joinlanka

Bitcoin සාර්ථකව ලංකාවට ගේන්න

Discussion in 'Cryptocurrencies' ආරම්භ කරන ලද්දේ Pradeep Madushan, Jul 14, 2017.

  1. Pradeep Madushan
    Offline

    Pradeep Madushan නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    25
    Likes Received:
    26
    හොඳයි යාලුවනේ මම වැඩිය මේ පැත්තේ අාවේ නැති උනත් ඉදලා හිටහා හරි මේ වගේ ලංකාවේ අයට වැදගත් යැයි හිතෙන දෙයක් ගෙන්න හිතුවා.

    බිට්කොයි ඇතුලු ඉලෙක්ටොනික් මුදල් ගැන කතා කරද්දි මම හිතුවා ලංකාවට බිට් කොයින් ගෙන්වා ගන්න 100% සාර්ථක ගැන ඔයාලාට කියලා දෙන්න.

    බිට්කොයන් ලංකාවට ගෙන්නා ගන්න :
    https://moneypolo.com මිනිපොලො ඔන්ලයින් බැකුව පාචිචි කරන්න. ලංකාවට 100% සපොට් කරනවා. කිසිම අවුලක් නැතුව ඔයාලාගේ විසා කාඩ්, මාස්ටර් කට් එකට හෝ කෙලින්ම බැංකුවට, වෙස්ටන් යූනියන් හරහා ලංකාවට ගෙන්න පුලුවන්. ඒ වගේම එයාලා දෙන මනිපොලෝ මාස්ටර් හෝ විසා කාඩ් එක හරහා ATM වලින් සල්ලි ගන්නත් පුලුවන්. එහෙම නැත්නම් PayPal එකට කාඩ් එක ලින්ක් කරන්නත් පුලපුවන්. පාවිච්චි කරන්නෙත් මේ බැංකුව. ඒ වගෙම මේ මනිපොලො හරහා කෙලින්ම බිට්කොයනි USD හෝ EUR විදිහට මනිපොලො එකට ගන්න පුලුවන්. (බ්‍රිතාන්‍යය බැංකුවක්, මේකේ සාකවන් ලොකේ පුරා තියෙනවා.)


    (මගෙ ප්‍රධාන ආදායම් මාර්ගය බිට්කොයින්, කැමති අය ඉන්නවා නම් බිට් කොයින් උපයන්න පුලුවන් 100% ක්‍රම කියලා දෙන්න පුලුවන්)

     
    Bottle Buddy, washister, Paradox සහ 4 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. sachintha rox
    Offline

    sachintha rox සාමාජික

    Joined:
    May 10, 2017
    අදහස්:
    33
    Likes Received:
    14
    Bitcoin වැඩේට මං කැමතියි. කියමු බලන්න bro ක්‍රමේ.

    Sent from my SM-J110H using Tapatalk

     
  3. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,292
    Likes Received:
    815
    Invest nokara krana deyak nm apitath kyannko balanna :)

     
    sathish මෙම අදහසට කැමතියි.
  4. sathish
    Offline

    sathish ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jan 22, 2015
    අදහස්:
    218
    Likes Received:
    117
    Matath kiyanna

     
  5. Pradeep Madushan
    Offline

    Pradeep Madushan නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    25
    Likes Received:
    26
    bitcoin වලින් trading කරන එක ගොඩක් සාර්ථකව කරන්න පුලුවන් දෙයක්. https://btc-e.com/ වගෙ සයිට් එකක් හොඳයි ඒ වැඩෙට. මෙකේ trading fee එක 0.02%. $10000 පමණ වටිනා බිට්කිකොයින් පටන් ගන්නවා නම් හොඳයි. මේ දවස්වල බිට් කොයින් වල ගානත් අඩු හංදා ඩොලර් දිලා බිට් කොයින් ගන්න බලන්න. කොහොමත් 2018 වෙදි බිට් කොයින් වල වටිනාකම දැන් තිටෙන වටිනා කම වගේ දෙගුණයකයත් වැඩිය වැඩි වෙවී.

    හොඳම ලාබ අතරට යනවානම් Ethereum හොඳයි. Ethereum ඉතාමත් ඉක්මනින්ම bitcoin ඉක්මවා මිල වැඩි වෙනවා ඉදිරි කාලයෙදි. ඒ ගැනත් හිතලා බලන්න.

     
    RoshanTharanga මෙම අදහසට කැමතියි.
  6. Pradeep Madushan
    Offline

    Pradeep Madushan නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    25
    Likes Received:
    26
    https://moneypolo.com බැංකුව හරහා කොමෂල් වගෙ විසා කඩ් එකකට එවලෙම සල්ලි ගන්න පුලුවන්. දාපු ගමන්ම topup වෙනවා. ඔයාලට විසා කඩ් එකකට සල්ලි ලොඩ් කරන්න $4.4 විතරයි කැපෙන්නේ. දාපු ගමන්ම ATM එකෙන් ගන්න පුලුවන්.

     
    Bottle Buddy මෙම අදහසට කැමතියි.
  7. Paradox
    Offline

    Paradox සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    107
    Likes Received:
    89
    මේ දවස් ටිකේ ඔක්කොම කොයින් පට්ට විදිහට බැස්සේ දැන් තමා ඉන්වෙස්ට් කරන්න හොඳම වෙලාව. ඉක්මන් වෙන තරමට ලාභෙ වැඩියි.:)

     
  8. Paradox
    Offline

    Paradox සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    107
    Likes Received:
    89
    බ්‍රෝ ඔයා මේකෙන් අරන් තියෙනවාද? මමත් මේක ගැන කලින් අහල තියෙනවා එත් එච්චර ෂුවර් එකක් තිබ්බේ නෑ ලංකාවේ කාඩ් වලට ගන්න පුලුවන්ද කියලා.

     
  9. Pradeep Madushan
    Offline

    Pradeep Madushan නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    25
    Likes Received:
    26
    https://moneypolo.com එකෙන් මම සල්ලි ගෙන්නලා තියෙනවා. හරිම ලෙසියි. එවෙලම කාඩ් එකට topup කරලා ATM එකෙන් එවෙලෙම ගන්න පුලුවන්. ගැපෙන ගානත් අඩුයි අනික් එවා වඩා.

     
    Bottle Buddy සහ mudaaraa මෙම අදහසට කැමතියි.
  10. mudaaraa
    Offline

    mudaaraa ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    216
    Likes Received:
    110
    මේකට BTC දීලා LKR වලින් ගන්න පුලුවන් කියන එකද මේ කියන්නේ?

     
    Pradeep Madushan මෙම අදහසට කැමතියි.
  11. යස්මික
    Offline

    යස්මික සාමාජික

    Joined:
    Oct 10, 2015
    අදහස්:
    113
    Likes Received:
    57
    හොඳයි එහෙනම්. හොඳ ගාණක් හම්බවුනාම බලමුකෝ. මම දැන් poloniex එකේ trading පටන්ගත්තා.
    Ethereum තමයි ටාගට් කරන් ඉන්නෙ. දැන් ඔක්කොම කොයින් බැහැලා තියෙන්නෙ.
    බලමුකෝ තව කොච්චර කාලයක් යයි ද කියලා.
    සමහරවිට btc-usd මිළ අඩු වීම මේ altcoin වලට බලපානවද දන්නෙ නෑ.

     
  12. Pradeep Madushan
    Offline

    Pradeep Madushan නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    25
    Likes Received:
    26
    කෙලින්ම බිට්කොයින් දිලා ගන්න පුලුවන්. exchanger කෙනෙක් පාවිච්චි කරන්න ඕන නෑ. ඔයාට පැය කිහිපයයි වැඩෙට යන්නේ ඒ වෙලාව යන්නෙත් බිට්කොයින් bitcoin confirmations 2 වෙන්න යන වෙලාව විතරයි. ඊට පස්සේ කාඩ් එකට දැම්ම ගමන් සල්ලි වැටෙනවා. coinbase වොලට් එකේ තියෙන බ්ට් කොයින් නම් මේ සයිට් එකට දාන්න එපා. coinbase එක ස්ලෝ හන්දා පොඩ්ඩක් අවුල් ඒ වෙනවට වෙන වොලට් එකක් පාවිච්චි කරන්න.

     
  13. Pradeep Madushan
    Offline

    Pradeep Madushan නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    25
    Likes Received:
    26
    Ethereum නම් හොඳයි. Ethereum වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා Bitcoin එක ඉක්මවා අගය වැඩි වෙනවා. btc/usd මිල අඩු වීම හැම කොයින් එකකටම බල පානවා.

    ඉදිර ගණනය කිරීම් වලට අනුව 2020 වන විට බිට්කොයින් 50000$ - 100000$ අතරත් 2030 වන විට 500000$ ඉක්මවන්නත් පුලුවන් කියලයි කියන්නේ්‍.
    බය නැතුව වැඩෙට අත ගහන්න. වරදින්නේ නෑ.

    Bicoin
    Ethereum
    Litecoin
    Ripple
    Dashcoin
    Dogecoin වගෙ කොයින් වල ආයොජනය කරන්න.

     
    Bottle Buddy, යස්මික සහ Shadow මෙම අදහසට කැමතියි.
  14. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,292
    Likes Received:
    815
    Litecoin ganath adahasak denna... hoda ganakata yaida litecoin ?

    ETH walatath bahinna ona... ETH walata thanak ewida?

     
  15. K G R Premathilaka
    Offline

    K G R Premathilaka සාමාජික

    Joined:
    Oct 23, 2015
    අදහස්:
    39
    Likes Received:
    58
    ආයෝජනය කිරීමේදී වඩාත් යෝග්‍ය වන්නේ මයිනින්ග් කිරීමද නැත්නම් ටේඩ් කිරීමද.. මම දැනට බිට්කොයින් මයිනින් කරනවා...

     
  16. chami
    Offline

    chami ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 15, 2014
    අදහස්:
    225
    Likes Received:
    80
    Bitcoin ganna puluwanda meken

     
  17. sathish
    Offline

    sathish ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jan 22, 2015
    අදහස්:
    218
    Likes Received:
    117
  18. යස්මික
    Offline

    යස්මික සාමාජික

    Joined:
    Oct 10, 2015
    අදහස්:
    113
    Likes Received:
    57
    ඒ කියන්නෙ අනාගතය වෙනකොට ලෝකය අතත්‍ය මුදල් භාවිතා කරන්න පෙළඹෙයි කියන එකනෙ.
    එතකොට හැමෝම ඕකට යොමු වුණාම දැනට භාවිතා වෙන මුදල් වලට මොනා වෙයි ද?
    අතත්‍ය මුදල් වලට කවදහරි වාරණ පැනවෙයි ද?

     
  19. Paradox
    Offline

    Paradox සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    107
    Likes Received:
    89
    Owaaa16
    Ow. Oya invest karanna yana amount ekai time ekai gana hithala thama coin eka select karanna one.
    Lankawe electricity bill ekath ekka baladdi trade karana eka hoda wei neda?aaa1 ETH wage mine karanawanam BTC walata wada hodai.

    Ewath thiyei ithinaaa31
    Ehema wena ekak na.

     
    Shadow මෙම අදහසට කැමතියි.
  20. Pradeep Madushan
    Offline

    Pradeep Madushan නවක සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    25
    Likes Received:
    26
    අනිවාර්රයෙන්ම Litecoin මිල ඉහල යනවා. මේ අවුරුද්ද තුල පමණක් 10 ගුණයකටත් වඩා මිල වැඩි වෙලා තියෙනවා. Litecoin ඉදිරියෙදි ඉතාමත් සාර්ථක කොයින් එකක් වගෙම ඉදිරියෙදි වැඩිපුර බාවිතා කරන කොයින් එකක් වේවි..

    ETH බිට්කොයින් එකක්ක කරට කර තරඟ කරන එකම කොයින් එක කියලා කියන්න පුලුවන්. සමහට විට BTC වලටත් වඩා ETH වලට තැනක් ඒවි කියලයි කියන්නේ.

     
    යස්මික සහ Shadow මෙම අදහසට කැමතියි.




Loading...

Share This Page