joinlanka

joinlanka

joinlanka

joinlanka

Advertise here : Rs.500/= per week (email: [email protected])


joinlanka

ගැටළු Best life international කියන්නේ pyramid එකක්ද?

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ Chanaka Kumarasinghe, Jul 8, 2016.

  1. Chanaka Kumarasinghe
    Offline

    Chanaka Kumarasinghe ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 26, 2015
    අදහස්:
    440
    Likes Received:
    582
    මගේ යාලුවෙක් මට තෙලක් ගැහුව මේක ගැන. සතයක්වත් invest කරන්නේ නැතිව මාසෙකට ලොකු ගානක් හොයාගන්න පුළුවන් කියල කියල කිව්වා ඔය company එකේ බඩු ව්කුණල. මොකද්දෝ මන්ද lecture එකකට එන්නත් කිව්වා පැය 8ක එකක්. මට පැයක් විතර විස්තර කරල කියපු දේවල් වලින්ම හිතාගන්න පුලුවන් උන්ට lecture එකේදී කොච්චර ලොකු තෙලක්ද වැදිලා තියෙන්නේ කියල. net එකෙත් වැඩිය විස්තරයක් නෑ මේක ගැන. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න මේක ගැන. එළකිරි එකේ thread එකක් තිබ්බ එකෙත් එතරම් විස්තරයක් නෑ. මේකේ බඩු පිටින් ගන්නවට වඩා ගණන් කියල තමයි ඒකෙ තිබ්බේ. මට හිතෙන්නේ මේකත් අර global life style වගේ වෙන්න ඇති.

     
    milan wickramarathne සහ Deneth Rullzz මෙම අදහසට කැමතියි.
  2. Champaht Dissanayake
    Offline

    Champaht Dissanayake සාමාජික VERIFIED

    Joined:
    Feb 8, 2016
    අදහස්:
    123
    Likes Received:
    135
    ඒක ඔයා හිතපු එකක් තමයි

     
    S P N සහ Chanaka Kumarasinghe මෙම අදහසට කැමතියි.
  3. Laksineth
    Offline

    Laksineth සාමාජික

    Joined:
    May 5, 2015
    අදහස්:
    169
    Likes Received:
    171
    අහු වෙන්න එපා බන් ඕකට..වැඩක් නෑ ,උබට කට්ටිය හොය හොය ඉන්න වෙයි ඔකෙන් ලාබයක් ගන්නනම්.. අනික ලංකාවෙ තහනම් pyramid ක්‍රමය..

     
    S P N සහ Chanaka Kumarasinghe මෙම අදහසට කැමතියි.
  4. S P N
    Offline

    S P N ප්‍රකට සාමාජික

    Joined:
    Aug 22, 2015
    අදහස්:
    472
    Likes Received:
    805
  5. Chanaka Kumarasinghe
    Offline

    Chanaka Kumarasinghe ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 26, 2015
    අදහස්:
    440
    Likes Received:
    582
    කලින් තිබිල නේද? මම දැක්කේ නෑ මේක. මේක ගැන කියපු එකාට පෙන්නන්න දෙයක් හොයා හොයා මම හිටියේ. thanks සහෝ. දැන් මේක පෙන්නලා මට බේරෙන්න පුළුවන්.

     
    InduwaraU, S P N සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  6. Dishan Hasaral
    Offline

    Dishan Hasaral සාමාජික

    Joined:
    Apr 17, 2016
    අදහස්:
    74
    Likes Received:
    33
    okatanam yanna epa.

     
  7. Deneth Rullzz
    Offline

    Deneth Rullzz ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    May 11, 2014
    අදහස්:
    318
    Likes Received:
    173
    Invest කරන්න වෙනවා රු.40000ක් හෝ ඒ ආසන්න මුදලක්. මගේම අක්කා කෙනෙක් ඉන්නවා (නෑදැවෙන) ඕකට අහුවුන. මාවත් ඇදගෙන ගියා දවසක්. විකාරයක් මම සෙමිනා එකට විතරයි ගියෙ. එයා “මනස“න් අන්ධ වුන කෙනෙක්. අන්න දැන් ණයට හොයාගත්ත 40000 ගෙවන්න විදියක් නැතිව ඉන්නවා.

     
  8. teddycool
    Offline

    teddycool සාමාජික VERIFIED

    Joined:
    May 25, 2015
    අදහස්:
    115
    Likes Received:
    121
    best life and GLL කියන්නේ පිරමිඩ් එකක් නෙවෙයි......එහෙම කියල ඔය දෙකම ලංකාවේ ආර්ථිකයට ගෙලපෙන්නේ නැ.....හේතුව සාමාන්‍යයෙන් පුද්ගලයකුට දරාගන්න අමාරු ගානක් ආයෝජනය කරන්න වෙනවා.......

     
    pallie මෙම අදහසට කැමතියි.
  9. pallie
    Offline

    pallie ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 24, 2015
    අදහස්:
    237
    Likes Received:
    176
    @teddycool oya hari mekath ekthara business method ekak. habai aya karana gaana sadaarana naha.

     
  10. Bottle Buddy
    Offline

    Bottle Buddy විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 26, 2015
    අදහස්:
    1,103
    Likes Received:
    741
    Ethakota mewa Pyramid neweyida? Lankawe neethiyen thahanam nadda?

     
    teddycool මෙම අදහසට කැමතියි.
  11. Chanaka Kumarasinghe
    Offline

    Chanaka Kumarasinghe ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 26, 2015
    අදහස්:
    440
    Likes Received:
    582
    පිරමිඩ තමයි. එත් බඩු විකුණන මුවාවෙන් කරගෙන යන්නේ කෙලින්ම කරන්න ගියොත් කෙළවෙන නිසා.

     
    teddycool මෙම අදහසට කැමතියි.
  12. teddycool
    Offline

    teddycool සාමාජික VERIFIED

    Joined:
    May 25, 2015
    අදහස්:
    115
    Likes Received:
    121
    නැහැ නීතියෙන් තහනම් කරන්න බැහැ.......මොකද මේක පිරමිඩ් නෙවෙයි....පිරමිඩ් කියන්නේ මුල්‍ය වංචාවක්.....හරියටම කිව්වොත් පිරමිඩ් එකක තියෙන්නේ එක අයිටම් එක විතරයි...MLM වල එහෙම බැහැ....අයිටම් ගොඩක් තියෙන්න ඕනි.....නමුත් ඒ හෙම අයිටම් එකක්ම සමගමෙමේ නිෂ්පාදන වෙන්න ඕනි......ඒවා පිට කඩවල් වල විකුනන්න බැ.....

     
  13. teddycool
    Offline

    teddycool සාමාජික VERIFIED

    Joined:
    May 25, 2015
    අදහස්:
    115
    Likes Received:
    121
    ඔව් ඔයාට පොදිදෙයක් මන් කියන්නම්.......පිරමිඩ කියන්නේ මල්ටි ලෙවෙල් මර්කටින්ග් වල මුල් අවස්ථාව.......එකේ තියන අඩුපාඩු හදල තමයි ඇමරිකාවේ නීති 27ක් පනවල MLM කියන නව ක්‍රමයට ඇමෙරිකාවේ ඉඩ දුනේ......එකෙන් ප්‍රදාන නීති 13ක් තියනවා.......මට ඒවා මතක නේ.....ඔයාට ඒගෙන වෙදිපුර හොයන්න ඕනිනම්...ජපුරේ තියනවා දැන් එක්ස්ටනල් drg MLM වල..එක පොඩ්ඩක් බලන්න....

     
  14. Bottle Buddy
    Offline

    Bottle Buddy විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 26, 2015
    අදහස්:
    1,103
    Likes Received:
    741
    Hari MLM gana nam ahala thiyenawa. Ehema baluwama meka neethyanukulayi nam ayi mekata metharam wirodayak thiyenne?

     
  15. Deneth Rullzz
    Offline

    Deneth Rullzz ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    May 11, 2014
    අදහස්:
    318
    Likes Received:
    173
    මුල් අවස්ථාව නම් පහුවෙන කොට????

     
  16. teddycool
    Offline

    teddycool සාමාජික VERIFIED

    Joined:
    May 25, 2015
    අදහස්:
    115
    Likes Received:
    121
    eka තමයි සහෝ මන් මුලින් කිව්වේ ......ලංකාවේ ආර්ථිකයට මේක ගැලපෙන්නේ නෑ.......

     
  17. teddycool
    Offline

    teddycool සාමාජික VERIFIED

    Joined:
    May 25, 2015
    අදහස්:
    115
    Likes Received:
    121
    සහෝදරයා වැරදියට තේරුම අරන් ඉන්නේ..... මන් කිව්වේ පිරමීඩ් කලින් අවේ...... එකේ අඩුපාඩු වැරදි දේවල් අයින් කරලා තමයි MLM අවේ.............

     
    Deneth Rullzz මෙම අදහසට කැමතියි.
  18. Bottle Buddy
    Offline

    Bottle Buddy විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 26, 2015
    අදහස්:
    1,103
    Likes Received:
    741
    Ekyanne meka developed countries walata pamanak galapena ekak?

     
  19. teddycool
    Offline

    teddycool සාමාජික VERIFIED

    Joined:
    May 25, 2015
    අදහස්:
    115
    Likes Received:
    121
    ඔව් ....
    හෙතුව:-උන්ට මේක කරත් නැතත් සල්ලි හම්බවෙන වෙන විදිහි තියනවා.....අපේ ගොන්වස්සන්ට එහෙම නැ..........

     
  20. The Man
    Offline

    The Man ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 26, 2015
    අදහස්:
    239
    Likes Received:
    201
    Man dannawa samahara pawul pitin mekata ahuwela innawa. :( Un thawa ayawa amaruwe daanawa. aaa17 Oke iwarayak na. fff009

     




Loading...

Share This Page