Advertise here : Rs.500/= per week (email: [email protected])

BATCH - එකපාරකට එක code එකක් run වෙන්න හදන්න පුළුවන්ද?

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ Hansi, Jan 1, 2017.

  1. Hansi
    Offline

    Hansi සාමාජික

    Joined:
    Nov 11, 2015
    අදහස්:
    145
    Likes Received:
    159
    [​IMG]
    සුභ අළුත් අවුරුද්දක් වේවා යාළුවනේ හැමෝටම...!
    ගොඩ දවසකින් කුප්පියට ආවේ...

    මට දැන්ගන්න ඕනේ අපි batch එකක් ලියලා ඒක පළවෙනි පාර රන් කළාම එක code ඒකක්
    රන් ෙවනවා.
    ෙදෙවනි පාර රන් කළාම ඒ batch file එකේම තියන කලින් රන් වුනේ නැති තව code එකක් run වෙනවා.
    මේ විදියට හදන්න පුළුවන්ද?

    මට කරන්න ඕනේ මේ දේ...
    batch file එක bat to exe converter එකෙන් exe එකක් කරලා,
    file වර්ගයකට open with එකෙන් ඒ හදපු exe එක තෝරලා දෙනවා.
    එතකොට ඒ file එක double click කළාම රන් වෙන්නේ අර මම හදපු exe ඒකනේ.
    පළෙවනි පාර double click කළාම රන් වෙන code ඒක ෙනෙවයි ෙදෙවනි පාර double click
    කලාම run වෙන්න ඕනේ. එහෙම එකින් එක run වෙන්න code 10 ක් විතර add කරන්න තියනවා.
    batch files ගොඩක් හදලා හරි මේ වැඩේ කරන්න ෙමාකක් හරි ක්‍රමයක් තියද?

    (code 10 පිළිවෙලටම නැතිව randomly run වෙනවානම් තවත් හොඳයි.)

     
  2. Lahiru Himesh Madusanka
    Offline

    Lahiru Himesh Madusanka ප්‍රකට සාමාජික

    Joined:
    Aug 27, 2015
    අදහස්:
    432
    Likes Received:
    736
    %random% එකෙන් අංකයක් අරගෙන, ඊට පස්සෙ case statement එකකට දාලා කරගන්න පුළුවන් වෙයි ඔයා කියන එක.

     
    Hansi මෙම අදහසට කැමතියි.
  3. Hansi
    Offline

    Hansi සාමාජික

    Joined:
    Nov 11, 2015
    අදහස්:
    145
    Likes Received:
    159
    Thanks. :)
    ඒත් මම Programming ගැන වැඩිය දන්නේ නෑ.
    batch වලත් basic විතරයි දන්නේ.
    පුලුවන් නම් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
    %random%, case statement මේවා මට තේරෙන්නේ නම් නෑ.
    එන කෝඩ් එක කිව්වත් ඇති. :)

     




Loading...

Share This Page