Advertise here : Rs.500/= per week (email: [email protected])



joinlanka

Cross-platform softwares ක්‍රමලේකනයේදී භාවිතා කරන්නේ කොහොම ද?

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ යස්මික, Dec 4, 2016.

  1. යස්මික
    Offline

    යස්මික සාමාජික

    Joined:
    Oct 10, 2015
    අදහස්:
    61
    Likes Received:
    32
    C++ භාෂාවෙන් වාණිජමය කියලා කියන්න පුළුවන් විදිහේ software එකක් නිර්මාණය කරන්න බොහෝ වෙලාවට Qt cross-platform software එක පාවිච්චි කරනවා කියලා අහලා තියෙනවා. මට දැනගන්න ඕන කරන්නෙ මෙන්න මේකයි, අපි c++ භාෂාවේ මූලිකවම ඉගෙන ගන්න දේවල් ටික ඒ කිව්වොත්; language data types, functions, headers, reference & points, etc.. වගේ දේවල් අදාල කරගෙන ද software එක නිර්මාණය කරන්නේ? Qt cross-platform software එක විසින්ම ලබා දෙන තව විශේෂ වුණු codes තියෙනවා නේද? (අපි කිව්වොත් windows, buttons වගේ දේවල් නිර්මාණය කරන්න...)
    මේ ගැන එච්චර දැනුමක් නෑ. ප්‍රශ්ණෙ මට තේරුම්කරන්න පුළුවන් විදිහට තමයි අහලා තියෙන්නේ. පැහැදිලි කිරීමක් කාට හරි කරන්න පුළුවන් නම් වටිනවා.

     
  2. ගුණසේකර
    Offline

    ගුණසේකර සාමාජික contributor - VIP

    Joined:
    Apr 21, 2016
    අදහස්:
    161
    Likes Received:
    232
    Language specification eke gataluwak naha. C++ wala inherently eka hama language feature ekakma pawichchi karanna puluwan (data types, pointers, parameter passing, referencing ehema). Habai gataluwa enne platform ekata unique header files saha libraries waladiy. Windows wala available samahara library functions Mac, Linux wala nathiwenna puluwani, saha vice versa.

    Cross-platform framework ekak wadakaranne oyata pawichchikaranna puluwan common API wagayak dena eka. Qt oyata normally ena hama platform ekatama common functions walata amatharawa godak developed functions denawa (GUI, networking saha thawa godak). Me functions okkoma Qt hadan thiyenne ek ek platform ekata galapena widihata.Enisa oyata karanna thiyenne API tika liyala awashya platform eka select karana eka withara. Qt e platform ekata galapena widihata compile karala executable ekak oyata dewi.

    Methanadi oya header files walai libraries walai wenasa therum aran inna oni. Header file ekakin oya call karana function eke prototype ekai thiyenne. Habai actual executable code thiyenne e header file eke namin thiyana library ekaka. Compiling waladi "link" stage ekedi wenne me libraries wala executable code oyage application ekata link/insert karana eka (static link); ehema nathnam oyage application eka wadakaranna e libraries system eke thiyenna oni (shared libraries). Eka eka platform ekata me libararies wala included code wenas, mokada platform eka anuwane exectuable code eka depend wenne.

    Qt simply oyata common functions wagayak dila ewaye platform ekata adala library eka dena ekai karanne.

     




Loading...

Share This Page