joinlanka

ගැටළු Cmos Batteryය dead උනාම මෙහෙම වෙනවද?

Discussion in 'පරිගණක දෘඩාංග' ආරම්භ කරන ලද්දේ dilipnuwan111, Oct 2, 2016.

  1. dilipnuwan111
    Offline

    dilipnuwan111 සාමාජික

    Joined:
    Nov 25, 2015
    අදහස්:
    31
    Likes Received:
    21
    යාලුවනේ මගේ PC එකේ Power supply එක මේ ලගදි අලුතින් දාන්න උනා ඊට පස්සේ එක දිගට pc එක On කරන්නේවත් නැතුව මාස 7ක් විතර තිබුනා. දැං PC එක boot වෙන් නැ සතියක් විතර තිබ්බම විනාඩි කීපයකට on වෙලා ආයෙත් off වෙනවා ආයේ boot වෙන් නැ මට දැනගන්න ඔනේ cmos batterya dead උනාම මේහෙම වෙනවද කියලා.......

     
  2. Chamara20
    Offline

    Chamara20 ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 20, 2015
    අදහස්:
    270
    Likes Received:
    175
    cmos batterya nathuwath pc eka run karanna puluwan.check your powersupply or motherboard.

     
  3. zula
    Offline

    zula ප්‍රකට සාමාජික

    Joined:
    May 15, 2015
    අදහස්:
    475
    Likes Received:
    207
  4. DasunTheekshana
    Online

    DasunTheekshana නවක සාමාජික

    Joined:
    May 18, 2017
    අදහස්:
    12
    Likes Received:
    6
    cmos battery ya awulunama pc eka on wennagihilla off wenawa.habei charg unama on wenawa. "zula" kipuwidiyata repayar karala harigiye neththama bettryya marukarala balanna.lokuganak ne.Rs100.00 the koheda.matanam mathakaneha

     
  5. යක්ෂයා
    Offline

    යක්ෂයා සාමාජික

    Joined:
    Apr 22, 2014
    අදහස්:
    111
    Likes Received:
    122
    සමහර system සීමෝස් බැට්‍රිය නැතුව ඔන් වෙන්නෙ නෑ. ඔයා කෝකටත් ඉස්සල්ලම රැම් එක ගලවලා contact clean කරලා ගහලා බලන්න.

     
  6. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,166
    Likes Received:
    3,258
    CMOS battery eka bassa kiyala computer eka one wenne natiwa tiyenne na. BIOS settings walata awilla nawatinawa misak. ekath reset kalama eka parak, ita passe case ekak na.
    @DasunTheekshana : rechargeable CMOS battery koheda tiyenne????

    sathiyak withara tibbama kiyala adahas kale?

    on wela off wenne kothanadida?
    BIOS screen enne natiwada? BIOS Screen eka awillada? windows loading screen ekedida? desktop eka load unamada?
    power supply eka install karala eka parakwat damme nadda?
    kalayak use karala nati nisa contact issues wenna puluwan. RAM eka galawala slot ekai pins tikai sudda karala gahala balanna uda kiwwa wage. and VGA, Sound cards wage expansion cards tiyenawa nam ewat galawala slot eka and pins sudda karala gahanna.
    ehema hari giye nattam power supply eke issue ekak wenna ida tiyenawa.

     
    Shadow මෙම අදහසට කැමතියි.
  7. CMOS Battery රීචාජබල් ඒවා නෑ.දසුන් තීක්ෂණ රැවටිලා තියෙන්නේ Li ion කියන එකට වෙන්න ඕනෑ.Li ion තාක්ෂණය ආවේ බැටරියේ පරිමාව අඩු කරලා කැපෑසිටි වැඩි කරන්න පුලුවන් නිසා.හැම Li ion බැටරිය ක් ම රීචාජබල් නෑ.හුගක් වෙලාවට ඔරිජිනල් බෝඩ් එකත් එක්ක දෙන cmos බැටරි එක හොඳ li ion එකක්.සාමාන්‍යයෙන් කඩේ ගන්න තියන maxell වගේ බැටරි වලත් li ion කියල ගහල තියනවා ඒත් කල්පැවැත්ම අර තරම් නෑ(කැපෑසිටි අඩු ඇති).ඉතින් ෆෝන් බැටරිය ත් බොහෝ ඒවගේ Liion නිසා කට්ටිය හිතන්නේ මේක රීචාජබල් කියල.තව ඔරිජිනල් එන බැටරිය සෑහෙන්න කාලයක් වැඩ කරන නිසා සහ අලුතින් දාන එක අඩු කාලයක් වැඩ කරන නිසා කට්ටිය හිතනවා තිබ්බ එක රීචාජබල් එකක් කියල.ඒ වගේම නිවැරැදි ලෙස කම්පියුටර් එකේ earth එක ground වෙලා නැත්නම් බෝඩ් එකේ ආරෝපණ තියනවා.ඒකයි සමහර වෙලාවට usb වලින් එහෙම කරන්ට් එක වදින්නේ.ඒ ආරෝපණයන් බැහැපු cmos බැට් එකටත් ආවම සුලු ආරෝපණයක් එනවා (බැහැපු AA 1.5v බැට් එකක් උනත් ± ට power දීල චාජ් කරන්න හැදුවොත් බොහෝ පොඩි චාජ් වීමක් සුලු කාලයකට වෙනවා මම අත්දැකල තියනව).එතකොට cmos error එක bios වල පෙන්නන්නේ නැති උනාම කට්ටිය හිතනවා ඔන්න cmos බැටරිය චාජ් වෙලා කියල.
    ඔයාගේ මේ ප්‍රශ්නය ගත්තොත් වෙලා තියෙන්නේ බොහෝවිට පවර් සප්ලයි එකේ අව්ලක්.කාලයක් පාවිච්චි නොකර තිබ්බම පවර් සප්ලයි එකේ තියන ලොකු කැපැසිටර්ස් හරියට වැඩ කරන්නෙ නැතිව යනවා (oxide බැදෙනවා වෙන්න ඕන හරියට දන්නෙ නෑ) ඒකයි හිටපු ගමන් ඕෆ් වෙන්නේ එහෙම.මේක මදර්බෝඩ් එකේත් කැප් වලට වෙනවා එතකොට තමයි ප්‍රශ්න එන්නෙ.කොහොම උනත් ඕන් කරල පැය හතාටක් ඇතුලට ඒක හරියන්න ඕන.දිගටම ඕන් වෙන්නෙ නෑ හෝ ඉක්මනින්ම රීස්ටාට් වෙනවා නම් පවර්සප්ලයි එක මාරු කරල බලන්න.

     
    Madhawa Habarakada සහ Shadow මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page