joinlanka

joinlanka

joinlanka

joinlanka

Advertise here : Rs.500/= per week (email: [email protected])

file වලට ගැලපෙන torrent හොයන්නෙ කොහොමද?

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ jagath padmasiri, Aug 8, 2016.

  1. jagath padmasiri
    Offline

    jagath padmasiri ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 21, 2014
    අදහස්:
    235
    Likes Received:
    133
    මම යාළුවෙක්ගේ පරිගණකයකින් 75%ක් පමණ බාගතකල ටොරන්ට් ගොනුවක් කොපිකරගෙන ආවා. එය offiece2016 මෘදුකාංග පිටපතක්. එයා ඒක bittorrent මෘදුකාංගයට සම්බන්ධකර තියෙන්නේ magnat link එකකින්. මට මෙහි ඉතිරි කොටස මගේ පරිගණකයෙන් බාගතකල යුතුයි. ඒ සඳහා ගැලපෙන ටොරන්ට් ගොනුවක් හොයන හොඳම ක්‍රමය මොකක්ද?

     
    prabath මෙම අදහසට කැමතියි.
  2. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    1,982
    Likes Received:
    3,096
    torrent client eken temp file ekak create karanwane download directory eka athule. eka nadda? eke details tiyenawa neda? mamat danne na hariyatama.

     
    Mcalister මෙම අදහසට කැමතියි.
  3. Dilip
    Offline

    Dilip නවක සාමාජික

    Joined:
    Oct 4, 2016
    අදහස්:
    8
    Likes Received:
    5
    1. e magnet link eken file eka 0.1% withara download wenna denna.
    2. torrent software eka close karanna
    3. ara baagayak download karagena apu file eka arake dwnload paath ekata danna
    4. utorrent open karala download wenna denna.

    samahara wita me widiyata hariyai

     
    Shadow මෙම අදහසට කැමතියි.
  4. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    1,982
    Likes Received:
    3,096
    oya kiyanne same magnet link eken file eka aluth machine eket download karanna kiyala neda? et mata therune meya gaawa magnet link ekawath na wage.

    parana machine eke magnet link eken download wenna dala tiyena eke torrent hash eka ati. eka copy karala google karanna. etakota ekata galapena .torrent file ekak oyata hoyaganna puluwan.
    eken aluth machine eke downloading start karala, @Dilip kiyala tiyena widihata kaloth hariyanna ida tiyenawa.
    meka tikak parana thread ekak. maybe @jagath padmasiri uththarayak hoyagenat ati.

     
  5. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,276
    Likes Received:
    1,622
    yaaluwage torrent client eke torrent eka uda right click karala magnet link eka copy karaganna. ita passe oyage computer eke yaluwage file tila koheta hari copy karala torrent eka magent eken add karanakota download location ekata ara file thiyena thana denna.

     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  6. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,046
    Likes Received:
    674
    හැමෝම කියලා තියන විදිහ හරි.. මාත් ක්‍රමයක් කොටලා යන්නම්කෝ.
    මට එක දවසක් pc එකට ආපහු windows ගහගන්න ඕන උනා.. එපාර download වෙච්ච file ටිකයි, C: එකෙන් client එකයි, ටොරන්ට් එකයි පෙන් එකට දාගත්තා.... ඊට පස්සේ වින්ඩෝස් ගහලා පෙන් එකට දාගත්තු client එක open කරලා මෙව්වා කරා... ඊට පස්සෙ මොනවා කරාද කියලා මතක නැ...

    මතක හැටියට කියන්නම්...

    යාලුවගේ මැෂින් එකේ client එක install කරපු තැන අර මැග්නට් ලින්කුවෙන් ගත්ත ටොරන්ට් එක ඇති... ඒක ඔයාගේ මැෂින් එකට දාගෙන download වෙන්න අරින්න... 0.1% වගේ විතර භාන්න... යාලුවගේ download වෙච්ච ෆයිල් ටිකත් ගේන්න... ඊට පස්සෙ ඒ download වෙන torrent එක උඩ right click කරලා download location එක විදිහට යාලුවගේ භාගෙට download වෙච්ච ෆයිල් තියන තැන දෙන්න....එතකොට හරි යයි.

     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  7. Kent Parker
    Offline

    Kent Parker ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jul 30, 2015
    අදහස්:
    336
    Likes Received:
    203
    mehama thama math krnne magnet eka thiynwa neda ? ?

     




Loading...
Similar Threads
  1. zula
    අදහස්:
    0
    නැරඹුම්:
    156
  2. Elite_x
    අදහස්:
    7
    නැරඹුම්:
    71
  3. Hansi
    අදහස්:
    28
    නැරඹුම්:
    338
  4. G@neo
    අදහස්:
    5
    නැරඹුම්:
    92
  5. Dishan Hasaral
    අදහස්:
    11
    නැරඹුම්:
    156

Share This Page