Advertise here : Rs.500/= per week (email: [email protected])

Ebay එකෙන් බඩුගන්න නොමිලේම රු. 11,100 ($ 75) ක් ගන්න

Discussion in 'අන්තර්ජාල මුදල්' ආරම්භ කරන ලද්දේ samith, Nov 25, 2016.

  1. samith
    Offline

    samith නවක සාමාජික

    Joined:
    Sep 30, 2016
    අදහස්:
    13
    Likes Received:
    2
    කලින් පෝස්ට් එකට මට Reply කරන්න බැරි නිසා මේ Thread එක පෝස්ට් කරන්නේ Ebates වල රෙජිස්ටර් උන ඔයාට 10$ හම්බෙන්නේ මුලින් පොඩි Item එකක් Ebay එකෙන් ගෙන්නුවොත් මම නම් 1$ එකක Item එකක් ගෙන්නුවා මේ සල්ලි ඔයාගේ paypal එකට ගන්න පුලුවන්

    අපි කොහොමද $75(රු.11000) ගන්නේ?
    එකට ඔයලා කරන්න තියෙන්නේ Ebates Site එකේ Register වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි.
    හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි.

    https://www.ebates.com/r/SAMITH62?eeid=28187
    මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා. නැත්නම් Direct Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. www.ebates.com
    දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න
    ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න. (Paypal/නිවසේ ලිපින)
    මතක තබාගන්න!

    රෙජිස්ටර් උන අය ඉන්න්වා නම් පොඩි Item එකක් ගෙන්නන්න Ebay වලින් එතකොට සල්ලි වැටෙනවා මටනම් සල්ලි ආවා

     
  2. samith
    Offline

    samith නවක සාමාජික

    Joined:
    Sep 30, 2016
    අදහස්:
    13
    Likes Received:
    2
  3. Underworld_King
    Offline

    Underworld_King නවක සාමාජික

    Joined:
    Oct 31, 2016
    අදහස්:
    18
    Likes Received:
    4
    Friend's E-mail?

     
  4. sandunmadushanka
    Offline

    sandunmadushanka සාමාජික

    Joined:
    Apr 19, 2014
    අදහස්:
    177
    Likes Received:
    55
    machan ape email tikakata ref link eken register wela karaganna barida mcn unta hoyaganna ba neda

     
  5. samith
    Offline

    samith නවක සාමාජික

    Joined:
    Sep 30, 2016
    අදහස්:
    13
    Likes Received:
    2
    ehemath puluwan bn awlak na math ehema kara

     
  6. Mr_Unknown[?]
    Offline

    Mr_Unknown[?] ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 23, 2016
    අදහස්:
    445
    Likes Received:
    330
    This referral bonus promotion is open only to individuals who are legal residents of the fifty (50) United States, the District of Columbia or Puerto Rico and are at least eighteen (18) years of age.

     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  7. sandunmadushanka
    Offline

    sandunmadushanka සාමාජික

    Joined:
    Apr 19, 2014
    අදහස්:
    177
    Likes Received:
    55
    ithin ehema $25k hambunada ban,

     
  8. sandunmadushanka
    Offline

    sandunmadushanka සාමාජික

    Joined:
    Apr 19, 2014
    අදහස්:
    177
    Likes Received:
    55
    10$nam hambuna mata,eka witharak gennaganna barida mcn

     
  9. CarDinGDuDe
    Offline

    CarDinGDuDe සාමාජික

    Joined:
    Sep 11, 2016
    අදහස්:
    87
    Likes Received:
    13
    mama den 1$ iteam ekak buy kara kiyamuko.. ita passe 10$ mata hambneawada? e 10$ kohomada hambenne.. paypal ekata enawada nattam ebay voucher ekak wage denawada?

     
  10. Sahan Aloka
    Online

    Sahan Aloka නවක සාමාජික

    Joined:
    Dec 15, 2016
    අදහස්:
    4
    Likes Received:
    1
    eke register wenakota gift card kiyana eka select wela reg. unoth eka setin walin hadanna puluwanda..

     
  11. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    1,796
    Likes Received:
    2,878
    mama hithanne nam oka hambenne ebay eken badu ganna puluwan widihata. athata ganna ba.

     
  12. Mr_Unknown[?]
    Offline

    Mr_Unknown[?] ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 23, 2016
    අදහස්:
    445
    Likes Received:
    330
    නෑ අයියේ paypal එකට ගන්ඩ පුළුවන්...

     
  13. Maxxxy
    Offline

    Maxxxy ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Apr 26, 2016
    අදහස්:
    264
    Likes Received:
    59
    Ane meke badu lba na.Mara ganan.Un apit dena gana eken allanwa

     
  14. gdidinesh
    Offline

    gdidinesh නවක සාමාජික

    Joined:
    Apr 26, 2016
    අදහස්:
    9
    Likes Received:
    4
    mekenma badu gana one na. meke link eken gehen Ebay, Amazon wage site welin ganna puluwan. ewata ganna amount eke % ekak vidihata cash back hambenawa.
    meken check ekak gatha kenek enawada paypal nathuwa. lankawe vidihata hadapu paypal welata ganna bane. verified paypal welata vtarae support karane
    PayPal: We deposit your payment in your PayPal account - sender's fees are on us. Just enter your full name and mailing address into your Account Settings page for verification purposes. Your PayPal account must also be verified.

     




Loading...

Share This Page