෙම අදහසට කැමතියි.
  3. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,089
    Likes Received:
    695
    බ්‍රෝ... මේක ගැන මට දැනුමක් නෑ... පොඩ්ඩක් පැහැදිලි කරන්නකො...

    මේකෙන් මොකක්ද වෙන්නේ?
    Vpn එකක් කියන්නේ මොකක්ද?
    මේ 50gb කතාව මොකක්ද?

    ඔන්න ඔය ටික ගැන හීනියට කියල දෙන්නකෝ බ්‍රෝ.

    @Creed

     
  4. myday
    Offline

    myday සාමාජික VERIFIED

    Joined:
    Mar 12, 2016
    අදහස්:
    117
    Likes Received:
    82
    Thank you
    i just created a account under your referral link

     
  5. gayan01
    Offline

    gayan01 ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Sep 8, 2015
    අදහස්:
    394
    Likes Received:
    323
    TFS bro aaa30

     
  6. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    757
    Likes Received:
    349
    මෙකෙන් වෙන්නෙ අපේ ip ඒක change වෙලා වෙනම network ඒකකට connect වෙන ඒ.ක ඒක ඒක රටවල් වල ip වලින් යන්ඩ පුලුවන් අපිට අාරක්ෂාවකුත් ලැබෙනව අපිව track කරන්ඩ බැ

     
    Shadow මෙම අදහසට කැමතියි.
  7. mafgreen
    Offline

    mafgreen සාමාජික

    Joined:
    Feb 11, 2016
    අදහස්:
    144
    Likes Received:
    36
    Phone එකට දාගන්න බැරිද බන්

    Sent from my SM-J700F using Tapatalk

     
  8. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    757
    Likes Received:
    349
    mafgreen මෙම අදහසට කැමතියි.
  9. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,283
    Likes Received:
    1,623
    මිහිසර සහ Creed මෙම අදහසට කැමතියි.
  10. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,089
    Likes Received:
    695
    50GB කතාව මොකක්ද?

     
  11. Bimod
    Offline

    Bimod සාමාජික

    Joined:
    Mar 12, 2015
    අදහස්:
    160
    Likes Received:
    122
    ගොඩක් වටිනවා සහෝ. අයිෆෝන් එකට නියමෙට සපෝට්. අනික ස්පීඩ් එක අඩු වෙන්නෙත් නෑ. ඒක ලොකු දෙයක්. මම ඉන්ස්ටෝල් කරපු අනික් හැම ඇප් එකකම ස්පීඩ් ස්ලෝ වෙනවා ගොඩක්.

     




Loading...
Similar Threads
  1. gihan madhusanka
    අදහස්:
    2
    නැරඹුම්:
    37
  2. sananjana
    අදහස්:
    0
    නැරඹුම්:
    26
  3. sandunmadushanka
    අදහස්:
    4
    නැරඹුම්:
    101
  4. Gimhana
    අදහස්:
    6
    නැරඹුම්:
    157
  5. ABC
    අදහස්:
    4
    නැරඹුම්:
    124

Share This Page