Advertise here : Rs.500/= per week (email: [email protected])

Cinema 4D

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ sananjana, Oct 28, 2016.

  1. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    638
    Likes Received:
    162
    Cinema 4D download karaganna derect link ekak ona

    Mama ganna haduwa eth 7.5GB thiyene aththatama mechchara barada me software eka

     
  2. Wolverine
    Offline

    Wolverine ප්‍රකට සාමාජික contributor - VIP

    Joined:
    Jan 29, 2016
    අදහස්:
    916
    Likes Received:
    1,123
    cinema 4d kiyanne After effect wala plugin ekak neda........ochchara mb gaanak wenna nm behe

     
  3. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    638
    Likes Received:
    162
  4. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    638
    Likes Received:
    162
  5. Kavindu Kaushalya
    Offline

    Kavindu Kaushalya නවක සාමාජික

    Joined:
    Sep 4, 2016
    අදහස්:
    3
    Likes Received:
    0
  6. sandunmadushanka
    Offline

    sandunmadushanka සාමාජික

    Joined:
    Apr 19, 2014
    අදහස්:
    186
    Likes Received:
    56
    kikass eke aluth site eke baluwada

     
    sananjana මෙම අදහසට කැමතියි.
  7. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    638
    Likes Received:
    162
    thank you

     
    Kavindu Kaushalya මෙම අදහසට කැමතියි.
  8. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    638
    Likes Received:
    162
    therune nahe godak baluwa hambune nahene

     
  9. BusterKW
    Offline

    BusterKW විශිෂ්ට සාමාජික

    Joined:
    Feb 3, 2015
    අදහස්:
    1,277
    Likes Received:
    1,512
    Cinema 4D ආෆ්ටර් ඉෆෙක්ට් වල ප්ලගින් එකක් නෙවේ මං හිතන හැටියට...ඒක වෙනම සොෆ්ට්වෙයා එකක්...ඒ ගැන නං මං හරියට දන්නෙ නෑ...කොහොමහරි ඒක පාවිච්චි කරන්නෙ ප්‍රධාන වශයෙන් ආෆ්ටර් ඉෆෙක්ට් වල 3d ඔබ්ජෙක්ට්ස් වගේ ඒවා හදන්න තමා...ඒක මං හිතන්නෙ 3d modelling සොෆ්ට්වෙයා එකක් විදිහට තමා පාවිච්චි වෙන්නේ...අලුත්ම වර්ෂන් එක නං 7GB ගාණක් වගේ වෙනව...මං මේ ළගදි මගේ ආෆ්ටර් ඉෆෙක්ට් වැඩ වගේකට ඕක ඩවුන්ලෝඩ් කළා...අලුත්ම වර්ෂන් එක ගිගාබයිට් 7ක් දීල ගන්න එක තේරුමක් නෑ කියලා හිතුණු නිසා මම ටිකක් පරණ r10 කියන වර්ෂන් එක තමා ඩවුන්ලෝඩ් කළේ...ඒක නං 500MB විතර උනේ...ඩිරෙක්ට් නං නෙවේ ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කළේ...ඩිරෙක්ට් ලින්ක් හොයනවට වඩා ඒක ලේසියි...ඒක මගේ වැඩ වලට හොදට ගැලපුනා...අවුලක් උනේ නෑ...පාවිච්චි කරන්න ලේසියි...නමුත් ඉන්ටනෙට් එකේ මේකෙ tutorials ටිකක් අඩුයි...බෙහෝ වීඩියෝ වල එකම දේ තමා තියෙන්නේ...සොෆ්ට්වෙයා එකේ එහෙම අවුලක් නෑ...

     
    sananjana මෙම අදහසට කැමතියි.
  10. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    638
    Likes Received:
    162
    thank saho mamath ehenam parana ekama gannam 7GB mage mashin eke run wena ekakuth nahe loku software ekak wage wenna athi aluh eka

     
    BusterKW මෙම අදහසට කැමතියි.




Share This Page