joinlanka

Clixsense, Neobux පදිරි කරවපු ලොව අංක එකේ සුපිරිම PTC සයිට් එක මෙන්න ඔයාටත්...ENCLIX!

Discussion in 'අන්තර්ජාල මුදල්' ආරම්භ කරන ලද්දේ Chameen Kavindya, Jul 1, 2017.

  1. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    382
    Likes Received:
    100
    මට PTC කලාව ගැන අප්පිරිය වෙලා හිටියෙ මුලින්ම ඇයි යකෝ.. රු: 100 ක Card එකක් දාලා ලයිට් බිලුත් පුච්චගෙන, කාලෙත් පුච්චගෙන කීයක් හරි හම්බ කරගන්න හිතාගෙන නොකා නොබී ඇඩ් Clik කරනවා. කාඩ් එක ඉවර වෙලා Balance එක බැලුවම උන්ගෙ ආච්චිට හරි අපේ ආච්චිට හරි පිං සිද්ධ වෙන්න ආයුබෝවං, රුපියල් 2 ක් විතර හම්බුවෙලා තියෙනවා.. හරි සනීපයි.. ඔන්න ඉතින් ඔහොම ඔය එව්වා මෙව්වා අතර කාගෙත් වැඩි අවධානයක් දිනා ගෙන වැඩි කාලයක ඉඳන් වැඩකරන අයට අවංකව මුදල් ගෙවන සුපිරිම සයිට් කීපයක් තියෙනවා.. ඒ අතර ඉහළින්ම Clixsense, Neobux වගේ ඒවා තමයි තියෙන්නෙ. ලංකාවෙත් ගොඩක් අය ඔය දෙකේ තමයි වැඩ කරන්නෙ. . හැබැයි අපි මේ කථා කරන සයිට ගැන ලංකාව ඒතරම් දන්නෙ නැහැ වගේ.ඉතින් මාත් ෂුවරුත් නැති නිසා අතින් කයිට් වේවා කියලා පතාගෙනම Enclix වලට බැස්සා..අප්පටසිරි බලන්න එපෑයැ.. හරියට නිකං සෝස මල වගේ..(රෝස ඈ) එහෙනම් බලමු අපි මොකක්ද මේ Enclix කියන්නෙ කියලා..

    Welome to learn how to earn money with the best PTC site in the world.
    Enclix කියන්නෙ දැනට E Money කලාවේ PTC සයිට් අතර තියෙන සුපිරිම සයිට් එක. ඒකෙ ආයි කතන්දර දෙකක් නැහැ. ඇයි ඒ..එහෙම කියන්නෙ..පොඩි කාලයක් තුළ මහන්සියක් නැතිවම E Money කලාවට බහින ආධුනිකයන්ටත්, දැනට බැහැල ඉන්න වැඩකාරයන්ටත් ආසාවෙන් වැඩ කරන්න පුළුවන් අඩවියක්.. මාර Response එකක් තියෙන්නෙ. ඇත්තටම E money කලාවේ තියෙන සුපිරියටම සල්ලි හම්බකරගන්න පුළුවන් ආයතනයක් මේක. ඔයා මේ ලියුම හිමිහිට කියවලා බලන්නකො. ඔයාටම තේරෙයි වැඩේ කොහොමද, මං කියන්නෙ බොරුද කියලා. එහෙනම් දුවලා ගිහින් Register වෙන්නෙ නැතිව අපි මේකේ විස්තරය බලලා ඉමු.

    කෙටියෙන්ම මේක අනිත් සයිට් වලට වඩා සුපිරි වෙන්නෙ ඇයි කියනවනම්,

    01. Register වෙච්ච දවසෙ ඉඳන්ම ඇඩ් 16ක් හම්බවෙනවා. $0.01 ගානෙ ඇඩ් 04ක් සහ $0.001 ගානෙ ඇඩ් 12ක්. ඒ කියන්නෙ ඔයාට Register වෙච්ච දවසෙ ඉඳන්ම දවසකට $0.052ක්, ඒ කියන්නෙ ලංකාවේ සල්ලි වලින් රුපියල් 07.93ක් හම්බකරගන්න පුළුවන්. අපෝ...ඊයා කියලා හිතුණා නේද.. හා..හා..හා.. හිමිහිට කියවලා බලන්කො. (ඔයා දන්නවනෙ මේ ඩොලර් වල ගාණ ලංකාවේ සල්ලි වලින් කොහොමද බලන්නෙ කියලා. අවශ්‍ය ඩොලර් ප්‍රමාණය Google එකේ කෙලින්ම ගහලා Enter බටන් එක වැරෙන් ඔබන්න. එතකොට එනවා හරි) ඉතින් ඒවා විතරක් නෙවෙයි තව ඇඩ් හම්බෙනවා. මං මේ පෙන්නුවේ අනිවාරෙන්ම හැමදාම හම්බෙන ඒවා විතරයි. ඔයා හැමදාම ඇඩ් කළොත් මේ දවසකට හම්බෙන ප්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන් හරි. අනිත් එක තමයි මේ මං කියන්නෙ Standard Platform එකේ තත්වය. Premium, Ultimate වගේ එකකට Upgrade වුණොත්... අනේ දෙවියනේ ඒ ගැන මොනවා කියන්නද අහිංසක මා..ඔයාම හිතාගන්න.. ඒ ගැන ඉස්සරහට කථා කරමුකො. බොරු කියලා හිතුණද එහෙනම් මෙන්න බලන්න..

    [​IMG]

    02. ඊළඟ වාසිය තමයි, අනිත් මළ මගුල් සයිට් වල වගේ ඇඩ් ලෝඩ් වෙන්න හැටපැයක් යන්නෙ නැහැ. ඉතා ඉක්මණට ඇඩ් එක අඩු Data ප්‍රමාණයකින් View වෙනවා.

    තව විශේෂ රහසක් ..

    ඔයාට පුළුවන් Log වුණාට පස්සෙ ඔයාගෙ Browser එකේ Image Loding Block කරලා ඇඩ් Click කරන්න. එතකොට ඇඩ් එක View වෙනවා, Image Lording නැතිව.. Log වෙනකොට Captcha එකක් අහන නිසා Log වෙලා ඉවරවෙලා තමයි Image Lordin Block කරන්න ඕන. Firefox තමයි මේකට කියාපු Browser එක.. Browser එකේ Settings ගිහින් Image Lording - Block කරලා දාන්න..

    03. ඉතින් මේකේ තියෙන තවත් වාසියක් වගේම වැදගත්ම වාසිය තමයි, Rent Refferal ලා ගන්න පුළුවන් පහසුකම. ඒකත් $0.6 කින්, ඔයාට ඔයාගේ යටතෙ වැඩකරන Reffral ලා 03ක් ගන්න පුළුවන්. ඔයා Register වෙච්ච දවසෙ ඉඳන්ම ඇඩ් Click කරගෙන ගියොත් ඔයාට දවස් 12න් ලා Rent Ref ලා තුන් දෙනෙක් ගන්න සල්ලි සෙට් වෙනවා. දවසට ඇඩ් 04ක් Click කරන එක Rent Reffral කෙනෙක්ගෙන් ඔයාට එක ඇඩ් එකකට $0.005 ගානේ $0.02 හොයන්න පුළුවන් එක දවසකට. එතකොට තුන් දෙනාගෙන්ම කීයක්ද බලන්නකො.. $0.02 × 3 = $0.06ක මුදලක් ඒ කියන්නෙ දවසට රුපියල් 9.18 ක් හම්බකරගන්න ඔයාට පුළුවන්. ඔයාට එයාලව ගන්න ගිය මුදල දවස් නවයෙන් ඔයාට ලැබිලා. කොහොමද වැඩේ.

    ඉතින් ඔයා හෙමීට හෙමීට මේ Enclix ගිණුම ගොඩනගාගෙන කවදහරි Rent Reffral ලා 100ක් ගත්තොත් ඔයාට මාසයයකට උපයන්න පුළුවන් ගාණයි මං ඔයාට මේ දැන් පෙන්වන්න යන්නෙ.. මෙන්න බලන්නකො එහෙනම්..

    එක Rent Ref කෙනෙක්ගෙන් දවසකට = $0.02.
    එක Rent Ref කෙනෙක්ගෙන් මාසයට = $0.02 × 30 = $0.6.
    ලංකාවේ සල්ලි වලින් රුපියල් 91.69යි
    එහෙනම් දැන් බලන්න එක්කෙනෙක්ගෙන් මාසයට = රුපියල් 91.69 නම්,
    සීයකගෙන් 91.69 × 100 = රුපියල් 9,169යි.
    එතකොට ඔයා කවදහරි Rent Ref ලා 200ක් ගත්තොත් ඔයාට 9,169 × 2 = රුපියල් 18,338යි.

    හරිද ඇඬුනද... එපා වුණාද.. නෑ නේ.. ඉන්න තව තියෙනවා.. ඇයි ඔයාගේ Clicks..

    18,338 + 238.40 = රුපියල් 18,576.4 .

    ඔන්න ටික දවසක් වුවමනාවෙන් වැඩ කළොත් ඔයාට දවසට ඇඩ් 14ක් බලලා මාසයකට රුපියල් 18,576.4 ක් උපයනවා කියන එක හීනයක් නෙවෙයි. තේරෙනවනේ ඔයාට..මේක ඉතාම ප්‍රායෝගිකයි.. වැඩ කළොත් හම්බකරන්න පුළුවන්..

    [​IMG]

    ඉතින් මේ විදියට විතරකුත් නෙවෙයි මේකෙ සල්ලි හොයන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ වාසනාව උරගා බලන්නත් මේකෙ.. ඔයා Account එකට Log වුණාම ඔය උඩ කොනක ඇති Clix Grid කියලා එකක්. ඔයාට මෙතනින් දවසකට චාන්ස් 20ක් ලැබෙනවා. ඔතන තියෙන කොටු Click කරලා බලන්න. වෙලාව සෙට් වුණොත් ඉතින් කල්ල මරේ. $5 අරගෙන ගෙදර යන්න පුළුවන්. ඉතින් අර මං කියපු විදියට Image Lording Off කරලා ඕක බලන්න අනේ. ඕක මහ ලොකු දෙයක් ද..? ඉතින් ඔයාට වාසනාවක් සෙට් වුණේ නැතත් අවුලක් නැහැ. ඔයා හැමදාම ඇඩ් ටික බලලා චාන්ස් 20ත් Click කළොත් ඔයාට දවසට Coins 10ක් ගන්න පුළුවන්. එහෙම එකතු වෙලා, එකතු වෙලා Coins 5000ක් හැදුණු දවසට ඔයාට පුළුවන් ඒවා $5කට හරව ගන්න..ඒක කරන්නෙ මෙහෙමයි. ඔයා Add ටිකයි Clicx Grid ටිකයි Click කරලා ඉවර වුණාට පස්සෙ ඔය එතනම තියෙන Offers කියන එකට යන්න. එකේ Enclix Offers තෝරලා බලන්න. ඔයාට තේරෙයි කරන්න ඕන මොකක්ද කියලා.. Submit කරන්න විතරයි තියෙන්නෙ. ඔතන තියෙන අනිත් Offers ටිකත් Try කරලා බලන්න.. ඒවාගෙනුත් Coins හොයා ගන්න පුළුවන්..

    එහෙනම් කියන්න ඕන සියල්ල කිව්වා.. මේ ටිකත් බලලා ඉන්නකො..

    මෙතන Platform තුනේ තියෙන වාසි වෙන වෙනම තියෙනවා ..ඔන්න බලාගන්න..

    [​IMG]




    හරි එහෙනම් කතන්දර කිව්වා ඇති.. දැන් වැඩ පටන් ගමු.. මෙන්න තියෙනවා ලින්ක් එක.. Click කරලා ගිහින් Register වෙන්න.. මතක් කරලා ඇත්තම විස්තර දෙන්න.. එතකොට කෝකටත් හොඳයි.. තව එක අවවාදයක්.. පුළුවන් නම් මේ PTC සයිට් වලට දෙන්න වෙනම Email එකක් තියාගන්න.. එහෙම නැතත් අවුලක් නම් නැහැ හරිද.. ඒත් අරම කරන එක ඇඟට ටිකක් ගුණයි..

    [​IMG]
    Sign Up for Enclix - Click Here

    එකක් කියන්න ඕන.. ඔය දාලා තියෙන්නෙ මගේ Ref Link එක..ඔයාට කැමති නම් පුළුවන් මගේ Refferal Link එකෙන් Register වෙන්න. පිට රටවල් වල අයට Commission පූජා කරන්නෙ නැතිව මතක් කරලා ලංකාවේ කොල්ලෙක්ගේ Ref Link එකක් යටතෙ Register වෙන්න.. ඒකෙන් ඔයා එයාගෙ වැඩකාරයෙක් වෙන්නෙ නැහැ. අපි අපිනෙ බං.. එකතු වෙලාම ගොඩයන්න පුළුවන්.. ඔයාට මෙයින් ශතයක පාඩුවක් වෙන්නෙ නැහැ.. ලාභයක් මිසක්.. හැබැයි මට නම් Register වෙද්දි එහෙම Enclix එකේ වැඩ කරන ලංකාවේ කෙනෙක් අහුවුණේ නැහැ. ඒ නිසා මගේ Click වල Commision එක ඉතින් සුද්දා හිනා වෙවී ගහගන්නවා ඇති..මට පිං දිදී.. මොකද මං හැමදාම ඇඩ් ටික Click කරනවනෙ.

    එහෙනම් මෙන්න ආයිත් ලින්ක් එක.. දකුණු කකුල පෙරට තියලා ගිහින් එන්න..

    [​IMG]
    Sign Up for Enclix - Click Here

    දැන් මෙහෙම එකක් එයි..

    [​IMG]



    ඔතනින් Get Started Now කියන එක ඔබලා එන මෙන්න මේ Simple ෆෝම් එක පුරවන්න.


    [​IMG]

    ඉතින් තව විශේෂ එකක් කියන්න ඕන.. Enclix එකට Paypal විතරක් නෙවෙයි, Payza ත් සපෝට් කරනවා.ඒ නිසා හොරෙන් සල්ලි ගෙන්නන්න දෙයක් නැහැ.. Respect එකේම හම්බකරන මුදල අතට ගන්න පුළුවන්.. Standard Membership එකේදි $5 න් Cash Withdraw කරන්න පුළුවන්. ඒවා ඔය උඩ දාලා තියෙනවනෙ. මෙන්න සපෝට් කරන Payment methods ටික...

    [​IMG]

    මේ සයිට් එක ගැන ලංකාවේ ගොඩක් අය දන්නෙ නැහැ. වංචා නැති සුපිරි වගකීමෙන් මිනිස්සුන්ට මුදල් ගෙවන සුපිරි ආයතනයක් මේක. ඇත්තටම මුල් කාලේ ටිකක් ඉවසීමෙන් මහන්සි වුණොත් බලන් ඉද්දි තමන්ගෙ කැපවීමේ තරමට මේකෙන් සල්ලි හොයන්න පුළුවන්...

    [​IMG]

    Source:-sinhalentricksweb.blogspot.com/2017/06/Enclix.html

     
  2. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    535
    Likes Received:
    584
    onna mama register una

     
    Chameen Kavindya මෙම අදහසට කැමතියි.
  3. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    382
    Likes Received:
    100
    ela bro..... hamadama ad tika click karanna:Score!::Feel::Feel:

     
    washister මෙම අදහසට කැමතියි.
  4. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    535
    Likes Received:
    584
    oya meke premium upgrade membership eka gattata da?

     
    Chameen Kavindya මෙම අදහසට කැමතියි.
  5. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    382
    Likes Received:
    100
    na.math meka patan wadi dawask na.math thama standard platform eke

     
    washister මෙම අදහසට කැමතියි.
  6. phoenix
    Offline

    phoenix ප්‍රකට සාමාජික

    Joined:
    Oct 12, 2014
    අදහස්:
    421
    Likes Received:
    366
    oya rr la aran thiyanawada..??

     
    Chameen Kavindya මෙම අදහසට කැමතියි.
  7. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    382
    Likes Received:
    100
    na.mageth earnings thama 0.1$

     
  8. Champaht Dissanayake
    Offline

    Champaht Dissanayake සාමාජික VERIFIED

    Joined:
    Feb 8, 2016
    අදහස්:
    135
    Likes Received:
    148
    කට්ටියට නම් දැන් PTC ගැන අප්පිරිය වෙලා ඇති මොකද අහන හැම කෙනාම PTC වලට බනින නිසා.සමහර අය PTC වලට කිසිම අත්දැකීමක් නැතිවත් බනිනවා අනෙක් අය කියන දේවල් අහලා.ගොඩක් අය PTC වලට බනින්නේ එයාලා හරි විදිහට PTC කරන නිසා හෝ කරපු නිසා නොවෙයි.හරි විදිහට PTC කරලා සාර්ථක උන අය ඕන තරම් ඉන්නවා .ඒ තරම් PTC වැඩක් නැති දෙයක් නම් ඒක නැති වෙලාම යන්න ඕන නේ ඒත් දවසකට කීයක් සයිට් එලියට එනවද හතු පිපෙනවා වගේ.ඇත්ත ඔය ඒ එලියට එන සයිට් වලින් 95% ස්කෑම් ,කරලා වැඩක් නැති සයිට් තමා ඒත් මතක තියා ගන්න 5% වත් තියනවා විග්වාසි ආදායමක් ලබා ගත හැකි ඒවා.දැන් තේරිමේ ප්‍රශ්ණයක් නේද තියෙන්නේ .මම PTC තමයි අමතර ආදායමක් අන්තර්ජාලය හරහා හොයනවා කියලා බැස්ස පලවෙනි ෆීල්ඩ් එක දැන් අවුරුදු 8 කට විතර කලින් .අවුලක් නැහැ තාම සාර්ථකව කරනවා ඒ හරි strategy එක තෝර ගත්ත නිසා.ඒ විදිහට තොරා ගත් PTC තාමත් කරනවා. Enclix කියන්නෙත් Paul කියලා නමකින් ඉන්න කාලයක් හොදට PTC කරපු කෙනෙක් තාමත් කරනවා.ඒ ෆීල්ඩ් එකේ අය ගොඩක් අය එයාව දන්නවා.සාමාන්‍ය ෂුවර් එකක් තියන්න පුලුවන්.ඒත් දැන් ටිකක් පරක්කුයි කියලත් හිතෙනවා.ඉන්වෙස්ට් නොකර standard කරලා එකවුන්ට් එක ගොඩ දා ගන්න නම් කාලයක් නැහැ එහෙනම් ඩිරෙක්ට් රෙප්ලා ඉන්න ඕන.standard හරි max rent ref limit (200)ඉක්මනට අරගෙන කරන්න ඕන.

    දැන් තියෙන uniclique,clicksteria,cliquebook ,clicksunion ,eldibux වගේ ඒවා ගොඩක් හොදයි.තරමක් විග්වාස කරන්න පුලුවන් ඒත් අවදානමක් අරගෙන ඉන්වෙස්ට් කරන්නම ඕන PTC කරන්නත්.සමහර PTC තියෙනවා විග්වාසි බව උපරිමව තිබ්බත් කරලා වැඩක් නැති ඒවා(neobux,twickers lexiads,adbazar,දැන් scarletclicks,gptplanet )මේ සයිට් කරලා වැඩක් ගන්න නම් ලොකු ඉන්වෙස්ට් එකක් එක්ක කරන්න වෙනවා.සල්ලි නොදාම කරලා වැඩක් නැහැ.අඩුම ගානේ සයිට් එකකට 20$ වත් දාලා 30$ හෙව්වත් ඒකත් සාර්ථකයි.ඒ වගේ සයිට් 5-6 ක් හොයා ගන්න බැරි කමක් නැහැ.එක එක PTC
    වලට ගැලපෙන strategy වෙන වෙනම තියෙනවා ඒවා අත්දැකීමෙන්ම හොයා ගන්න පුලුවන් .ඒ විදිහට PTC කරන නම ගිය හොයා ගන්න පුලුවන් ඔය හොද සයිට් වල ෆෝරම් වල .ලස්සනට පෙනුන පලියට PTC තෝර ගන්න එපා.ඒ ගැන හොයන්න ඉක්මනින්ම .ඉන්වෙස්ට් කරන්න ඉක්මනින්ම . සාර්ථක වෙන්නත් පුලුවන් ඉක්මනින්ම.හරි දැක්මක් තියෙන කෙනෙක්ට මාස දෙකෙන් ෂුවර් එකටම ස්කෑම් වෙන සයිට් එකෙන් පවා ආදායමක් හොයන්න පුලුවන්.

     
    washister, phoenix සහ Chameen Kavindya මෙම අදහසට කැමතියි.
  9. mafgreen
    Offline

    mafgreen සාමාජික

    Joined:
    Feb 11, 2016
    අදහස්:
    149
    Likes Received:
    37
    bro payment proofs? Thiyed?

    Sent from my SM-J700F using Tapatalk

     
    Chameen Kavindya මෙම අදහසට කැමතියි.
  10. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    382
    Likes Received:
    100
    mafgreen මෙම අදහසට කැමතියි.
  11. phoenix
    Offline

    phoenix ප්‍රකට සාමාජික

    Joined:
    Oct 12, 2014
    අදහස්:
    421
    Likes Received:
    366
    aaa30aaa30aaa30

     
    Champaht Dissanayake මෙම අදහසට කැමතියි.
  12. zula
    Offline

    zula ප්‍රකට සාමාජික

    Joined:
    May 15, 2015
    අදහස්:
    475
    Likes Received:
    207
    PayPal email eka denna bane? support ticket ekak danna kiyala kiyanawa

     
  13. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    382
    Likes Received:
    100
    ay e? mokadda ena error eka? payza walath error eka enawda?

     
  14. zula
    Offline

    zula ප්‍රකට සාමාජික

    Joined:
    May 15, 2015
    අදහස්:
    475
    Likes Received:
    207
    ow. mokakata wath ba
    https://ibb.co/iTHPKa
    dan tikakata kalin account eka haduwe.

     
  15. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    382
    Likes Received:
    100
    browser eke serama cokies delete karala apahu log wela blanna.hari giye nathoth suport ticket ekak open kranna

     
  16. chathura kalansuriya
    Offline

    chathura kalansuriya නවක සාමාජික

    Joined:
    Feb 12, 2016
    අදහස්:
    19
    Likes Received:
    13
    Chameen Kavindya
    mama oyage link eken reg una

    standard member kenek USD 20 dala refla 100k gaththoth denata yana avg eka anuwa dawas 10n dapu gana hoyanna beriweda?
    chathura771

     
  17. phoenix
    Offline

    phoenix ප්‍රකට සාමාජික

    Joined:
    Oct 12, 2014
    අදහස්:
    421
    Likes Received:
    366
    oyage rr click average ekai rr earning per click average ekai kyanawada..???

     
  18. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    382
    Likes Received:
    100
    Ow puluwan. Dawas 10n rs. 3000k e kiyanne 20usd hoyanna puluwan.

     
  19. Chameen Kavindya
    Offline

    Chameen Kavindya ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    382
    Likes Received:
    100
    Oya meke register unada bro ?

     
    chathura kalansuriya මෙම අදහසට කැමතියි.
  20. chathura kalansuriya
    Offline

    chathura kalansuriya නවක සාමාජික

    Joined:
    Feb 12, 2016
    අදහස්:
    19
    Likes Received:
    13
    mama USD 20k dala refla 100k gaththa
    avg eka hodai
    thama 24hr giye ne 24 walata thawa 2hr withara thiyenawa
    denata USD 1.72 earnings thiyenawa
    mama hithanne mulinma seed money adinna. ita passe risk free ne
    account eka hemita build karanawa withdraw karana gaman
    oyalath meka upgrade karanna berinam refla 100k wath ganna fff042

     
    Chameen Kavindya සහ washister මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page