Advertise here : Rs.500/= per week (email: [email protected])



joinlanka

Banana Fund කරමුද?

Discussion in 'HYPE, Investment [ RevShare, Forexs, BO ]' ආරම්භ කරන ලද්දේ Charitha Athukorala, Nov 20, 2016.

  1. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    810
    Likes Received:
    1,690
    සමහරවිට ඔයාල දන්නවත් ඇති. MyTrafficValue (MTV) සහ Paidverts (PV) සයිට් වල හිටපු CEO "ජෝ" - Jo ගෙ අළුත්ම Project එක තමයි Banana Fund කියන්නෙ.

    Project Proposal එක මෙතැනින් බලන්න

    "ජෝ" කියන්නෙ කවුද?
    Richard Matthew John O'Neill - FB ලින්ක් එක https://www.facebook.com/jo.cook.9678
    සමහරු කියන්නෙ Scammer කෙනෙක් කියල. ඒත් මම දකින්නෙ සුපිරි මොළයක්, මේ Industry එකේ දැනට ඉන්න සුපිරිම මොළ කාරයා තමයි "ජෝ".

    ඇයි මම Banana Fund ගැන කතා කරන්නෙ?
    1. මේක MTV වගේම HYBRID program එකක්, සාමාන්‍යයෙන් HYBRID program කාලයක් දුවනවා කිසිම අවුලක් නැතිව.
    2. මේක සම්පුර්ණ BTC program එකක්.
    3. මේකෙ Owner සුපිරිම මොළයක් තියෙන කෙනෙක්.
    4. MTV අදටත් දුවනවා, ප්‍රශ්න තමයි ඒත් කාටවත් කියන්න බැහැ ඒක අපිව Scam කලා කියල.
    5. මේ Project එක අලුත්ම Concept එකක්.

    කොහොම වුණත් මම මේක දැන් review කරනවා, ඉතින් ඔයාලගේ අදහසුත් කියන්න. අපි හොඳ Brainstorming session එකක් තියල තීරණය කරමු කරනවද නැද්ද කියල.

     
    Last edited: Nov 20, 2016
    washister මෙම අදහසට කැමතියි.
  2. mudaaraa
    Offline

    mudaaraa ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    215
    Likes Received:
    109
    link eka weda nehe

     
    Charitha Athukorala මෙම අදහසට කැමතියි.
  3. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    810
    Likes Received:
    1,690
    Dan balanna

     
    mudaaraa මෙම අදහසට කැමතියි.
  4. mudaaraa
    Offline

    mudaaraa ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    215
    Likes Received:
    109
    දැන් හරි

     
    Charitha Athukorala මෙම අදහසට කැමතියි.
  5. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    810
    Likes Received:
    1,690
    [​IMG]
    Banana Fund අළුත්ම Concept එකක්, ඉතින් මම මේක කරන්න හිතුවා. ඉතින් මේකෙ තියෙනවා RCB program එක, ඉතින් මගේ Offer එක 50%. Program එක ගැන වැඩි විස්තර ඉක්මණින්ම දෙන්නම්. ඉතින් කැමතිනම් මගේ කෙසෙල් කණ්ඩායමට එකතුවෙන්න 50% RCB ඔයාලට ලැබෙනවා ෂුවර්.

     
    washister මෙම අදහසට කැමතියි.
  6. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    762
    Likes Received:
    351
    ඔක දැන් පටන්ගෙනද තියෙන්නෙ

     
  7. Chathura (ToRa)
    Offline

    Chathura (ToRa) නවක සාමාජික

    Joined:
    Oct 27, 2016
    අදහස්:
    1
    Likes Received:
    0
    man kemathi mekata join wenna

     
  8. Creed
    Offline

    Creed ප්‍රකට සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    762
    Likes Received:
    351
    Mycriptoads dan patangathoth awl da

     
  9. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    810
    Likes Received:
    1,690
    තාම පටන්ගෙන නැහැ.
    ජෝ Bananfund වල project proposal එක තමයි දාල තියෙන්නෙ. ඒත් ළඟදීම මේක පටන් ගනීවි.

    එල, අපි group එකක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා.
    Commission වලින් 75% ආයෙත් දෙනවා.

    කිසිම පරක්කුවක් නැහැ. අනිවා කාලයක් දුවාවි.

     
  10. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    810
    Likes Received:
    1,690
    [​IMG]

    ඔන්න BananaFund launch වෙන දවස හරි - දෙසැම්බර් 05

    මේකෙ Concept එකනම් හුඟක්ම හොඳයි, ඒත් ජෝ ගැන කතා කරන්න හොඳ වගේම නරකත් තියෙනවා.
    මම මේක ප්‍රොමෝට් කරන්න හිතුවෙ මේකෙ Concept එක හුඟක්ම ශක්තිමත් නිසා. ඒත් ඔයාල තව ටිකක් හොයල බලන්න.
    මගේ RCB Offer එක 75% මේ program එකට.

    අවධානමක් ගන්න කැමති අය ඉන්නවනම් එන්න අපිත් එක්ක

     
    washister මෙම අදහසට කැමතියි.
  11. lahirunew
    Offline

    lahirunew සාමාජික

    Joined:
    Aug 12, 2015
    අදහස්:
    94
    Likes Received:
    21
    math reg una help ekak denna

     
  12. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    810
    Likes Received:
    1,690
    Thama patan gaththeth nahane bro :O

     
  13. lahirunew
    Offline

    lahirunew සාමාජික

    Joined:
    Aug 12, 2015
    අදහස්:
    94
    Likes Received:
    21
    patan gattama kiyala diyan

     
    Charitha Athukorala මෙම අදහසට කැමතියි.
  14. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    810
    Likes Received:
    1,690
    Elaz

     
  15. Bottle Buddy
    Offline

    Bottle Buddy විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 26, 2015
    අදහස්:
    1,138
    Likes Received:
    759
    Program eka wada karana hati danagaththama kiyanna.

     
  16. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    810
    Likes Received:
    1,690
    Elaz bro!

     
  17. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    810
    Likes Received:
    1,690
    BANANA FUND කරන්න කැමති අය මාව FB එකේ contact කරන්න. හෙට මේක පටන්ගන්නවා. මුලින් එකතුවෙන 10,000ට Initial Token වල පළවෙනි Block 8න් reserved කරගන්න අවස්ථාවක් තියෙනවා.
    [​IMG]
    අපේ Referral Commission Back offer එක 75%.
    මෙන්න මගේ FB ලින්ක් එක

    https://www.facebook.com/paycharitha

     
    Last edited: Dec 4, 2016
    washister සහ Krishan shamod මෙම අදහසට කැමතියි.
  18. lahirunew
    Offline

    lahirunew සාමාජික

    Joined:
    Aug 12, 2015
    අදහස්:
    94
    Likes Received:
    21
    help ekk diyn

     
  19. dsflash
    Offline

    dsflash සාමාජික

    Joined:
    Oct 13, 2015
    අදහස්:
    177
    Likes Received:
    89
    Twitter ekak nedda

     
  20. dsflash
    Offline

    dsflash සාමාජික

    Joined:
    Oct 13, 2015
    අදහස්:
    177
    Likes Received:
    89
    Meka weda karana widiya explain karanna puluwanda

     




Loading...

Share This Page